ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    oya market ussana dana adds ban. oya kiyana ganan walata owa dennath baha.

    mage yaluwekge 2014 yellow color ekak me lagadi 46kata dee gatha patta gemak dela. masa dekak na thawa :lol:
    Yellow color ekak 46kata diganna puluwannuna ekath loku deyak
     
    • Haha
    Reactions: SDCR

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මේකට ප්‍රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්
    කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්‍රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්.

    ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා
    ගොඩක් උන්ට ගනන් බැ මචන්,අපහාසයක් නෙමෙ.ඔය වගෙ ගානක් හදන්න පුලුවන් කීප දෙනෙක්ට විතරයි,
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගොඩක් උන්ට ගනන් බැ මචන්,අපහාසයක් නෙමෙ.ඔය වගෙ ගානක් හදන්න පුලුවන් කීප දෙනෙක්ට විතරයි,
    හරියට හරි බන්. අපි සාමාන්‍ය පෙළ කරපු අවුරුද්දේ ගණන් පාස් උනේ 20% විතර. එතකොට ඉතින් ඔය වගේ ගණන් ගැන කවර කතාද ?

    Man nan kiyanne issara thibila thiyanwa wadu wada, mati wada wage subjects. Ae wage ewa ape kale wenakota igennuwe na ne. Ewa nwattapu eka nan aprade.
    සිරාවට බන්. අවුරුද්දට එක දවසක් කෑම ටිකක් උයන්න කියල දුන්න නම් මොකෝ ? ගෑණු පිරිමි කියල වෙනසක් නැහැ හැමෝම ජීවිතේට දෙයක් එකතු කරගන්නවා. හොඳ ගුරු ගෝල සම්බන්දතා ඇති වෙනවා.
    අපේ සීයලාගේ කාලේ දත් මදින විදිය පවා නිවැරදිව කියා දුන්නලු.කවුරුහරි හිතන්න පුළුවන් අනේ මේවා මොකටද උගන්නන්නේ කියල. ඒවා තමයි අපේ ජීවිතේ ගෙනියන්න ඕනේ. ඉස්කෝලෙන් ඉගෙන ගන්නේ අවුරුදු 13යි. විභාග ඉලක්ක කරන්නේ නැතුව ජීවිතේ එදිනෙදා ඕනේ වෙන දේවල් ඉගැන්නුවනම් අද අපි දියුණු ජාතියක්.
    මීට අමතරව රටේ දැන් තියෙන නීති ගැන සරල පැහැදිලි කිරීමක්, වාහනයක් ඉඩමක් ගන්නකොට බලපාන නීති රීති,
    විද්‍යාවට ලේ රිපෝට් එකක් බලන විදිය, x-ray එකක් බලන විදිය (දොස්තර ගාවට යන්න එපා කියනවා නෙවෙයි) වගේ දේවල් ටිකක් දැම්මා නම් විභාග ෆේල් උනත් ජීවිතෙන් හරි පාස්. දැන් ගොඩක් උන් විභාග ෆේල් උනත් ෆේල් පාස් උනත් ජීවිතෙන් ෆේල් සීන් එකක් තියෙන්නේ.
    අම්මල තාත්තල ගාව ඉන්නකන් අවුලක් නැහැ හැබැයි පවුල් පන්සල් වෙලා දේවල් එනකොට තමයි තරු පෙන්නේ. කොච්චර එවුන් මානසිකව ඇද වැටිලද ඉන්නේ.
    ------ Post added on Feb 12, 2023 at 4:48 AM
     
    Last edited: