ඇගේ අවුලක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු මොනා කිව්වත් අපිට මොකෝ බං.. කෙලගන්න කියපං උන්ට.. හොඳට කාපන් බීපන්.. එතකොට මහත්වෙලා එයි.. උඹට මොකක් හරි අවුලක් තියෙනව වගේ දැනෙනව නම් වෛද්‍යවරයෙක් මුණගැහියන්..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉඳික්කටු පැන්චට~කෝටු කිතයියට උපදෙසක්

    ගොඩක් උන් කියල තියෙන්නේ එක එකා කියන දේවල් ගනන්ගන්න එපා කියල. ඒත් මමනම් කියන්නේ වැඩිපිරිසක් එකම දෙයක් ගැන කියනවනම් ඒ දේ ගැන සොයාබලා නිවැරදිකරගැනීම යෝග්‍යයි කියල. උඹ දාල තියෙන බර හා උස අනුව උඹ කෙට්ටු උස ඩයල් එකක්. 5.11"යි කියන්නේ සාමාන්‍ය මිනිස්සු අතරින් ටිකක් කැපිල පේන උසක්, එහෙම එකෙක් කිලෝ හතලිස්ගානක් බරයි කියන්නේ හැම එකාටම උඹව පේනව කියන එක. (කෝටු කිතයි ඩයල් නිසා):P

    උඹ ඉස්සෙලාම උඹේ කෑම වේල් 3 අධි ප්‍රොටීන කෑම වේල් 2කට හා රෑට ලයිට් ඩයට් එකකට මාරුකරපන්. වේල් 3 අතරින්පතර පොඩි පොඩි කෑම ජාති ඇඟට දාගනින්:love::love:. ස්කේල් එකක් සල්ලි වලට අරන් සතියෙන් සතිය බර චෙක් කරපන්. බර සටහන්කරන් බරේ වර්ධනයක් දැකපු ගමන් දවසක් හැර දවසක් සැහැල්ලු වියායාම පටන්ගනින්. කිලෝ පහේ පඩිය උස්සගන්න පන ආවහම:D:P පොඩ්ඩ පොඩ්ඩ බර වැඩිකරපන් .ඕකයි සූත්තරේ.

    සැ. යු. සමහර උන් ඉන්නව (ඉස්සර මම වගේ) මෙළෝ හුයන්නක් කළත් එක ග්‍රෑම් 500ක් බර වැඩි නොවන.(මම හැමදාටම කිලෝ 55යි. ඒත් ඉතින් දුක නෑ හැමදාම 3-5කි.මි. පීනනව :yes:) උන්ටනම් ඉතින් එකම පිහිට විගහින් පෙළවහක් කරගැනීම පමණයි. ඒකනම් අත්දුටුයි ප්‍රත්‍යක්ශයි. (විහිලු නෙමෙයි, මගේ ෆැමිලි ඩොකා කිව්වේ....ටක්කෙට හරි. දැන් මම 65යි:yes:)

    ගුඩ් ලක්.

    ලින්ඩා
     
    Last edited:

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    baranam madi machan...... high protine tiyena kama tikaka ganen.... kettu unata kamak na macha use hatyata barak age tiyahanen....
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඕවා ගනන් ගන්න එපා ඕයි. මටත් ඔය වගේ ***** කථා කියනවා ඒ එක එකාට පේන විදිය. මගේ උස 5' 6'ක් බර 47kg.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕක කියපු එකාගෙන් අහපන් උඹේ දකුණු $ටේ පාතයි නේද කියලා..:rofl:
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0


    අනෙ පිස්සුද බන් උඹට. ලංකාවේ ඉන්නේ මචෝ දන්නවනේ නට් ලූස් කෂ්ටියනේ. වැඩක් නැත්නම් කගේ හරි ඇදයක් තමයි හොයන්නේ.

    කොච්චර ඉන්නවද බන් අත පය නැති එඋන්. උඹ ඔවා ඔලුවට ගන්නේ නැතිව හිටපන්.හොඳට මහත් වෙන්න jim එකකට ගිහින් try එකක් දීපන් එච්චරයි.හොඳට ඉගෙන ගනින් එතකොට කෙල්ලෝ එනවා ඔය මුකුත් බලන්නේ නෑ . උඹටත් අන්තිමට එකනේ ඕනේ හා හා හා ..

    උඹට බුදු සරණයි !

