ආ கா L

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
:lol: :lol:
onna mam shot ekak daagenama awa. dan umbalata monawada danaganna one:growl:


ආආ ඔය සීය ගහන්න ඇවිත් තියෙන්නෙ:lol: පරක්කු වැඩියි කොහෙද බොල හිටියෙ...පස්සෙ set වෙමු ...දැන් අපි මොනා හරි දාගෙන එන්නම්:lol: රත්වෙන්න
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:

ආආ ඔය සීය ගහන්න ඇවිත් තියෙන්නෙ:lol: පරක්කු වැඩියි කොහෙද බොල හිටියෙ...පස්සෙ set වෙමු ...දැන් අපි මොනා හරි දාගෙන එන්නම්:lol: රත්වෙන්න
One fantawak dagena warew:lol: :lol:
mama innawa ra wenakam..habai mama wage kelin warew:lol: :lol:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
One fantawak dagena warew:lol: :lol:
mama innawa ra wenakam..habai mama wage kelin warew:lol: :lol:


මරු රෑ වෙනකමු ඉන්නව කියපු එකා:lol: :lol: අපි කෙලින් ඩෝ
 
මම මේ ගැන මොනව කියන්නද කියල දන්නෙ නෑ... (උඹ බබා) කවි හතර ගැන අයෙත් කවර කථාධ? වෙන වෙනම අර්ථවත් සහ එකට ගත්තම තියෙන අර්ථය පේනවනේ හුයේ දිග දැක්කම.

මම මුලින්ම කිව්වේ

freednbeing said:
අම්මෝ ආදරයේ සැර.... අදහස් වර්ග හතරක් හතර විධියක ගැඹුරින් හතර දෙනෙක්ගෙන්... ඒ ගැන කතා කරනවද නැත්නම් ආදරේ ගැන විතරක් කතා කරනවද?
මේ වගේ තමයි.

කවි ගැන කතාව නැගලම ගිහින් තියෙනවනේ.... ආදරේ ගැන ඔයාලගෙ අදහසට මගේ දේවල් ටිකක් එකතු කරන්නම්.

X-P ගෙ දවසේ කතාවේ සඳහන් විධියට ඔයාලගෙන් දැනට මම අයිති වෙන්නෙ වඩාත් රවිගෙ පැත්තට. ඒ කියන්නෙ Anemandalove තමයි. ඒත් Digilove (ඇත්තටම නම් smslove) සහ boolove දෙකත් මම විඳලා තියෙනවා. ඉස්කෝලෙ යන කාලෙ kavilove සහ advicelove (කොල්ලන්ට ලියුම් ලියල දීල) වලින් තමයි පටන්ගත්තෙ. ඒත් ඉතිං මට කෙල්ලො එක්ක ඉන්න බෝල කලාව නම් තේරෙන්නෙම නෑ. මගේ ගෙඩිපිටින් pinpoint කරන ලක්ෂණය නිසාදෝ මන්දා කෙල්ලන්ටත් මාව දිරවන්නේ නෑ. යාළුවෙක් විධියට නම් හා :lol::lol::lol:..... අම්මෝ මේක කියන්න ගියොත් කෙහෙන් ඉවර වෙයිද මන්දා.

X-P දාපු නදීකගේ වේදිකාවේ සින්දුවේ කියවෙන මතවාදය දැන් මගේ love ස්ථාවරයට සමානයි. (ඒක iloveද?) ඒ සින්දුව ගැන නම්.... කියල ඉවර කරන්න බෑ. හරියට රවිගේ ආදරේ වගේ....
 

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:



X-P ගෙ දවසේ කතාවේ සඳහන් විධියට ඔයාලගෙන් දැනට මම අයිති වෙන්නෙ වඩාත් රවිගෙ පැත්තට. ඒ කියන්නෙ Anemandalove තමයි.

හරියට රවිගේ ආදරේ වගේ....

he he eee ela nee...habai mannam sms love digi love gana danen nee..
 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
DJ.Parker said:
hehe.......niyamai macho:)

okata xp and freed wath ekathu kalaanam thawath hodai:D

api denna meakata mokak hari liyuwanam kaviya daanna wenne ElaKiri eke newei :rofl: :rofl: :rofl:
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
x-pert said:
Tikak busy nisa eyala godak dan enne naha EK paththe :( What to do...

Yeah.......we miss these guys........Pamithata mokoda uney??? Eya uni giyada?
Sampath UK, Ravi Uni...... Boman.......you know where....

I mis Freednbeing big time.....................