ආහාර_ශරීරයට_බලපාන්නේ_කෙසේද_?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    b4u58k.png


    ගොඩක් දන්නේ නැති වැදගත් දේවල් ටිකක් දැනගත්ත.
    5numme.png
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මචං තරහා වෙන්න එපා මේවාගෙන්සෙම වැඩිවෙන ආහාර වැරදි කොල්ලෝ මේ ආහාර වර්ගී කරනය කරන්නේ බටහිර ක්‍රම අනුව ඒ නිසා මේ ආහාර වලින් මස් මාලු සහ සියලුම පිලිහුඩු වර්ග තක්කාලි දෙල් අබ වගේ දේවල් තමා ශරීරයේ ලේ වල උශ්නත්වය වැඩි කරන්නේ සිංහල වෙදකම අනුව කොස් ගො‍ටුකොල සහ ඉදුනු කෙසෙල් වගේ ගොඩක් ආහාර තියනවා ලේ වල උශ්නත්වය අඩු කරන්න

    මොකද බටහිර ක්‍රම අනුව ලෙඩක් හොද කරන්නේ නෑ යටපත් කරනවා මිසක්


    :):):):):)