    කෙල්ලන්හෙන් නම් අඩුවක් නෑ..:baffled::baffled: එක එකා කියන කුණු කතානෙ අහං ඉන්න බැරි.
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    එල..ඒ වැඩියෙන් ශක්තිය ඒ සඳහ වැය උන නිසා..හොඳට කාලා ‍ෆිට් එකේ ඉන්න..ලෙඩ වෙන්නේ නෑ නේද නිතර..පොඩි වැස්සට තෙමුණත් ලෙඩ වෙන එහෙම..බර 43ක් නම් 45ක් වත් කර ගමු.උදේට හොඳ බත් එකක් කන්න.පාන් කන එක අඩු කරන්න ඇඟටත් හොඳයි පොකට් එකටත් හොඳයි ඒ වගේම ජීවිතේ සතුටින් ඉන්න බලන්න ඉන්න පුලුවන් හැම විනාඩියෙම.ඕනවට වඩා ටෙන්ෂන් වල ඉන්න එපාට් තරහ ගන්නත් එපා.කෙට්‍ටු අයට තරහා යනවා වැඩී.

    ඇඟ හදා ගන්න අපි කවුරුත් ආසයි.අරඹුණු වෙනස් වෙන්න පුලුවන්.ඒත් පස්සට ලෙඩ එනවා රිටන් එක්ක.ඔයාට ඔය ඇඟ ලැබිලා තියෙන්නේ ඒ විදියට ජීවත් වෙන්න අත පය 4ම හොඳට තියෙනවා නේ ඒකම කොච්චර වටිනවද සතුටෙන් ජිවත් වෙන්න මිනිහෙක්ට අත පයයි,මොලයයි හොඳටම ඇති

    ඕනම නම් ජිම් යන්න ඇඟට ව්‍යායාම ලැබෙන එක හොඳ අඩු නම්.. ඒත්පිටි ජාති නොබී ඉන්න..සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන්න උගත්කම තමා ලොකුම හයිය..උගත් මිනිහට ඒ දැනුම සෑහෙන්න වටිනවා..ඒ කාලෙට බැරි යෑ ඔය ඌරෝ වගේ ඇඟ තියෙන උන් දෙන්නෙක්ව හරි බොඩි ගාඩ් ල විදියට දෙපැත්තෙන් තියා ගන්න..

    ඔව් මට තරහ යනව නම් වැඩියි. මෙහෙ හොද ජිම් නෑ මචං නිකං බාල යකඩ කෑලි ටික විතරයි තියෙන්නෙ. ජිම් එකක ඩොක්ටර් කෙනෙක්වත් ඉන්න ඕනෙනෙ. ඉතින් අපි වගේ මිනිස්සු දිහා උන් බලන්නෙ දේශඩ්‍රෝහියො විදියට..:no::no:
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    1. Eat as much as u can chocolate oily foods and boiled vegetables kanna for lunch and dinner with rice, eat peanuts, dates, jak fruit (kos), nivithi gotukola kanna.

    2. Every 1 1.5 -2 hrs drink water. Bathroom giyata prashanayak neha ek hondai.

    3. After every workout take body shower for 10mins.

    4. sun-sat 3 main meals plus 2 side meals ganna maybe biscuits bananas, drink milk butter cake eh kiyana dawasakt wella 5 sarayak kanna onne 5 meals.

    5. Dont excercise every 5 days maybe 1 day quick workout for 30 mins ita passe shower and then eat for 3 days and rest, it passe 5th day excercise for 30 mins


    URE OBJECTIVE INCREASE CALORIE INTAKE, google search karanne oyage CALORIEs kiyak wenna onneda.

    I am still eating raw white sugar, because it helps to produce enzymes to digest and absorb vitamins, iron and carbohydrates into my muscle fat. I am still improving at the age of 30. I use the ectomorph method same as ure problem. now i am ok. In 21 weeks u would feel the difference in ure body.

    I think oya onnata wada mahinsa wenna wa netham reyta nidhi maranawa. Bayawen epa first study later himminta honda tika tika kappan.

    DONT BE KALA BAL GOOD LUCK

    ස්තුතියි මචා. ඒත් මං මේවා ටික කාලයක් කරා. හරිගියේ නෑ ලොක්කා :no::no::no:
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    ගොඩක් උන් කියල තියෙන්නේ එක එකා කියන දේවල් ගනන්ගන්න එපා කියල. ඒත් මමනම් කියන්නේ වැඩිපිරිසක් එකම දෙයක් ගැන කියනවනම් ඒ දේ ගැන සොයාබලා නිවැරදිකරගැනීම යෝග්‍යයි කියල. උඹ දාල තියෙන බර හා උස අනුව උඹ කෙට්ටු උස ඩයල් එකක්. 5.11"යි කියන්නේ සාමාන්‍ය මිනිස්සු අතරින් ටිකක් කැපිල පේන උසක්, එහෙම එකෙක් කිලෝ හතලිස්ගානක් බරයි කියන්නේ හැම එකාටම උඹව පේනව කියන එක. (කෝටු කිතයි ඩයල් නිසා):P

    උඹ ඉස්සෙලාම උඹේ කෑම වේල් 3 අධි ප්‍රොටීන කෑම වේල් 2කට හා රෑට ලයිට් ඩයට් එකකට මාරුකරපන්. වේල් 3 අතරින්පතර පොඩි පොඩි කෑම ජාති ඇඟට දාගනින්:love::love:. ස්කේල් එකක් සල්ලි වලට අරන් සතියෙන් සතිය බර චෙක් කරපන්. බර සටහන්කරන් බරේ වර්ධනයක් දැකපු ගමන් දවසක් හැර දවසක් සැහැල්ලු වියායාම පටන්ගනින්. කිලෝ පහේ පඩිය උස්සගන්න පන ආවහම:D:P පොඩ්ඩ පොඩ්ඩ බර වැඩිකරපන් .ඕකයි සූත්තරේ.

    සැ. යු. සමහර උන් ඉන්නව (ඉස්සර මම වගේ) මෙළෝ හුයන්නක් කළත් එක ග්‍රෑම් 500ක් බර වැඩි නොවන.(මම හැමදාටම කිලෝ 55යි. ඒත් ඉතින් දුක නෑ හැමදාම 3-5කි.මි. පීනනව :yes:) උන්ටනම් ඉතින් එකම පිහිට විගහින් පෙළවහක් කරගැනීම පමණයි. ඒකනම් අත්දුටුයි ප්‍රත්‍යක්ශයි. (විහිලු නෙමෙයි, මගේ ෆැමිලි ඩොකා කිව්වේ....ටක්කෙට හරි. දැන් මම 65යි:yes:)

    ගුඩ් ලක්.

    ලින්ඩා

    උබ මාව මානසිකව වැට්ටුව බං...:rofl::rofl: ඒත් බං බැන්දට පස්සෙ නම් ඇග හැදුනත් වැඩක් නෑ. රාත්‍රී වැඩ මුරය නිසා ඒකත් අපතෙ යනවා.. ;)
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    උඹට අවුලක් නැත්තම් අනික් උන්ට බම්බු ගහ ගන්න කියහන් මචෝ..උඹ විසි වෙවී ඇවිදින්නේ නෑ නේ...ඒ වගේම ඇවිදිනකොට පොඩි කැරකෙන ගතියක් එනවද එහෙමත් නෑ නේ...ඇඟේ පැත්තක් පාත යි කියුවම...ඒ කොහොමද? කොහොමත් කෙට්‍ටු අය ඇවිදිනකොට ටිකක් විතර බලන් ඉන්න කෙනාට පේන්නේ පාවෙනවා වගේ කියලා..මොකද ගොඩක් කෙට්‍ටු උනාම බලන් ඉන්න කෙනාගේ ඇහැට ඒ ඉමේජ් එක ගන්නකොට ඔය සීන් එක තියෙන්න පුලුවන්..කොහොමත් ඒක උඹේ අවුලක් නෙමෙයි කියන එකාට ගිහින් කියහන් ඇස් චෙක් කරගන්න කියලා.නීරෝගී කෙනෙක් ගේ උසට බර තියෙන්න ඕන කියනවා.තාම 18 යි නේ හොඳට කාලා බීලා හිටහන්..කෙට්‍ටු උන්ට මහත් උන්ට හැදෙන ලෙඩ ටිකක් තියෙනවා නේ ඒ ටික හැ‍ඳෙන්නේ හරිම අඩුවෙන් අවු 28 විතර වෙනකොට මහත් වෙලා එනවා..එතකන් හි‍ටු..

    තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා..උඹට අනික් උන්ට වඩා වේගෙන් දුවන්න පුලුවන් වෙන්න ඕන කෙටි දුර වගේ පොඩි ට්‍රයි එකක් දීලා බලහන් කියනවට...

    Rep+
     
    • Like
    Reactions: Randike Mendis

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙට්ටු උස එවුන් කොහොමත් ඇවිදිද්දි ටිකක් පාවෙනවා වගෙ තමයි පෙන්නෙ:P
    මමත් එහෙමයි ලු:dull: