ආ ගිය අතක් නැත.. සොයාදෙන්න...Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    162782703_1606036949589360_8131757778209293027_n.jpg

    පහුගිය කාලේ පලාත්සභාවලට විරුද්ද වූ මේ උදවිය ආගිය අතක් නැත. සොයාදෙන්න. පලාත්සභා අත ලගයි...

    නන්දසීනි පහුගිය කාලේ ෆෝන් කෝල් හිටන් දීලා මෝදිට ජීනිවා වලදී ලංකාවට සහය දක්වන්නයි කියලා කිව්වයි කියලා කවුරුත් දන්නවනේ ..ඒත් ඒක එහෙම උනේ නෑ.මෙච්චර ටොකු කාලත් චිත්‍රාභය ඉන්දීය පලාත්සභා තියන්නයි ලෑස්තිය..අනේ අම්මපා මෙහෙමත් කොන්දක්?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අවුරුදු 5 මහන්සි වෙලා වැඩ කරා... පොඩ්ඩක් ඉදපන් රෙස්ට් එකක් ගන්නකන්.. ඒ මිනිස්සුත් බණක් බවනාවක් කරන්න එපැයි.....2024 වෙද්දී ආයි වැඩ කරන්න පටන් ගන්නත් එපැයි
     
    • Like
    Reactions: aneasarayana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අවුරුදු 5 මහන්සි වෙලා වැඩ කරා... පොඩ්ඩක් ඉදපන් රෙස්ට් එකක් ගන්නකන්.. ඒ මිනිස්සුත් බණක් බවනාවක් කරන්න එපැයි.....2024 වෙද්දී ආයි වැඩ කරන්න පටන් ගන්නත් එපැයි
    2023
     
    • Like
    Reactions: allrights

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    රට ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කිට්ටුවෙද්දි උන්නාන්සෙලා මාධ්‍යට වඩීවි. මැදමුලනේ මිහිඳු හාන්දුරුවෝන්ගෙන් අවසර ලැබෙනකන් ඉන්න ඕනිනේ
     
    • Haha

    :LOL: