ආහාර ගැනීමෙන් පසු නිදා ගැනීම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මච්න්ලා කෑම කාලා ඉවර වුන ගමන් නිදා ගැනීම හා ඒ වගේ ශර්‍රිරය තිරස්ව තිබීම කියන ඉරියව්වල ඉන්න හොද නෑ කියලා කතාවක් තියෙනවා නේද?
    ඒක ඇත්තද බන්. ඒකෙන් වෙන බලපෑම මොකක්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල :baffled:

    Mata meka una...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ehema seen ekak thiyanawa , eth ithin ape schedule eke hatiyata godak aya karanne kapu gaman nida gana eka, specially night
    මට නම් ඉන්නම බැරි දවල්ට කාපුවම. ගෙදර ඉන්න දවසට දවල්ට කාපු ගමන් නින්ද යනවා දවල්ට තියෙන අව්ව සැරත් එක්ක.

    Fat deposit wenawa....Choleterol wadi wei ...Cardio walata hoda naa... Pressure wadi wei...etc..
    Sitting is same as smoking....one of top killers :(

    ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල :baffled:

    Belly1 wedi wenna puluwanda meken?? :rolleyes::rolleyes:
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල :baffled:

    කාලා නිදාගත්තම උගුරට එනවා පට්ට සැරට.. ඒක ගැන වෙන්නැති මේ කියලා තියෙන්නේ..
     
    • Like
    Reactions: windows_ubuntu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නම් ඉන්නම බැරි දවල්ට කාපුවම. ගෙදර ඉන්න දවසට දවල්ට කාපු ගමන් නින්ද යනවා දවල්ට තියෙන අව්ව සැරත් එක්ක.

    ubata gedara mata office eke idan innath amarui ban.

    a madiwata hemada chicken beef 3n welatama dan 3 month eka digata kala gatricks wedi wela, corona nisa pitin kanna thahanam, office eken deliver karanawa kema
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ubata gedara mata office eke idan innath amarui ban.

    a madiwata hemada chicken beef 3n welatama dan 3 month eka digata kala gatricks wedi wela, corona nisa pitin kanna thahanam, office eken deliver karanawa kema
    Ei uba lankawe neweida inne?

    ow ehema tiyenawa
    oya ehema karanna epa miture
    ඔයා කියනවා නම් හා මිතුරෙ ;-)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    Balapan eka sathekta wath oya wage leda ne.kala hitan innai.alawenna beri ekai etc.api aniwa aliensla hybrid karala hadapa un.earth ekata match wena un newe.
     
    • Wow
    Reactions: windows_ubuntu

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Saththu bn kana kama walata hariyanta mahansi wenawane. Api ganna calories walata hariyanna mahansi wenne nathi ekayi kes eka.
    Balapan eka sathekta wath oya wage leda ne.kala hitan innai.alawenna beri ekai etc.api aniwa aliensla hybrid karala hadapa un.earth ekata match wena un newe.
     
    • Like
    Reactions: windows_ubuntu