පහුගිය කාලේ පලාත්සභාවලට විරුද්ද වූ මේ උදවිය ආගිය අතක් නැත. සොයාදෙන්න. පලාත්සභා අත ලගයි...
නන්දසීනි පහුගිය කාලේ ෆෝන් කෝල් හිටන් දීලා මෝදිට ජීනිවා වලදී ලංකාවට සහය දක්වන්නයි කියලා කිව්වයි කියලා කවුරුත් දන්නවනේ ..ඒත් ඒක එහෙම උනේ නෑ.මෙච්චර ටොකු කාලත් චිත්රාභය ඉන්දීය පලාත්සභා තියන්නයි ලෑස්තිය..අනේ අම්මපා මෙහෙමත් කොන්දක්?