මච්න්ලා කෑම කාලා ඉවර වුන ගමන් නිදා ගැනීම හා ඒ වගේ ශර්‍රිරය තිරස්ව තිබීම කියන ඉරියව්වල ඉන්න හොද නෑ කියලා කතාවක් තියෙනවා නේද?
ඒක ඇත්තද බන්. ඒකෙන් වෙන බලපෑම මොකක්ද?
ඒක ඇත්තද බන්. ඒකෙන් වෙන බලපෑම මොකක්ද?

ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල![]()
මට නම් ඉන්නම බැරි දවල්ට කාපුවම. ගෙදර ඉන්න දවසට දවල්ට කාපු ගමන් නින්ද යනවා දවල්ට තියෙන අව්ව සැරත් එක්ක.ehema seen ekak thiyanawa , eth ithin ape schedule eke hatiyata godak aya karanne kapu gaman nida gana eka, specially night
Fat deposit wenawa....Choleterol wadi wei ...Cardio walata hoda naa... Pressure wadi wei...etc..
Sitting is same as smoking....one of top killers![]()
ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල![]()

ඕක ඩොකෙක් කියල තිබ්බ කාල පැයක් දෙකක් යනකල් හාන්සි වෙලා ඉන්න එපා එහෙම උනොත් කාපුවා ඇසිඩ් එක්ක ආපස්සට ඇවිල්ල මොකද්ද මන්ද පිච්චෙනව ඊට පස්සෙ තුවාලවෙලා gastritis වැඩිවෙනව කියල![]()
මට නම් ඉන්නම බැරි දවල්ට කාපුවම. ගෙදර ඉන්න දවසට දවල්ට කාපු ගමන් නින්ද යනවා දවල්ට තියෙන අව්ව සැරත් එක්ක.
ubata gedara mata office eke idan innath amarui ban.
a madiwata hemada chicken beef 3n welatama dan 3 month eka digata kala gatricks wedi wela, corona nisa pitin kanna thahanam, office eken deliver karanawa kema
Ei uba lankawe neweida inne?ubata gedara mata office eke idan innath amarui ban.
a madiwata hemada chicken beef 3n welatama dan 3 month eka digata kala gatricks wedi wela, corona nisa pitin kanna thahanam, office eken deliver karanawa kema
ඔයා කියනවා නම් හා මිතුරෙow ehema tiyenawa
oya ehema karanna epa miture
Balapan eka sathekta wath oya wage leda ne.kala hitan innai.alawenna beri ekai etc.api aniwa aliensla hybrid karala hadapa un.earth ekata match wena un newe.