ඇගේ ඇස අඟ චිත්‍රපටය

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ඇගේ ඇස අඟ චිත්‍රපටය

    ඇගේ ඇස අඟ , මෙන්න මේ චිත්‍රපටිය හොයා ගන්න නැද්ද මචන්ලා. මම මෙන්න මෙහෙම article එකක් දැක්කා.

    අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අඟ“ චිත්‍රපටයෙහි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොවන බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු පවසයි.
    නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි ඇගෙන් සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ, ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් මම නෙවෙයි...˜ යැයි ඇය කියා සිටී.

    කෙසේවුවද, තමාද කියා සිතා ගැනීමට නොහැකි තරමටම ඒ චරිතය තමාගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වී ඇති බවද ඇය පවසන්නී ය.

    එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි. රූගත කිරීම් ඉතා පරිස්සමට සැලැසුම්කර තිබූ බවද ඇය කියා සිටින්නීය.

    ඇය කියා සිටින්නේ තමාගේ රංගනය දුටුවේ ද පසුගියදා තංරගනී සිනමා ශාලාවේ පැවැති ‘‘ඇගේ ඇස අඟ“ මාධ්‍ය දර්ශනය දා බවයි. මෝස්තර නිරූපිකාවක් ද වන ඈ මේවන විට එම ආශාවෙන් මිදී ඇතැයි ද කියා සිටින්නීය.

    රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේවන විට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර ඇත.

    මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් අධ්‍යාපනය ලද රිතිකා පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටිති.

    002.jpg

    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මේ පට්ට සින්දුව තියෙන්නෙ ඔය film එකේ තමයි.:yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හඳගමට උඩ දා ගෙන බැන්නට අර ගැනී මේ film එකෙත් ඉන්නවනේ.
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මහින්ද ලොක්ක ඉන්නකන් සිංහල සෙක්ස් ෆිල්ම් කරන්න දුන් නෑ කරත් මෙහෙ පෙන්නන්න දුන්නෑ,,,අලුත් පරපුර,,හදගම ,,සන්නස්ගල ල යහපාලනය ගෙනල්ල ආයෙමත් සිංහල සෙක්ස් ෆිල්ම් රැල්ලක් පුම්බල ගන්න එක පට්ට ආතල්..ආයෙමත් ෆිල්ම් හෝල් වල දිගටම පොලිම් තියෙවි...දැම්ම ඉදන් සිංහල සෙක්ස් ෆිල්ම් බලන්න සල්ලි ටිකක් ඉතුරු කරගනිල්ල

    ආරන්චි විදිහට සුනිල් ටී..සුදේස්,,වගේ ගොඩක් එවුන් සෙක්ස් ෆිල්ම් බරගානක් දැනට අවසන් කරල තියෙනවලු...කොල්ලනේ ලෑස්තිවෙයල්ල බදු වැඩිකලා,,රට කොටියට දෙනව කිය කිය බැන බැන ඉන්නැතුව යහපාලනය දෙන සෙක්ස් ආතල් එකෙන් ෆන් එකේ ලයිෆ් එන්ජෝයි කරමු,,,සෙක්ස් ෆිල්ම් විතරක් නෙවේ,,මසාජ් පොට්,,බඩු පොට් ලීගල් කරන්වලු ඒව බදු ගෙවීමට යටත් කරල,,,,,මේක නේද කොල්ලනේ අපි පැතූ අනගතේ,,,දැන්වත් ඔය බදුර්දීන්ල,විල්පත්තු,සම්පන්දන්ල,,කොටි,,අනන් මනන් මනස්ගාත අමතක කරල ෆන් එකෙ ඉන්න සෙට් වෙමු
    :D
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    ow ban

    Yahapalanayen kollanta kellanta fun eka ganna puluwan culture ekak hadana eka witharai aathal ekakata thiyenne
    ekawath athi nathnam mukuth na ne