ඇක්සිඩන්ට්!!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හයිවේ එකේ 95ට වාහනයක් වමේ ලේන් එකේ යනවා. මම 100ට ඕක ඔවටේක් කරනව. සාපේක්ෂ වේගය ගොඩක් අඩු නිසා ඕකට ටිකක් වෙලාව යනවා. ඒවෙලාවෙ පිටිපස්සෙන් එන එකාට 150ට යන්න රුදාවක් හැදිල ලයිට් ගහනව හෝන් ගහනව. මෙහෙම වෙලා නැද්ද උඹලට?
    වෙලා තියෙනව බං ඕන තරම්. මේ වගේ වෙලාවකදි මොනව හරි නීතියක් තියෙනව බං මුලින්ම සිග්නල් දාල ඉඩ ඉල්ලපු කෙනාට ඉඩ දෙන්න ඕන කියල. ඒව එතික්ස් හැබැයි. නීතියකුත් ඇති සමහරවිට:yes::yes::yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    good post +++ ඔය ඔක්කොටම වඩා ලේසි බන් ඔය නිතිය පොඩ්ඩක් වෙනස් කරලා සම්මත කරලා දෙන එක.. කොහේධ අපේ හැත්තට ඕව කරන්න උවමනාවක් නැහැනේ:angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මටත් ඔය වගේ ප්‍රශ්න ඇවිල්ල තියෙනව බං. ඔය වගේම තව ප්‍රශ්නයක් තමයි. නීතියෙ තියෙනව නේ පුලුවන් තරම් වම් මංතීරුවෙන් ගමන් කරන්න කියල. දකුණට හරවනව නම් හෝ වේගයෙන් යනව නම් නේ දකුණෙ හෝ මැද මංතීරු වල යන්නෙ. සාමාන්‍යයෙන් වේගෙන් එන වාහනයකට අපි වම් මංතීරුවට දාල ඉඩ දෙන්න ඕන නේ. ඒ වගේ ලංකාවෙ නීතිය අනුව නගරබද ප්‍රදේශයක කාර් එකකට යන්න පුලුවන් උපරිම වේගට පැයට කිලෝමීටර් 50යි ඒ වගේම නගරෙන් පිට උපරිම වේගය 70යි. ඔන්න අපි 70ටම යනව කියල හිතන්න ඒ කියන්නෙ ලංකාවෙ නීතියට අනුව යන්න පුලුවන් උපරිම වේගෙ. එතකොට අපිට දකුණු මංතීරුවෙ යන්න සම්පූර්ණ අයිතිය තියෙනව නේද ඒ වගේම කෙනෙක් ඊට වඩා වේගෙකින් අපිව ඕවටේක් කරන්න හදනව නම් ඒ කරන්නෙ සම්පූර්ණයෙන්ම නීතිය කඩ කිරීමක් නේද?:confused:


    මම අහපු ප්‍රශ්නෙ තේරුනාද දන්නෙ නෑ:lol::lol::lol:


    මතක විදිහට වම එකේ විතරයි යන්න පුළුවන්.. ඉස්සර කරලා ආපහු වම එකට ගන්න ඕනේ..

    ප්‍රායෝගික නා බන් ඔය නීති:no: මුන් ඕන දේව නැතුව වෙන ලබ්බේ නිතිනේ edit කරන්නේ.:angry: