ආ කමක් නෑ අපි නාමල්ට

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    19,072
    7,875
    113
    Sherwood වගේ තැනක
    90 ගණං වල උං නාකි වෙලා Gen z ලගෙ පුත්තුන්ට ඡන්ද අයිතිය ලැබෙනකං නොර්මලය අල්ලං හිටියොත් පුලුවං වේවි!
     
    • Like
    Reactions: Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,449
    41,119
    113
    කියන යුගය උදා වේවිද?
    අපි ඒ යුගයට තව තව කිට්ටු වෙනවා. මට හිතෙනවා අයවැය දැම්මාම තව හොඳ ආතල් ටිකක් සෙට් වෙයි කියලා. ලබන අවුරුද්දේ මැද වෙන්න කලින් ජෙප්පො කියන ජාතිය රතු දත්ත පොතට ඇතුලත් කරන්න වෙයි කියලා හිතෙනවා.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    948
    779
    93
    කියන යුගය උදා වේවිද?
    නීතීඥයෙක් උනාවගේ රටත් ගොඩදමන්නම්කෝ.... කියල.. පොරත් කියාවිද දන්නෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    33,782
    41,331
    113
    සේදවත්ත
    අර පිලිපේනෙත් රටට හැදිගෑවිලා යන්න කරපු එකාගේ පුතා ගෙනාවේ. ලංකාවේ වැනෙන බයියොත් එච්චරයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,652
    12,010
    113
    Gampaha
    කියන යුගය උදා වේවිද?
    අද රෑ කෑමට කලින් බොන්න තිබ්බ පෙත්ත උඹ බිව්වේ නෑනේද ? එහෙම උනාම තමයි ඔය වගේ සිතිවිලි පහල වෙන්නේ... :yes: :yes: :yes:

    බයියො සිග්නල් මාරු කරන්නෙ එක වරුවෙන්..
    බලන් ඉන්නකො 😄😄😄
    ආශද ? :frown::frown::frown: බලන් හිටපන්.... 🤭🤭
    ------ Post added on Dec 4, 2024 at 9:54 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,362
    1
    23,138
    113
    ගම් මටටමේ බිම් මට්ටමේ ජනතාව දැනටම ඒ පැත්තට හැරී ගෙන එනවවගේ දැනෙනනවා. ජෙප්පෝ ෆේල් වෙන විදියට එහෙම නොවී තිබුනොත් තමයි පුදුමේ.
     
    • Love
    Reactions: RandomGuy