"ආ මේන්" උණු වතුර

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,508
    7,876
    113
    MOnaa unath minihekta Karadarayak wena eka nam anumatha karanne naha.. hama pichchunma . daana unoth maha moodayo..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අර දෙහිවල පල්ලියක තඩි බෝඩ් එකක් ගහලා තියෙන්නේ මොකක්ද බන් දෙවියන් වහන්සේ එනවද මොකක්ද කියලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වටේ ඉන්න ටිකනං වතුර ටික පංකාදු පහට රත්කරලා තියෙනවා. වක්කරා දෙයිය පල්වෙන්නම 😍

    අපේ එකෙක් කරානං සෝඩ වතුර දායි බුබුලු නගින වතුර කියලා.
     
    • Haha
    Reactions: elajani

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අල ගෙඩියේ වගේ මුගේ ලෙලි ගැලවෙයි නේහ්:giggle:

    ලන්කාවේ පාස්ටරයලා ඇයි මේවා කරන්නැත්තේ
    ------ Post added on Apr 4, 2024 at 5:53 PM


    දෙය්යා ගැන දැන් මුගේ අදහස විමසන්න තියෙන්නේ :ROFLMAO:
    ------ Post added on Apr 4, 2024 at 5:58 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,070
    46,590
    113
    Happy We Did It GIF by Storyful