ආහාර සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක්

planner123

Well-known member
  • May 22, 2018
    8,890
    15,298
    113
    Kumburu tika kohomath aaith thibba thathweta awilla haal tika ewain market enna maasa 6kwath yai.
    Serama ratin genna wenne.
    Dollar will go up, unless we get foreign aid like back in Tsunami days.

    Companies December bonus ehema nodee innath puluwan to manage the cashflow. Phuck wenawa kohen baluwath.
    Dawase padiyata weda karana minissuta thamai lokuma shock eka. Salaried people will somehow manage.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,336
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගංවතුර තිබුන පැතිවල කඩවල්/ගබඩා/ගෙවල්/ගොවිබිම් වල තිබුන ආහාර ඔක්කොම විනාශ වෙලා ඇති.

    ඒ නිසා ඊළඟට සාගතයක් එන්න ඉඩ තියෙනවා. දැන්මම ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයි ආධාර ගන්න කතා කරන්න ඕන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    Kumburu tika kohomath aaith thibba thathweta awilla haal tika ewain market enna maasa 6kwath yai.
    Serama ratin genna wenne.
    Dollar will go up, unless we get foreign aid like back in Tsunami days.

    Companies December bonus ehema nodee innath puluwan to manage the cashflow. Phuck wenawa kohen baluwath.
    Dawase padiyata weda karana minissuta thamai lokuma shock eka. Salaried people will somehow manage.
    කුඹුරු මේ කන්න බැරි වෙයි බන්
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ඉන්දියාවේ පිහිට තමයි...බය වෙන්න දෙයක් නෑ..❤️❤️
    පිහිට කියන්නේ සල්ලි දුන්නොත් උන් බාස්මතී දෙයි
    දැන් කරන්න තියෙන්නේ හාල් වලට වාහන Tax එක බිංදුව කරන්න

    තව පහුවෙලා නම් ඕක කරලා වැඩක් නැහැ එතකොට අර්බුදය දුර දිග යනවා

    Eka thamai. Owa aaith thibunu thathweta genalla yield eka ganna kaale kiyanne kohomath 6+ months wath yanawa.
    වි නම් අප්‍රේල් මාසෙට කලින් කුඹුරු කපන්න ඕනේ අප්‍රේල් මැද වගේ වැස්ස පටන් ගන්නවා

    දැන් ආයේ වැපිරුවොත් අප්‍රේල් වල ගොයම් කපන්න බෑ මම හිතන්නේ

    මම නම් කියන්නේ කුඹුරු වපුරන එක පැතකට දාලා ඉන්දියාවෙන් හාල් ගෙන්වන්න පටන් ගන්න ඕනේ

    කුඹුරු වල එළවළු , කෙටි කාලීන බෝග වගේ දේවල් දාන්න ඕනේ
    ------ Post added on Nov 29, 2025 at 12:09 PM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    kottu rice adawath ka ganilla. aniwa ganan yanawa.

    cousin kenek hal gennapu tika wattala warehouse ekaka thibbe. eka yata una. yata wenna kalin adda. adinna 18000i lorry hire eka 20000i, dan overnight park karala lorry ekemai thiyenne. ekata 25000 per night. dan dawalata wenama illai. thawa tikak balala donation walata dila dai pora.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,329
    1
    101,187
    113
    34
    Kalutara
    ගෝටාභයට කොරෝනා නිසා රට කරන්න බැරිවුනා, කුණාටුවක් නිසා අනුර කුමාරට රට කරන්න බැරිවුනා. 🥱
     
    • Sad
    Reactions: Mr Bones

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Hotels walata lokuma case, eye galle hotel ekakata leeks gatta kiwe 1500 gane kilo ekak, tourism walatath Oka balapanawa, ratin Hari Genna wei
     
    • Sad
    Reactions: Mr Bones

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    yakooo danatama ganan kadeeta gihin podi goowa gediyak gaththa rupiyal 200 eka weelakatath madi ee ka :(