ඇගිලි දෙකක් උස්සන්නේ මොකො බන්

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
ඇගිලි දෙකක් උස්සන්නේ මොකො බන්



බේබි බන්දනාගාරෙට යනකොට ඇගිලි දෙක උස්සලා මොකක්ද බන් ඒ කැමරාවට කියන්නේ වලිකඩදි?
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලිව මේ රුපයේ දක්වා ඇත..