ආ පුතා කොහොමද? Job එකක් එහෙම කරන්නේ නැද්ද?

උඹ ගේ අස්සටම වෙලා ඉඳපන් Computer එකක් බදාෙගන රස්සාවක් කරන්න එහෙම එපා.
මචන් හැමදාම ඕවා කරල හරියන්නෑනේ බන් වෙන දෙයක් බලපන්.
අනේ තමුසෙගේ Business අපි නොදන්නවයි.
අන්තිමට!
ඕවා කුඩු සල්ලි බන්. නැත්තන් මේ හිඟන්නා වගේ ඉදපු එකා කොහොමද ඔහොම ඉන්නේ දැන්?
මේ කතා වලින් ගොඩක් ඒවා ඔයා දැනටමත් අහල ඇති. තාමත් අහනව ඇති. ඉතින් මට වගේම හැම අන්තර්ජාල ව්‍යවසායකයෙකුටම තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඕන කියල මට හිතුනා. ඉතින් ඔන්න අද මම කතා කරන්නේ ඒ ගැන. කොහොමද මේ වගේ ප්‍රශ්න වලින් ගැලවෙන්නේ.
මීට කාලයකට කලින්, එහෙමත් නැතිනම් කලාතුරකින් දැනුත් මට අහන්න ලැබුනු සහ ලැබෙන කරුණු කිහිපයක් තමයි මම ඔයා එක්ක Share කරේ Blog එක පටන්ගනිද්දිම. අපි, එහෙමත් නැතිනම් මිනිස්සු කියන්නේ Group වශයෙන් හැසිරෙන අය. අපිට විවිද වූ Group ඉන්නව වගේම තමා අපි ඒවා තුල කැපී පෙනෙන්නත් උත්සහ කරනව.
ඔයාගේ පවුල කියල කියන්නේ එක Group එකක්. ඉස්කෝලේ යාළුවෝ ටික තව Group එකක්. ගමේ යාළුවෝ ටික තව Group එකක්. මේ වගේ මුළු ලෝකයම හැදිල තියෙන්නේ විවිද විවිද Group රාශියකින් සහ ඒ Group අතර පවතින අන්තර් සබඳතා වලින්. ඉතින් මේ විදිහට ජීවත් වෙද්දි අපිට එන ප්‍රධාන ගැටළුවක් තමයි මේ හැමෝගෙම කතා වලට සවන්දෙන්න සිදුවීම.
හැබැයි ඔයා අන්තර්ජාල ව්‍යවසායකයෙක් හෝ සාමාන්‍ය ව්යවසායකයෙක්නම් පැන නගින ප්‍රධානම ගැටළුව තමා මේ විදියට එක එක්කෙනාගේ කතා අනුව ඔයාගේ ගමන වෙනස් කරන්න ගියොත් කෙලවෙන එක.
හැබැයි මෙතන තියෙන විසඳගන්න බැරි ගැටළුව තමා සමහර වෙලාවලට අපි මේ කතා නිසා මානසිකව වැටෙන එක.
සමහර වෙලාවලට අපි යන ගමන ඉබේම වෙනස් වෙනව පවතින මානසිකත්වය උඩ.
ඉතින් මොකද මේකට කරන්නේ?
Simply,
Don’t Give A Fuck!
පලමුවන කරුණ තමා ඕන දෙයක් කියන්න ඇරල තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන ආතල් එකේ ඉන්න. මෙහෙම කරන්න නම් අපිට ටිකක් ශක්තිමත් මනසක් තියෙන්න වෙනව. ඔයා හිතනවනම් ඇහෙන දේවල් මේ කනෙන් අහල අනිත් කනෙන් පිටකරන්න පුළුවන් Level එකක ඔයාගේ මානසිකත්වය නෑ කියල බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන මනස ශක්තිමත් කරගන්න.
මීට දින කිහිපයකට කලින් මගේ දුර නෑයෙක් එක්ක මම උන කතාවක් තමා මේ පහල තියෙන්නේ.
ඉතින් පුතා මොකද කරන්නේ මේ දවස්වල?
මුකුත් නෑ නැනදේ නිකන් ඉන්නේ.
ඇයි රස්සාවෙන් අයින් උනාද?
අපෝ ඒකෙන් අයින්වෙලා දැන් අවුරුදු ගානක් නැන්දල දන්නේ නැති උනාට.
ඇයි ඉතින් අළුත් එකක් හොයාගත්තනම් හරිනේ ගෙදර නිකන් කාලකන්නි නොවී.
මේකනේ නැන්දේ, මගේ ගාව ලමයි කිහිප දෙනෙක් වැඩ කරනව. උන් කාලකන්නි වගේ මම වෙනුවෙන් හම්බකරනව දකිද්දි මට Job එකක් කරන්න හිතෙන්නේ නෑ.
හරිම සරලයි
වැඩ කරන අයට එතනදි කාලකන්නි කියල මම කියපු එක වැරදී කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මම එහෙම කිව්වේ මගේ සේවකයින්ට අගෞරව කරන අදහසකින් නෙවේ. මට ඊට කලින් ඒ නැන්දා කිව්ව කතාව අනුව.
ඉතින් ඒ වගේ ඔයාටත් අවස්ථාව හසුරවාගන්න පුළුවන් නම් ඔයාට මම මුලදිම කිව්ව දේවල් හිත් රිදවීම් කරගන්නේ නැතුව ෆන් එකක් විදිහට මගහරවාගන්න පුළුවන්.
Be Professional
මේ ඊලග කාරනාව. ඔයා ඩොලර් එකක් හම්බකරත් ඒක වෘතීය මට්ටමෙන් ලෝකයට පෙන්වගන්න පුළුවන්නම් ඔයාට අර කලින් කිව්ව කතා බොහෝවිට අහන්න ලැබෙන එකක් නෑ.
අපිට පුළුවන්නම් අපි කරන දේ ගැන අනෙකා තුල විස්වාසයක් ගොඩනගන්න අර වගේ කතා බොහෝදුරට අහන්න වෙන්නේ නෑ.
අසල්වාසීන් සහ නෑදෑහිතමිතුරන් වෙනුවෙන් පළමු ක්‍රමය පාවිච්චි කරත් පවුලේ අය ලගට එද්දිනම් මේ කිව්ව දෙවන ක්‍රමය තමා පාවිච්චි කරන්න වෙන්නේ.
මොකද අපිට එයාල කියන දේවල් සමහර අවස්ථාවලදි අකමැත්තෙන් හෝ අහන්න සිද්ද වෙනව. ඉතින් ඒ වෙලාවට හොදම දේ තමයි එයාලට තේරෙන බාසාවෙන් කරුණු පැහැදිලි කරල දෙන එක.
මේකට ඔයාට හොද Presentation Skill එකක් අවශ්‍ය වෙනව. ඉතින් හිතන්නකෝ මේ ඉන්නේ ඔයාගේ හොදම Client කියල. ඔයාට වැඩිම ආදායමක් එන්න නියමිත Project එක කියල හිතාගන්න. දන්න දහන් ගැට ඔක්කොම දාලා Client ඔයාගේ පැත්තට නම්මගන්න තමා තියෙන්නේ.
මේ සමහරවිට ඔයාගේ තාත්තා, අම්මා හෝ බිරිඳ වෙන්න පුළුවන්.
ඔයාට දිනන්නනම් ඔයාට සිද්ද වෙනව අනිත් අයගේ කතා අහන එක නවත්වන්නත් එයාල ඔයාගේ කතා අහන තත්වයට පත්කරගන්නත්.
මේ ලොකේ මිනිස්සු 90% අසතුටින් ඉන්න ප්‍රධාන හේතුව,
They Give Fuck About Others Opinion
තමන්ගේ හිත කියන දේට වඩා අනිත් අය කියන දේට වටිනාකමක් දීලා ඒක කරද්දි ඔයාගේ හිත සතුටට පත්වෙන්නේ නෑ.
ඉතින් අනිත් අය සතුටු කරන්න කලින් ඔයා ඔයාව සතුටු කරගන්න.
දැන් ඇත්තටම අපිට කාගේ හරි උපදෙසක් අවශ්‍යනම් මොකද කරන්නේ?
Who Give The Advice?
මෙන්න මේ වෙලාවට තමන් උපදෙස් ගන්නේ කාගෙන්ද කියල දැනගන්න. සරලවම කිව්වොත් ඔයාගේ බඳින්න තියා හිතලවත් නැති යාළුවගෙන් කසාද ජීවිතේ ගැන අහන්න එපා.
ව්‍යාපාරය ගැන උපදෙසක්නම් ඔයාට වඩා සාර්ථක වියාපාරිකයෙකුගෙන් අහන්න.
මේ ලොකේ හැමෝටම Agenda එකක් තියෙනව. එයාලගේ උපදෙසුත් ඒ සමගාමීව තමා ගලනය වෙන්නේ.
නිකමට හිතන්න ඔයාගේ අම්මට ඕන ඔයාව වෛද්‍යවරයකු කරන්න. තාත්තට ඕන ඔයාව ඉංජෙක් කරන්න. ඔයාට ඕන කොත්තු කඩයක් දාන්න. ඔයාලා තුන් දෙනා ඉන්නේ එකිනෙකට වෙනස් Agenda තුනක. නිකන් හිතල බලන්න කොත්තු කඩේ දාන්න උපදෙස් ගන්න ඔයා අම්මටයි තාත්තටයි කතා කරා කියල. තුන් වන ලෝක යුද්ධයට මුල තමා ඒ
වැරදියට වටහාගන්න එපා මම මේ කියන්නේ අම්මල තාත්තලට කරන දේවල් කියන්න එපා කියල නෙමෙයි. එක එක කෙනාගේ Agenda තේරුම් අරන් උපදෙස් අදාල පුද්ගලයින්ගෙන් විතරක් ගන්න.
මම අනන්තවත් දැකල තියෙනව ලංකාවේ ව්‍යවසායකයින් වෙනුවෙන් වෙන්වුනු ෆේස්බුක් ගෘප් එකක් වන OECSL එකේ සමහරු අළුත් Business Idea එහෙම නැද්ද, කොහොමද Product එකක් Market කරන්නේ වගේ ප්‍රශ්න අහනව.
පැහැදිලිවම ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් සාමාජිකයින් එතන හිටියත් බොහෝවිට උත්තර ලැබෙන්නේ Business එකක් ජීවිතේට කරල නැති චූ කොල්ලන්ගෙන්.
ඒ පඬි Talk අහන් Business පටන්ගන්න එකා සදා අනාතයි.
ඉතින් නිතරම තමන් උපදෙස් ගන්නේ කාගෙන්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම උපදෙස් ලබාගන්න තමන්ට වඩා අවම වශයෙන් තුන් හතර ගුණයක්වත් සාර්ථක පුද්ගලයෙක් වෙත යොමු වෙන්න.
Sworn
මේ කලින් කතාවටම අදාල කෑල්ලක් තමයි.
හංසයොත් එක්ක ඉගිල්ලෙන්න පාත්තයෝ එක්ක ලැගල වැඩක් නෑ කියල කතාවක් අහල තියෙනව නේද?
ඉතින් ඔයාටත් හංසයෙක් වෙන්න අවශ්‍ය නම් නිතරම හංසයෝ එක්කම ඉන්න. Negative Mind තියෙන පාත්තයෝ හලල දාන්න.
ලගම ඉන්න අය එහෙමනම් මොකද කරන්නේ?
හොදම දේ තමයි තමන්ගේ Business Mind එකයි පර්සනල් Mind එකයි වෙන් කරල තියාගන්න එක.
Business Mind එක ඇතුලට කාටවත් එන්න දෙන්න එපා.
ඔයාට ඕන තරම් ඇහිල ඇති සමහර වැඩිහිටියෝ කියනව අයියෝ ඒ කාලේ මම මෙහෙම දෙයක් කරන්න හිටියේ කරගත්තානම් අද මන් මෙහෙම නෙවේ වගේ කතා.
එහෙම මිනිස්සු ලගටවත් වද්ද ගන්න එපා.
මොන මගුලක්ද කරන්න හිටියා කියන්නේ?
කරන්නේ නැතුව කරන්න ඉන්න එකේ තේරුමක් තියෙනවද?
නිතරම ලෝකය වෙනස්ව දකින, ලෝකය වෙනස් කරන්න හිතන මිනිස්සු එක්ක ගැවසෙන්න.
අර මම කලින් කිව්ව නැන්දගෙන් මම ඇහුවනම් මට ලැබෙන උත්තරේ මොන වගේ එකක් වෙයිද?
ඇත්තටම මම ඇහුවා. මෙන්න උත්තරේ.
අනේ පුතේ ඉතින් අපි කාලා ඇඳල සුපුරුදු විදිහට ඔහේ ඉන්නව. මේ ඉන්න ටිකත් නැති වෙයිද කියල තමයි බය. බඩු මිල එහෙම බලන්නකෝ. ඒ මදිවට සිරියා රට කනවනේ.
මොන මඟුලක්ද යකෝ ඔහේ ඉන්නේ?
බඩු මිල වැඩිනම් කරන්න ඕන අඬන එක නෙවේ ජීවන තත්වය උසස් කරගන්න එක.
සිරියා
සිරියා කියන්නේ කව්ද කියල මම දන්නෑ
ඒ මොකා උනත් මිනිහා රට කනවනම් ඇයි මේ නැන්දට බැරි රට හදන වැඩක් කරන්න ඔහේ ඉන්නවට ඉන්නේ නැතුව.
ඕවා තමා මට ආපු ප්‍රශ්න. හැබැයි මම අහන්න ගියේ නෑ. සද්ද නැතිව හිටියා. නෑ කම් නැති කරගන්න ඕන නෑනේ.
මේ වගේ මිනිස්සු දකින්නෙවත් නැතිව ඉන්න එක තමා හොදම.
හැම දේටම පිට ලෝකයට ඇගිල්ල දික් කරන මිනිස්සුන්ගේ ඔළු ඇතුලේ අපිට ගන්න දෙයක් නෑ.
Who The Fu#k Is Thilina?
Simply,
Don’t Give A Fuck
මම ඉතින් ඔන්න කාලයක් ඉදල ආයෙත් Blog ලියන්න ගත්තා.
ගොඩක් අය ඇහුවා කෝ තිබ්බ සයිට් එක කියල. ඒක වහල දැම්මා
මට කරගන්න වෙලාව නැති නිසා. සමාවෙන්න ඕන බලාපොරොත්තු කඩ කල එක ගැන.
හැබැයි ආයෙත් ලංකාවේ ඉතිහාසයේ වෙනසක් එක්ක ඒ අපි ඉගෙනගන්න ප්ලෑන් කරපු දේවල් ටික ඔයාලට ඉගෙනගන්න ලැබේවි.
මේ දවස්වල මම මොකද කරන්නේ?
මුකුත් නෑ නිකන් ඉන්නේ
ඇත්තටම මම පටන්ගනිපු Startup එකෙන් මම ඉවත් උනා.
ඊට පස්සේ තව Startup දෙකක් මේ වෙද්දි දියුණු කරගෙන යනව.
හතරවන Startup එක වෙනුවෙන් Market Research එකත් මේ ටිකේ කරන් යනව.
මොනව බයිල ගැහුවත් මටත් තාම බැරි උනා ලංකාවේ නමගිය Startup එකක් පටන්ගන්න.
මුල්ම එක දැන් යම්තාක් දුරකට ප්‍රසිද්ධ මට්ටමට ඇවිත් තියෙනව.
ඊලග දෙක අතිශයින් ප්‍රසිද්ධ වෙයි කියල විශ්වාසයි.
ඉතින් ලබන දෙසැම්බර් වෙනකන් මම නිවාඩුවක් ගන්නවා මේ කාර්ය බහුල ජීවිතයෙන්.
ඉතින් මොකද කරන්නේ ඒ ටිකේ?
Surprise
මගේ බලාපොරොත්තුව මේ Blog එකට හැකි පමණ ලිපි දාන එක.
Business එකක හිමිකරුවෙක් වෙන්න හීන මවන ඔයා වෙනුවෙන් මම ගොඩක් දේවල් මෙතන ලියනව.
නොවැම්බර් මාසේ අපි අළුත් Challenge එකකට යමු. ඒ තමයි 30 Days Business Challenge.
දින තිහක් ඇතුලත අපි හැමෝම සාර්ථක ව්‍යාපාරයක් අරඹමු.
එකිනෙකා අතර තරගයක් තියෙද්දි එක් හොඳ ෆන් වැඩක් වෙයි.
එහෙනම් ඔබට සුභ!
අන්තිමට කියන්න තියෙන්නේ ඕවානම් ඔය කුඩු සල්ලි බන් කියල මිනිස්සු කතා වෙන තරමට වැඩ කරන්න.

ආ පුතා කොහොමද? Job එකක් එහෙම කරන්නේ නැද්ද?උඹ ගේ අස්සටම වෙලා ඉඳපන් Computer එකක් බදාෙගන රස්සාවක් කරන්න එහෙම එපා.

Last edited: