ඇක්ටිව් කාබන්

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    කාර්මික අතින් ඇක්ටිව් කාබන් වලට හොද ඉල්ලුමක් තියනවා. ඒක නැ කියන්නැ.
    ගුණය සම්බන්දයෙන් මා අදහස් කරන දෙය ඔබ මුදල සමග පටලවාගෙන.
    වෛද්‍ය විද්‍යාත්මක අතින් කෙරෙන පරික්ෂණ වලින් ඇක්ටික් කාබන් බාවිතයන් වල සාධනිය ප්‍රතිපල තවමත් පෙන්වනවා අඩුයි. මේක වගකිමෙන් කියන්නේ මොකද ඒක මගේ ක්ෂේත්‍රය නිසා.

    ඉන්ඩස්ට්‍රි හා කොස්මෙටික් වලට තියන ඉල්ලුම තමයි ඔච්චර මිලක් නියමවෙන්නේ.
    අනික කොස්මෙටික් මත බිල්ඩ්වෙලා තියෙන වෙලද රැල්ල තමයි ඉල්ලුම හදන්නේ.
    වෛද්‍ය විද්‍යාත්මක බැලුවත් ඇක්ටිව් කාබන් වලින් දත්සුදු කරන එකවත් හම ලස්සන කරන එකවත් ගැන පැහැදිලි සාක්ෂි ඇතුව ඔප්පු වෙලා නැ.

    කොස්මෙටික් යුස් එක දරුණූම මාකටින් රැල්ලක්.

    Gold recovery වලට Activated Carbon use කරන එකම තමා ලාබම method එක.. ඒකයි gold recovery වලට ගන්න Activated Carbon වලට ඔච්චර ඉල්ලුමක් තියෙන්නෙ. Activated Carbon වලින් වෙන්නෙ හම සුදු වෙන එක නෙවෙයි. හමේ තියෙන foreign maters Activated Carbon වලට උරා ගන්න එක.
    අනිත් කාරනය තමා water purification වලට හොඳම method එක Activated Carbon.
    එතකොට දැන් වස බීපු අයට Activated Carbon දෙන එකෙන් ප්‍රයෝජනක් නෑ කියලද කියන්නෙ..
    Hangover උනාම Activated Carbon powder එක බොන්න දෙන එකෙන් ප්‍රයෝජනක් නෑ කියලද??
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Gold recovery වලට Activated Carbon use කරන එකම තමා ලාබම method එක.. ඒකයි gold recovery වලට ගන්න Activated Carbon වලට ඔච්චර ඉල්ලුමක් තියෙන්නෙ. Activated Carbon වලින් වෙන්නෙ හම සුදු වෙන එක නෙවෙයි. හමේ තියෙන foreign maters Activated Carbon වලට උරා ගන්න එක.
    අනිත් කාරනය තමා water purification වලට හොඳම method එක Activated Carbon.
    එතකොට දැන් වස බීපු අයට Activated Carbon දෙන එකෙන් ප්‍රයෝජනක් නෑ කියලද කියන්නෙ..
    Hangover උනාම Activated Carbon powder එක බොන්න දෙන එකෙන් ප්‍රයෝජනක් නෑ කියලද??

    ඉන්ඩස්ට්‍රියල් යූස් එකට තැන දිලානේ මම කතා කලේ. කමෙන්ට් එක බලන්න.

    //අනිත් කාරනය තමා water purification වලට හොඳම method එක Activated Carbon.
    එතකොට දැන් වස බීපු අයට Activated Carbon දෙන එකෙන් ප්‍රයෝජනක් නෑ කියලද කියන්නෙ..//
    ඒ ගැන ලිපියෙත් මම සදහන් කරලා තියෙනවා. කියවලා බලන්න. අතිතයේ ලිං වලට අගුරු දාපු එකම උදාහරණයට අරගෙන මම පැහැදිලිව ඒ ගැන ලියලා තියෙනවා. විස වීම ගැනත්.

    Hangover එක අඩු කරන්න යම් බලපැමක් කලහැකි බව මතයක් පවතින බව ඇත්ත. ඒක හරියටම වෙන්නේ කොහොමද ප්‍රතිපල ගැන තාමත් පරික්ෂණ කෙරෙනවා.