ආහාර පිසීමේ නොඇලෙන බදුන්
නූතන සමාජෙය් ගෘහනියන් විසින් කාර්ය බහුල ජීවිතය පහසු කර ගැනීම සදහා නවීන තාක්ෂණික මෙවලම් රැසක් ඉවුම් පිහුම් කටයුතු සදහා භාවිතා කරනු දැකිය හැකිය. ඒ අතර, ආහාර පිසීමේ දී ආහාර ද්‍රව්‍ය නොඇලෙන බදුන් (Non- Stick Cookware) භාවිතය අද බෙහවින් ජනප්‍රියව ඇත. මීට හේතු වනුයේ ආහාර පිසීමේ පහසුව මෙන්ම බදුන් පිරිසිදු කිරීමේ පහසුවයි.
ටැෆ්ලොන් ආලේපිත නො ඇලෙන ආහාර පිසින බදුන්. (Teflon Coated Non- Stick Cookware)
[FONT="]මෙම භෞතික හා රසායනික ගුණාංග මත විවිධ කර්මාන්තවලදී විවිධාකාරෙයන් Teflon භාවිතා කෙරේ. තවද, මේවා තඔ, වානේ, ඇලුමීනියම් වැනි ලෝහමය ද්‍රව්‍ය මතුපිට මෙන්ම වීදුරු, ප්ලාස්ටික්, ෆයිබර් ග්ලාස් වැනි අලෝහ්මය ද්‍රව්‍ය මතුපිට ද ආලේප කිරීමේ හැකියාව ඇත.[/FONT]
[FONT="]Teflon ආලේපිත බදුන්වල ආහාර පිසීමේදී එමගින් සෞඛ්‍යයට වන බලපෑම් පිළිබද විමසා බැලීම වැදගත්ය.[/FONT]
[FONT="]විශේෂයෙන්ම Teflon රත්වීමේදී ඉහළ උෂ්ණත්වයන්හිදී (2600C වැඩි) විෂ වායුන් (Toxic Gases) 15කට අධික ප්‍රමාණයක් නිදහස්වන බව සොයා ගෙන ඇත. [/FONT]
මේ අතර, Perfluoroisobutene (PFIB) යන වායුව ප්‍රධාන වේ. ඉතා විෂ සහිත මෙය ස්වසන පද්ධතියට දැඩි ලෙස හානි ඇති කරයි.
මීට අමතරව,
PerfluorinatedChemicals (PFCs)[FONT="]ද්‍රව්‍ය මගින්,[/FONT]
[FONT="]තයිරොය්ඩ් හොමෝන මට්ටම අසාමන්‍ය ලෙස වෙනස්වීම,[/FONT]
[FONT="]ඔබ Teflon ආලේපිත Non Stick Cookware භාවිතයට ගැනීෙම්දී පහත කරුණු ගැන සැලකිලිමත්වීම වැදගත්ය.[/FONT]
[FONT="]1. කිසිවිටෙක එය ආහාර දැමීමට ප්‍රථම රත් නොකළ යුතුය. (Don't Pre Heat)[/FONT]
[FONT="]2. විදුලි උදුනක් තුල තැබීමේ දී කිසිවිටෙක එහි උෂ්ණත්වය [/FONT][FONT="]2600C (5000F) [/FONT][FONT="] වඩා රත් නොකළ යුතුය.[/FONT]
[FONT="]3. විදුලි උදුන ස්වයංක්රියව පිරිසුදු වීමට නොතැබිය යුතුය. (Self Cleaning Function හි නොතැබිය යුතුය.) හේතුව අධික උෂ්ණත්වයට විදුලි උදුන රත් වී එහි ඇතුළත ඇති නො ඇලෙන කොටස් (Non Stick Interior Oven Parts) මගින් මෙම විෂ වායූන් පිට වීමයි.[/FONT]
[FONT="]අවධානය යොමු කළ යුත්තේ පහසුව ගැනද ? නැත්නම් සෞඛ්‍යය ගැනද ? යන්න මොහාතක් සිතන්න.
(Internet)
[/FONT]

[FONT="]Non- Stick බදුන්වල මතුපිට තුනී ස්ථරයක් ලෙස ආලේපිත ටැෆ්ලොන් (Teflon) යනු, කෘත්‍රිම බහුඅවයවිකයක් වන [/FONT]PerfluorinatedChemicals (PFCs) [FONT="]රසායන ද්‍රව්‍ය කාණ්ඩයට අයත්, [/FONT][FONT="]Polytetrafluoroethylene [/FONT][FONT="](PTTE) වේ.[/FONT]
Tetrafluoroethylene[FONT="]වල බහුඅවයවිකයක් වන Teflon සතු සුවිශේෂි ගුණාංග කිහිපයකි.[/FONT]
[FONT="]1.[/FONT][FONT="]නොඇලෙන[/FONT][FONT="] සුළු බව ( Non- Stick)[/FONT]
[FONT="]2.[/FONT][FONT="]ජලය හා තෙල් සමග ගැටීමක් නොමැත. (Non Wetting)[/FONT]
[FONT="]3.[/FONT][FONT="]තාපයට ප්‍රතිරෝධී බව (Heat Resistance) 2600C (5000F) දක්වා ප්‍රතිරෝධීය.[/FONT]
[FONT="]4.[/FONT][FONT="]විද්‍යුත් පරිවාරකබව [/FONT]
[FONT="]5.[/FONT][FONT="]ඝර්ෂනය අඩු කිරීම.[/FONT]
[FONT="]මෙම භෞතික හා රසායනික ගුණාංග මත විවිධ කර්මාන්තවලදී විවිධාකාරෙයන් Teflon භාවිතා කෙරේ. තවද, මේවා තඔ, වානේ, ඇලුමීනියම් වැනි ලෝහමය ද්‍රව්‍ය මතුපිට මෙන්ම වීදුරු, ප්ලාස්ටික්, ෆයිබර් ග්ලාස් වැනි අලෝහ්මය ද්‍රව්‍ය මතුපිට ද ආලේප කිරීමේ හැකියාව ඇත.[/FONT]
[FONT="]Teflon ආලේපිත බදුන්වල ආහාර පිසීමේදී එමගින් සෞඛ්‍යයට වන බලපෑම් පිළිබද විමසා බැලීම වැදගත්ය.[/FONT]
[FONT="]විශේෂයෙන්ම Teflon රත්වීමේදී ඉහළ උෂ්ණත්වයන්හිදී (2600C වැඩි) විෂ වායුන් (Toxic Gases) 15කට අධික ප්‍රමාණයක් නිදහස්වන බව සොයා ගෙන ඇත. [/FONT]
[FONT="]මේ හේතුවෙන් නිෂ්පාදන සමාගම් විසින් ''අධිකව රත් කිරීමෙන් වලකින්න" යන ලේබලෙයන් Non Stick බදුන් වෙළද පොළට නිකුත් කළද, සාමාන්‍යෙයන් විනාඩි 2-5 ක් අතර කාලයක් රත් කිරීමේ දී වුවද මෙම ආලේපිත teflon බිද වැටීමෙන් විෂ වායූන් නිදහස්වන බව සොයා ගෙන ඇත. [/FONT]
[FONT="]මිනිසාට මෙම වායූන් මගින් වන බලපෑම, Teflon Flu ලෙස සාමාන්‍යෙයන් හදුන්වයි. මෙම තත්තවය විද්‍යාත්මකව Polymer Fume Fever ලෙස හැදින්වේ.[/FONT]
මේ අතර, Perfluoroisobutene (PFIB) යන වායුව ප්‍රධාන වේ. ඉතා විෂ සහිත මෙය ස්වසන පද්ධතියට දැඩි ලෙස හානි ඇති කරයි.
මීට අමතරව,
PerfluorinatedChemicals (PFCs)[FONT="]ද්‍රව්‍ය මගින්,[/FONT]
[FONT="]තයිරොය්ඩ් හොමෝන මට්ටම අසාමන්‍ය ලෙස වෙනස්වීම,[/FONT]
[FONT="]අලුත උපන් ළදරුවන්ගේ බර අඩුවීම හා ප්‍රමාණයෙන් කුඩාවීම[/FONT]
[FONT="]අක්මාවේ ආසාදන තත්වයන්[/FONT]
[FONT="]ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම නිසා ඇති රෝගී තත්ත්වයන් ඇති වන බව හදුනා ගෙන ඇත.[/FONT]
[FONT="]මිනිසාට වන බලපෑම ක්ෂණිකව හදුනාගත නොහැකි වුවද, මෙම වායූන් ආශ්වාස කිරීමෙන් ගෘහාශ්‍රිතව වෙසෙන පක්ෂීන්ට දැඩි බලපෑමක් ඇති වන බව සොයා ගෙන ඇත. ඔවුන්ගේ ඉතා සංවේ දී ස්වසන පද්ධතිය හරහා මෙම විෂ වායූන් ඇතුළු වීමෙන් තත්පර කිහිපයකදී මිය යන බව අනාවරණය වී ඇත.[/FONT]
[FONT="]මීට අමතරව, මෙම විෂ වායූන් පරිසරයට ද දැඩි බලපෑමක් ඇති කරයි. එනම්, පරිසරයේ රදා පැවැත්ම (Persistence), හා ජීවීන් තුලදී වියෝජනයක් නොවී එකතු වීමයි. (Bioaccumilation) [/FONT]
[FONT="]ඔබ Teflon ආලේපිත Non Stick Cookware භාවිතයට ගැනීෙම්දී පහත කරුණු ගැන සැලකිලිමත්වීම වැදගත්ය.[/FONT]
[FONT="]1. කිසිවිටෙක එය ආහාර දැමීමට ප්‍රථම රත් නොකළ යුතුය. (Don't Pre Heat)[/FONT]
[FONT="]2. විදුලි උදුනක් තුල තැබීමේ දී කිසිවිටෙක එහි උෂ්ණත්වය [/FONT][FONT="]2600C (5000F) [/FONT][FONT="] වඩා රත් නොකළ යුතුය.[/FONT]
[FONT="]3. විදුලි උදුන ස්වයංක්රියව පිරිසුදු වීමට නොතැබිය යුතුය. (Self Cleaning Function හි නොතැබිය යුතුය.) හේතුව අධික උෂ්ණත්වයට විදුලි උදුන රත් වී එහි ඇතුළත ඇති නො ඇලෙන කොටස් (Non Stick Interior Oven Parts) මගින් මෙම විෂ වායූන් පිට වීමයි.[/FONT]
[FONT="]වඩාත් හොදම දේ වනුයේ ආහාර පිසීම සදහා Non Stick Cookware වෙනුවට වෙනත් විකල්ප වෙත යොමු වීමයි. විශේෂෙයන්ම විදුලි උදුන් සදහා භාවිතයට යෝග්‍ය වීදුරු වලින් නිපදවූ බදුන් ද, මළ නොබැදෙන වානේවලින් (Stainless Steel) නිපදවන ලද බදුන්ද ආහාර පිසීමට යෝග්‍යය.[/FONT]