ඇක්සිඩන්ට් වෝඩ් එකෙන් ගෙනාව වගේ

AnuradhaRa

Well-known member
  • අද දවල් වෙලා බළල් තඩිය ආව
    හොදටම ඩැමේජ්
    ඔලුව හූරල ඇස් දෙක යාන්තං බේරිල අතේ ලෙල්ලක් ගිහින්

    මෙහෙම කොහොමද මූව 27 වෙනිදට දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ගහන්න ගෙනියන්නෙ
    මාස එකාමාරෙන් ආයෙ ගේන්න කිව්වනෙ ජලභීතිකා දෙවෙනි එන්නත දෙන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අද දවල් වෙලා බළල් තඩිය ආව
    හොදටම ඩැමේජ්
    ඔලුව හූරල ඇස් දෙක යාන්තං බේරිල අතේ ලෙල්ලක් ගිහින්

    මෙහෙම කොහොමද මූව 27 වෙනිදට දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ගහන්න ගෙනියන්නෙ
    මාස එකාමාරෙන් ආයෙ ගේන්න කිව්වනෙ ජලභීතිකා දෙවෙනි එන්නත දෙන්න
    Sall onathee?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,634
    113
    ගග අද්දර
    අපේ බල්ල රැලේ ගියෙ නෑ බං
    කොටින්ම ගේට්ටුවෙන් තනියම එලියට යන්නෙ නෑ. අපිව ඕන
    Rele nogiyat gdr idala sera wena ewunut inne bn.
    Api unta salakana widiyat balapaanawa owata.
    Man gawa hadapu ekek wat apita sera une nehe, at me laga gdrka hadana hema pusama sera wenawa. Ehema un tamai godak welawata pita gihinut gema illala enne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉතිං වෙට් ගාවට ඔහොම අරං යන්න අවුලක් නැහැනේ
    ඔන්න වෙඩින් එකකට හරි පාටියකට හරි යනවනං තමයි අවුල
    පළවෙනි ඉන්ජෙක්ෂන් එක විදිගන්න ගිය වෙලේ
    ඩොක්ටර් කිව්ව ෂෝක් පූසෙක් කියල :sorry:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පළවෙනි ඉන්ජෙක්ෂන් එක විදිගන්න ගිය වෙලේ
    ඩොක්ටර් කිව්ව ෂෝක් පූසෙක් කියල :sorry:
    පූසගැන කියල තෝව රවට්ටල දොස්තර තොට ප්‍යුකේ අරින්න හදන්නෙ. ආයෙ යන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අපේ බල්ල රැලේ ගියෙ නෑ බං
    කොටින්ම ගේට්ටුවෙන් තනියම එලියට යන්නෙ නෑ. අපිව ඕන
    Raley yana eka umbalage gedara unge purudda neda ban? Oka ballata witarak anthi wenna bane :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අද දවල් වෙලා බළල් තඩිය ආව
    හොදටම ඩැමේජ්
    ඔලුව හූරල ඇස් දෙක යාන්තං බේරිල අතේ ලෙල්ලක් ගිහින්

    මෙහෙම කොහොමද මූව 27 වෙනිදට දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ගහන්න ගෙනියන්නෙ
    මාස එකාමාරෙන් ආයෙ ගේන්න කිව්වනෙ ජලභීතිකා දෙවෙනි එන්නත දෙන්න
    ඕකාව neuter කරපන් බන්. එතකොට යන්නේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa