නිරුවත්_වුණේ_මම නෙමෙයි – රිතිකා කොඩිතුවක්&#348

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    මොනව වුනත් චිත්‍රාල් සින්දුව කියනව බොක්කටම වදින්න.. දැන් ඔහොම ගායකයෝ ඇත්තෙම නැති තරම්..

    නිරුවත් කිව්වට පිටිපස්සෙන් පෙන්නන එකක්ද කොහෙද තියෙන්නේ. හැමෝම බනින්නේ හිත ඇතුලෙන් එකේ ඉස්සරහ බලන ගමන් ... ඉස්සරහ නොපෙන්වීම ගැන තියෙන තරහින්.

    කලා නිර්මාණයක් විදිහට හොඳයි වගේ.. හැබැයි සින්දුවයි නිළියයි විතරක් මාකට් කරලා පෙන්නන්න හදන ෆිල්ම් එකක් නොවේවා කියල කියන්න තියෙන්නේ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකෙ කතාව ටිකක් හොඳයි වගේ.
    චිත්‍රාල්ගෙ සින්දුව පට්ට.

    කොහොම උනත් හඳගමය චිත්‍රපටි හදන්නෙ පෙන්නන්න නෙමෙයි. මොකක් හරි controversial subject එකක් අල්ලගෙන හදල කොහොම හරි film එක ban කරවගෙන පොර ටෝක් දිදී ඉන්න එක තමයි ඕක දිගටම කරේ.
    හිටං කාරය මේක බලල අර බ්‍රා සීන් එක වගේ ටෝකක් දීල බෑන් කරල දායි. ඊට පස්සෙ හඳගම ගොඩ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Rithika danna widiyata nan lesbi :) mada gahanna kiana ekak neme..issara ekige original profile eke daagena hitiya in a relationship seen ekak ehema :P eka henta negala giyaa :D dennan kohomada danne ne :P apita moko unta hodanan:rofl:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...

    අනික අපි වැල බල බල, ඒවායේ ගෑනු ලෝකේ තියෙන අවලම්ම වැඩ කරනවා රස විඳ විඳ මේවාට දොස් කියන එක පට්ටම විහිළුවක් වගේ..ඔච්චර නිරුවතට අකමැති නම් බලන්න ඕනේ නැහැනේ..

    ඒ ගෑනි එකේ කැමැත්තෙන් රඟපෑවානම් අධ්‍යක්ෂට දොස් කියල තේරුමක් නැහැ..බෙලෙන් ගෙන්නවල හිටපන් කියල තිබ්බේ නැහැනේ..ගෑනිට අවුලක් නැත්තම් ඒකිගේ නිරුවත පෙන්නන්න, ඒකිගේ මිනිහට අවුලක් නැත්තම් අපිට මොකෝ...අපිට තියෙන්නේ බලල ඒවාට තව සහයෝගය දෙන්න...එතකොට තමා ඔය අනිත් නිලියෝ ටිකත් ඕව කරන්නේ..අපේ උන් පුළුවන් තරම් වැල සයිට් අස්සේ රිංගනවා මේවා බලන්න...මේ වගේ එකක් ආවම කෑගහනවා...අනේමන්ද...ලංකාව නේ...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    නිරුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    Niruwatha kalawak wenne wishesha sanskruthiyak athule witarai mcn. ekai American XXX walath nathi script Italian film wala thiyenne. Lingika adyapanaya binduwe thiyena, kellek thol paata karala giyot eki baduwa wena ape samajeta me wage films / photoshoots / advertisement walin wenne minissunge pressure eka thawath wadi wena eka witarai.

    Aksharaya / Flying Fish walin ape 100ta nemei 1000ta ekkenekwat kalawak rasawinde na.

    eka minissunge waraddak witarak nemei. so awrudu 20-25 ayatat oka therenakota me wage mature minissuth ratata kalochitha minissunge moral eka wadi karana film ekakwath nokara Ban wenawa kiyala dana dana me wage magul karanakota kiyanna wenne muuta pissu kiyala thamai.
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ඒ උනාට ෆිල්ම් එක හොදයි වගේ.නාකි ප්‍රොෆෙසර් කෙනෙක්ට ලව් කරන කැම්පස් කෙල්ලෙක්ගෙ කතාවක්.:D

    uba film eka baluwada ? apatath balanna hoyala diyan?
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    Niruwatha kalawak wenne wishesha sanskruthiyak athule witarai mcn. ekai American XXX walath nathi script Italian film wala thiyenne. Lingika adyapanaya binduwe thiyena, kellek thol paata karala giyot eki baduwa wena ape samajeta me wage films / photoshoots / advertisement walin wenne minissunge pressure eka thawath wadi wena eka witarai.

    Aksharaya / Flying Fish walin ape 100ta nemei 1000ta ekkenekwat kalawak rasawinde na.

    eka minissunge waraddak witarak nemei. so awrudu 20-25 ayatat oka therenakota me wage mature minissuth ratata kalochitha minissunge moral eka wadi karana film ekakwath nokara Ban wenawa kiyala dana dana me wage magul karanakota kiyanna wenne muuta pissu kiyala thamai.

    මේ ෆිල්ම් නරකයි කියන්න එවුන් පොර්වල් වෙන්න හදන්නෙ බොරුවට,,මේ ෆිල්ම් එකෙ හෙලුවෙන් ඉන්න ගෑනිට බනින්නෙ උබල හිතන්නෙ උබලගෙ ගෑනු ගොඩක් මෙහෙම නෙවේ කියලද..මේ තමයි උබලගෙ ජාතියෙ ඇත්ත පෙන්නන ෆිල්ම්
    මහින්දගෙ කාලෙ සින්හලුන්ගෙ හෙලුව අපිට බ්ලන්නම ෆිල්ම් අවුට් කලේ නෑ,,අපි නිකන් නෙවෙ චන්දෙ ඩුන්නෙ යහපාලනේට රනිල්ට උබලගෙ ගානුන්ගෙ හෙලුව ලොකෙටම ආයෙ පෙන්න්වන්න,,අපිට උබලගෙ ගානුගෙ ඒව බලල ආතල් ගන්න,,,මහින්දගෙ රජ ෆිල්ම්,,ලමයි ෆිල්ම්,,ආගම් ෆිල්ම් වගේ නෙවෙ යකො යහපාලනේ අලුත්පරපුර ෆිල්ම්,,,ඕවට බොරුවට කෙගහන්න එපා උබලගෙ ගානු ලොකුවට සුද්දවන්ත කරල ඔය පෙන්නන්නෙ උබලගෙ ගෑනුගෙ ඇත්ත කැරැක්ටර්ම තමයි,,,උබලගෙ ගෑනුගෙ හෙලුවෙල්ල උබලල බලල සතුටුවෙයල්ල...අපි ඊටවඩා හැපී ...උබලගෙ මහ ලොකු වැදගත් ගෑනු හෙලුවෙන් රගපානකොට කාටද අඩම්බර..හෙට අනිද්ද රනිල්ට කියල ප්‍රොස්ටියුට් ලීගල් කරලම අපිට චාන්ස් එකක් දීපල්ල අපේ වැඩිපුර සල්ලි ටිකක් දීල උබලගෙන් ෆන් එක ගන්න
    :lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    නිරුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...

    අනික අපි වැල බල බල, ඒවායේ ගෑනු ලෝකේ තියෙන අවලම්ම වැඩ කරනවා රස විඳ විඳ මේවාට දොස් කියන එක පට්ටම විහිළුවක් වගේ..ඔච්චර නිරුවතට අකමැති නම් බලන්න ඕනේ නැහැනේ..

    ඒ ගෑනි එකේ කැමැත්තෙන් රඟපෑවානම් අධ්‍යක්ෂට දොස් කියල තේරුමක් නැහැ..බෙලෙන් ගෙන්නවල හිටපන් කියල තිබ්බේ නැහැනේ..ගෑනිට අවුලක් නැත්තම් ඒකිගේ නිරුවත පෙන්නන්න, ඒකිගේ මිනිහට අවුලක් නැත්තම් අපිට මොකෝ...අපිට තියෙන්නේ බලල ඒවාට තව සහයෝගය දෙන්න...එතකොට තමා ඔය අනිත් නිලියෝ ටිකත් ඕව කරන්නේ..අපේ උන් පුළුවන් තරම් වැල සයිට් අස්සේ රිංගනවා මේවා බලන්න...මේ වගේ එකක් ආවම කෑගහනවා...අනේමන්ද...ලංකාව නේ...
    rep+++
     
    • Like
    Reactions: kolavari

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    රුවත කියන්නේ කලාවක් නේ මචන්..මේක කළා නිර්මාණයක් විතරයි...නිරුවත් චිත්‍ර තියනවා...කවුරුත් මොකුත් කියනවද? නිරුවත් චිත්රෙකයි, මේකෙයි වෙනසක් නැහැ,,දෙකේම පෙන්නන්නේ එකම දේ නේ...මම ඊයේ යූටියුබ් එකේ දැක්ක අවුරුදු 12ක් ළමයෙක් ගේ සම්පූර්ණ නිරුවත් දර්ශන පෙන්නන චිත්‍රපටියක්...ඒවා කලාව යටතට තමා වැටිලා තියෙන්නේ...

    අනික අපි වැල බල බල, ඒවායේ ගෑනු ලෝකේ තියෙන අවලම්ම වැඩ කරනවා රස විඳ විඳ මේවාට දොස් කියන එක පට්ටම විහිළුවක් වගේ..ඔච්චර නිරුවතට අකමැති නම් බලන්න ඕනේ නැහැනේ..

    ඒ ගෑනි එකේ කැමැත්තෙන් රඟපෑවානම් අධ්‍යක්ෂට දොස් කියල තේරුමක් නැහැ..බෙලෙන් ගෙන්නවල හිටපන් කියල තිබ්බේ නැහැනේ..ගෑනිට අවුලක් නැත්තම් ඒකිගේ නිරුවත පෙන්නන්න, ඒකිගේ මිනිහට අවුලක් නැත්තම් අපිට මොකෝ...අපිට තියෙන්නේ බලල ඒවාට තව සහයෝගය දෙන්න...එතකොට තමා ඔය අනිත් නිලියෝ ටිකත් ඕව කරන්නේ..අපේ උන් පුළුවන් තරම් වැල සයිට් අස්සේ රිංගනවා මේවා බලන්න...මේ වගේ එකක් ආවම කෑගහනවා...අනේමන්ද...ලංකාව නේ...

    yes yes
    need more xx and xxx films of Sinhalease biches
    it will ruin so called boasting, arrogant Sinhalese buggers dignity and pride:D:D:D

    so called 2500 years or whatever fake Sinhalese heritage bla bla will disappear very soon

    dear friends pls invite ur all sinhala models and tele drama actresses to act in xxx films..we can give approval

    :lol::lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Niruwatha kalawak wenne wishesha sanskruthiyak athule witarai mcn. ekai American XXX walath nathi script Italian film wala thiyenne. Lingika adyapanaya binduwe thiyena, kellek thol paata karala giyot eki baduwa wena ape samajeta me wage films / photoshoots / advertisement walin wenne minissunge pressure eka thawath wadi wena eka witarai.

    Aksharaya / Flying Fish walin ape 100ta nemei 1000ta ekkenekwat kalawak rasawinde na.

    eka minissunge waraddak witarak nemei. so awrudu 20-25 ayatat oka therenakota me wage mature minissuth ratata kalochitha minissunge moral eka wadi karana film ekakwath nokara Ban wenawa kiyala dana dana me wage magul karanakota kiyanna wenne muuta pissu kiyala thamai.

    ලංකාවේ විතරක් නෙමෙයි, කොයි රටේ පිරිමියාත් ගෑනියෙක් ගේ නිරුවතක් දිහා කලාත්මක විදිහට බලන්නේ නැහැ, ඌට එහෙම කරන්න ඕනේ නම් ඇරෙන්න හෝ ඌ පොන්නයෙක් නෙමෙයි නම්...මේ කලාව කියන්නේ නිරුවත පෙන්නගන්න ඕනේ නිසා අලවපු ලේබල් එකක්...ලංකාවේද අමෙරිකාවේද කියල නැහැ කොයි පිරිමියාත් ගෑනු දිහා බලන්නේ එක විදිහට,, නමුත් අර පැවැත්ම එක්ක උන් එක එලියට දාන ප්‍රතිශතය වෙනස්...අපේ උන් අසහනේ පිට කරද්දී උන් බලල ආතල් එකක් අරන් ok great කියල ඉන්නවා...අපේ උන් කුණුහරුප පලනවා පිටුවට ගිහින්...අසහනේ පිට කරනවා...පුළුවන් තරම් ඕක බලන් අතත් මරනවා...ඕක බලන්නෙත් කෙල හල හල...ඒ බලල මදි වෙනකොට අර අවදි වෙච්ච අසහනේ පිට කරගන්න ඕනේ නිසා එකට හොදට බනිනවා...අර ගෑනිට කෙලින්න තිබ්බනම් කියල හිත හිත, ඒ දුක ඉවරවෙනකන් බනිනවා...

    ඔන්න ඕකයි වෙනස...නැතුව ඇමෙරිකාවේ මිනිස්සු ගෑනු දිහා කලාත්මකව බලනවා ඒ රටේ ඔය දේවල් තියෙන නිසා කියල හිතන්නෙපා...ඒ රටවල් වලත් මෙහෙට වඩා අසහන කාරයෝ ඉන්නවා...හැමදේම මෙහෙට ආරංචි වෙන්නේ නැහැ ඉතින්...අපිත් පුරුදු වෙන්න ඕනේ මචන් මේවා බලල කරන මගුලක් කරලා, ආතල් එක අරන් සද්ද නැතුව ඉන්න...

    උන් කරන්නේ උන්ට අවුලක් නැති නිසානේ...අපිට මොකෝ..අපේ ගෑනු නෙමෙයිනේ...උන්ගේ මිනිස්සු කැමති නම් උන්ගේ ගෑනු හෙළුව පෙන්නනවට අපි මොකෝ කලබල වෙන්නේ...අපිට තියෙන්නේ පෙන්නන දෙයක් බලන්න...:yes::yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Accounting lecture Jagath Wijenayaka meke act karanwada

    miniha puduma decent essara..banamai kiyanne

    :sorry: