ඇගපසග පෙනෙන ඇදුම් ඇන්දොත් ඔබට ලැබෙන ඊලග ජීවිතය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    පාරට වෙලා ඔව්ව බල බල ඉන්න වෙලේ වැලක් බාගෙන බලනවනේ.
    ස්ක්‍රීන් එකකට අතේ ගහනවට වැඩිය අරම බලන් තේ ගහන එකේ කික් එක වැඩි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    ස්ක්‍රීන් එකකට අතේ ගහනවට වැඩිය අරම බලන් තේ ගහන එකේ කික් එක වැඩි
    1_Ne4yC41AAbdcHDEP2_6k1A_large.gif
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේකෙන් කියන්න හදන්නෙ කුමක්ද? දාලා තියන තැන ඉඳන් විනාඩි 6ක් විතර ඇහුවා. මෙතනට අදාල කරන්නෙ මොනවගේ කරුණක්ද ඔබතුමා?

    එක්තරා භික්ෂුවක් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ,පායාස නිරයේ සිටින නිරි සතුන් ඇටසැකිල්ලක් ලෙසයි. එලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ.
    මනුෂ්‍ය ජීවිතයේ දී තම ශරීරයේ අඟපසඟ, මස නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසා ම, තම අඟපසඟ ලෝකයාගේ කාමාස්වාදය උදෙසා යෙදවීම නිසා ම ශරීරයේ හැඩය, වර්ණය, රිද්මය තුළින් ලෝකයාව මුලාවට පත් කිරීම හේතුවෙන් ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උපත ලබන්නේ. අතීත භවයන්හි කළ පින්කම් නිසා ම, ඔබට ලැබුණු ලස්සන, සුන්දර රූපය නිසා තමනුත් මෝහ මූලිකව කාමාස්වාදයන්ගෙන් මත් වී අන්‍යයන්ව ද මෝහයෙන් මුලා කිරීම නිසා ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබී නැහැ.
    වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වා ම ශරීර මාංශය හිර කොට, තද කොට ඇඳුම් අන්දවා මස ම ලෝකයාට පෙන්වා තමන් කාමච්ඡුන්දයන් සකස් කොට අනුන් තුළ ද කාමච්ඡුන්දයන් සකස් කිරීමේ බරපතළ අකුසලය නිරතුරුව ම සිදුකර ගනිමින් පවතිනවා. පින්වත් මනුෂ්‍ය ඔබ, ඔබේ ඔය ශරීරයේ මස අකුසලයට යොමු කළොත්, මස් නැති ඇටසැකිල්ලකුයි පායාස නිරයේ දී ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න.
    පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසූ නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්. මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සම ගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමූ, මස්, ලේ, නහර මතු වී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත් සම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියලූ දෙනා ම ගිහි ජීවිතයේ දී මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු, නෝනාවරු. මේවා ඔබ කමටහන් කොට ගන්න. පින්වත් ඔබ පරිස්සම් වෙන්න. වර්තමාන සමාජයේ හොඳ ම ආදායම් ලබන ධන උල්පත් බවට පත් වී ඇත්තේ මනුෂ්‍යයාට කාමාස්වාදය ලබාදෙන උපකරණ සහ ව්‍යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයක ම අවසාන ඉලක්කය, මනුෂ්‍යයා කෙටි ආස්වාදයකින් මත්කොට, තම අරමුණු ඉටුකර ගැනීමයි. මෙවැනි ව්‍යාපාරවලින් කෝටි ගණනින් මුදල් ගොඩගැසුණද එම සල්ලි කොළ අවසානයේ ඔබට පාවඩ එලන්නේ පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
    වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ පින්වත් ඔබ නිදි නොලබා, වෙහෙස මහන්සි වී ලෝකයාට කාමාස්වාදය ලබාදෙමින් අවසානය සකස් කොට ගන්නේ පායාස නිරයට නම්, තවමත් ඔබ ප‍්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි, නටගාමිණී තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්ථය නුවණින් තේරුම් ගෙන, අනුන් කාමාස්වාදයේ මත් කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න. මේ ශරීරය වෙනස් වන දෙයක්. වෙනස් වන දෙයක සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පින්වත් ඔබ නොදැනුවත්භාවය නිසා ම මේ රූපය නිත්‍ය සැපයක්, රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත් පින්වත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙන කොට නිතර ම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පින්වත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුළින් සෙම, සොටු, අසූචි, මුත‍්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසූචි ගොඩක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජීවිතයේ දී රූපය වැරදි විදියට ප‍්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින් ම ඇටසැකිලි ජීවිතයක් ලැබිලා තියෙන්නේ. අකුසලය විසින් ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එම නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පින්වත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආස්වාදයේ නිසරු බව දැක්කොත්, නැවත කවදාවත් පායාස නිරයේ හම ගහපු නිරිසතෙක්, ඇටසැකිලි නිරි සතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමට ම සාධාරණයි. ආස්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා. මේසා ගැඹුරු, බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබිය දී සංසාර බිය දකින්නේ නැහැ.
    මු`ඵ ලෝකය ම වන්දනා කරනා තරු පන්තියේ මනුෂ්‍යයෝ පායාස නිරයට වැටෙන කොට අපිට මොකක් වේවි ද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පින්වත් ඔබට සිතන්නයි තැබුවේ මොකක්ද ඔබ සිතන්න ඕනේ? කාමයන්ගේ බියකරු ආදීනවයන්මයි සිතන්න ඕනේ. ආස්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න ඕනේ.
    ------ Post added on Sep 15, 2021 at 9:01 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මෙන්න මේ නිරයට තමයි යන්න ඕනෙ ආතල් සෙට් එක හම්බ වෙන්න. අනික් ඒවගෙ ඉන්නෙ බෝරින් වැදිබන කියපු සෙට් එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,677
    68,035
    113
    Mata ausi wala set wetcha kellek hitiya.eki bana ahala tibba skirt,leg pena ewa okoma bin ekata dala.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රෙද්ද දැන් ජංගි පෑන්ටි නැතුව ගිහින් ඒ එන පව යන්නේ මටද? නැත්නම් මේ ජංගි තහනම් කරපු ආණ්ඩුවේ උන්ටද හාමුදුරුවනේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,677
    68,035
    113
    Yaku buduhamduwo ande rattaran silk redi damme gold shoes.mae pakyla aluthen buddagama hadanawa
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුර්කාවක් අන්දලා ගත්ත නං හරි ගෑනුන්ට :baffled:
    භික්ශූන් වහන්සේලා කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි. නමුත් ඔය සූත්‍රයේ කියන්නෙ කාමය රාගය ද්වේශය උද්දීපනය කිරීම පිනක්/හොඳ දෙයක් කියලා හිතාගෙන, මිත්‍යා දෘෂ්ටියකට බැහැලා වැඩකරන අයට සිදුවෙන්න පුලුවන් දේවල්.

    බුදුන්ගෙ අනිත් සූත්‍ර එක්ක සසඳලා බලනකොට එහෙම මිත්‍යා දෘෂ්ටියක හිටපු කෙනෙක්ට උනත් මරණයට පෙර ඒ දෘෂ්ටිය අතහැරලා මහරහත් කෙනෙක් උනත් වෙන්න පුළුවන්.

    ඒ වගෙම ඔය නළුවන්ට කියපු කතාවම බුදුන්, අශ්වාරෝහකයන්ට (අදකාලෙ හමුදා සැහැල්ලු වාහන පදවන්නන්) ඇත්හසුරවන්නංට (අදකාලෙ යුධටැංකි හසුරවන්නන්) සහ රැකියාව ලෙස යුධවදින්නන්ටත් (අදකාලෙ පාබල හමුදාව) කියලා තියනවා.

    බුදුදහමේ දෘශ්ටියට ලොකු වැදගත්කමක් තියනවා. චේතනාවට වැදගත්කමක් තියෙනවා. නිගංඨ දහමෙ වගේ වැඩියෙන් කරන එකට වැඩියෙන් පලදෙනවා වගේ කතන්දර නැහැ.

    එමනිසා ඔතනින් ගන්න තියෙන්නෙ මේ සංසාරේම තියන බියකරු බව තමා. මොනවා කලත්, පිංකලත් පවුකලත්, මේ සංසාරයේ මහ අනියත, අසරණ, බියකරු, කාලකණ්නි බවක් තියනවා. ආන්න ඒ නිසා මුලු සංසාරයෙන්ම ගැලවෙන්න යි බෞද්ධයා උත්සහ කරන්න ඕනෙ.

    Yaku buduhamduwo ande rattaran silk redi damme gold shoes.mae pakyla aluthen buddagama hadanawa
    You are misconstruing.
    ------ Post added on Sep 15, 2021 at 11:12 AM
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත. ආගමත් ප්‍රමානෙට හොදයි. හැම මගුලක්ම ආගම් හිලෙන් බලන එකනම් පට්ට මෝඩ කමක්.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Kari thattayo tika budhagama nathi karala danawa ape life time ekema. 😌

    Ita passe Samanthabadra, Pastor Jerome wage porawal tikak tamai lankawe religious leaders la kiyala ituru wenne 😒

    Thambi tika nam idiwi meheth Taliban athal ekak digena 😂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mata nam penne buddagamata wena dewaluth kalawam karanna hadana seen ekak. Oita wada deyak buduhamuduruwo apita kiyala thiyenawa

    ewa hoyanna. nikan sutin martin dewal passema noya
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    miniha harenna anith saththu okkoma heluwen ne ban inne. ethakota un?

    Un ehema inne anith eka mol karannada?

    methana maha loku magic ekak naa ban...intension eka tamai hamadema..kenek aduwen andagena eka rataka inna puluwan rasne nisa...tawa kenek aduwata andagena inna puluwan anit un awussanna... same thing but completely different intentions..

    haamuduruwo kiyana hama dema hari wennet naa waradi wennet naa...but molayak athuwa mokakda hariyata kiyanne kiyala therum gattot boruwata natta paagagena dagalanna oni wennet naa...
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1631828335282.png

    ඔබ නිවසින් එළියට බහින්නේ යා යුතු තැන ගැන අදහසක් සහිතවය. යන්නේ කොතනටද, යා යුත්තේ කෙසේද, යා යුත්තේ කා සමඟද යනාදිය පිළිබඳව මනා කල්පනාවකින් හා අවබෝධයකින් යුතුව ඔබ නිවසින් එළියට බසී.
    නමුත් කෙදිනක හෝ යා යුතු තැන ගැන කිසිදු අදහසක් නොමැතිව, ඉතාමත් අනපේක්ෂිතව, ඔබට නිවසින් එළියට බසින්නට වූවොත් ඔබට දැනෙන්නේ කවර ආකාරයේ හැඟීමක්ද..! හිස හැරුණු අතේ යනවා, අයාලයේ යනවා යන හැඟීම ඔබ කෙදිනක හෝ අත්විඳ තිබේද..!
    අප ජීවිතයේ කොපමණ ගමන් ගොස් ඇත්ද, ඒ සෑම එකක්ම පාහේ අරමුණක් හා අදහසක් ඇතිව, සැලසුම් සහගතව ගිය ගමන්ය. ඉදිරියේදි යාමට නියමිත ගමන්ද එසේ වනු ඇත.
    එය එසේ වූවද මරණ මොහොතේදි ඔබට යන්නට වන ගමන කොහේදැයි කියා යම්තම්වත් අදහසක් ඔබට නොතිබේ. ඔබ දන්නේ ඔබට පුරුදු සියළු දෙනා , පුරුදු පරිසරය අතහැර, යන තැන ගැන කිසිඳු අදහසක් නැතිව ඔබ කැමති වූවත් අකැමැති වූවත් යා යුතු බව පමණි.
    යන තැනක් නොදැන නිවසින් එළියට යාමේදී ඇතිවන අනපේක්ෂිත බව පිරුණු, බය සැකය පිරුණු හැඟීම් වලට වඩා දස දහස් ගුණයක බය දුක ශෝකය වික්ෂිප්ත බව ආදී හැඟීම් ඔබට දැනෙනු ඇත. නිවසින් පිටතට යාමේදී යන තැනක් නොදන්නා නමුත්, අපට කැමති නම් නොයා සිටීමට හැකිමුත්, මරණයේදි අපට එසේ තේරීමක් නොවේ.
    මරණ මොහොත ආ කල, අපට පසුවට කල් දැමිමක් ගැන සිතිය නොහැක. අප කැමති අය අපට රැගෙන යා නොහැක. තනිවම යා යුතුය. මහා අනන්ත විශ්වයට ඔබව නිදහසේ මුදා හැර ඇත. ඒ අනන්ත විශ්වයේ කවර හෝ තැනකට යා හැක.
    මොහොතක් දෙනෙත් පියාගෙන මෙනෙහි කරන්න. එකින් එක අත හරින්නට බලන්න. අවංකවම ..හදවතින්ම.. යන තැන ගැන කිසිදු අදහසක් නොමැතිව...ඔබට මනස සංසුන්ව තබා ගෙන යා හැකිදැයි මෙනෙහි කර බලන්න..
    බොහෝ විට මියයන මොහොතේ මහත් වූ කායික පීඩාවන් රැසක් මැද ඒ ගමන් යන්නට වෙන බව නොරහසකි. එවන් මොහොතක වුව මෙලෙසින් මනස සකසා යාමට හැකිදැයි බලන්න..
    ඔබ සත්‍ය වශයෙන්ම මෙය අත්හදා බැලිය හැකි නම්...
    මහ පොළොවේ පස් අතරින්, නිය සිල මතට ගත් පස් ස්වල්පය තරම් වූ ඉතාමත්ම ඉතාමත්ම නොගිණිය හැකි තරම් වූ අල්ප වූ පිරිසක් සුගති ලොවක් කරා යන බවට බුදු රජාණන් වහන්සේ දේශනා කර උපමාව කෙතරම් සත්‍යයද යන වග...
    අප්‍රමාදී වන්න..
    නොසන්සුන්ම වූ මොහොතක....
    අවසන් හුස්ම පොද ගිලිහී යන මොහොතක...
    සන්සුන්ව මනස සකසා ගන්නට...
    සිත පුහුණු කරන්න...
    කැමති ඕනෑ මොහොතක...
    කැමති තරම් වේලා...
    ධර්මය ශ්‍රවණය කරන්නට..
    භාවනා කරන්නට...
    තිබූ කල් වේලාව හිස් වූ දේවල් වෙනුවෙන් අපතේ යවා..
    අවසන් හුස්ම පොද ගිලිහී යන මොහොතේ ඒ ගෙවුණු කාලය ගැන පසුතැවෙන්නට ඉඩ නොතබන්න...
    මේ ගෙවෙන්නේ යළි හමුවීමට ඉතා දුර්ලභ බුද්ධොත්පාද කාලයක් බව අමතක නොකරන්න...!
    ------ Post added on Sep 17, 2021 at 3:35 AM
     
    • Like
    Reactions: kinkon