ආහාර සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑම කිව්වා විතරයි එළකිරි එකේ දෙයියොත් වැඩල Thread එකට😬😬
    බය ඇති බන්..වවාගෙන කන්නේ නෑනේ දෙයියෝ කියලා..වපුරලා මාසයක් යන්න වුනේ නෑ අපේ කුඹුරුත් යට වුනා..කලින් කන්නේ වී නම් තියෙනවා තව මාස 6-7කට.එලවලු ගිනි ගණන් යයි ඉස්සරහට.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    ගංවතුර තිබුන පැතිවල කඩවල්/ගබඩා/ගෙවල්/ගොවිබිම් වල තිබුන ආහාර ඔක්කොම විනාශ වෙලා ඇති.

    ඒ නිසා ඊළඟට සාගතයක් එන්න ඉඩ තියෙනවා. දැන්මම ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයි ආධාර ගන්න කතා කරන්න ඕන

    Pakistan too..? (Where's the hate towards the Muslims now..!)

    (Not saying you too are a hater topkellek)
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    බය ඇති බන්..වවාගෙන කන්නේ නෑනේ දෙයියෝ කියලා..වපුරලා මාසයක් යන්න වුනේ නෑ අපේ කුඹුරුත් යට වුනා..කලින් කන්නේ වී නම් තියෙනවා තව මාස 6-7කට.එලවලු ගිනි ගණන් යයි ඉස්සරහට.

    බාල වී එකක් (අඩු මාස ගණනකින් පැහෙන) දැම්මොත් මාර්තු වෙනකොට කපන්න ගානට පැහෙන්නෙ නැතිවෙයි ද ?
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    කවුද තට්ටයෙක් රිලව් කන එවා - මොනරු කන එවා - අලි කන එවාට ගනන් හද හද උන්ව මරන්න ඔන කීව මතකයි!


    ආත්මාර්තකාමී කැරි සිහලු උට හූරෙ දැම්මා! කො දැන් උන්?