අපි ඒ යුගයට තව තව කිට්ටු වෙනවා. මට හිතෙනවා අයවැය දැම්මාම තව හොඳ ආතල් ටිකක් සෙට් වෙයි කියලා. ලබන අවුරුද්දේ මැද වෙන්න කලින් ජෙප්පො කියන ජාතිය රතු දත්ත පොතට ඇතුලත් කරන්න වෙයි කියලා හිතෙනවා.කියන යුගය උදා වේවිද?
නීතීඥයෙක් උනාවගේ රටත් ගොඩදමන්නම්කෝ.... කියල.. පොරත් කියාවිද දන්නෙ නෑකියන යුගය උදා වේවිද?
අද රෑ කෑමට කලින් බොන්න තිබ්බ පෙත්ත උඹ බිව්වේ නෑනේද ? එහෙම උනාම තමයි ඔය වගේ සිතිවිලි පහල වෙන්නේ...කියන යුගය උදා වේවිද?

ආශද ?බයියො සිග්නල් මාරු කරන්නෙ එක වරුවෙන්..
බලන් ඉන්නකො![]()


බලන් හිටපන්....