ඇගේ උෂ්ණේ වැඩියි

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මචංලා ඇහේ නැගෙනයක් ආව මාස 2ක 3කට කලින්. Docata පෙන්නුවම බෙහෙත් දුන්නා. ඒකට අඩු උනා. ඒත් හොඳටම හොද උනේ නෑ. doca කිව්වා දැන් පුංචි නිසා Operation කරන්නත් ඕන නෑ කියලා. Antibiotic එක දිගටම බොන්න කියලා‍.

    කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ ‍කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.

    උපදෙස් ටිකක් දීපන්කෝ මට :D:love:
     
    chutimalli47

    Active member
  • Nov 23, 2023
    73
    135
    33
    කොහොඹ පොතු තම්බලා බොන්න. බොන්න ටිකක් අමාරුයි තිත්ත නිසා. ඒත් අඬු කෝප්ප බාගයක් බිව්වත් මාරම වෙනසක් තියෙනවා. අත්දැකීමෙන් කියන්නෙ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචංලා ඇහේ නැගෙනයක් ආව මාස 2ක 3කට කලින්. Docata පෙන්නුවම බෙහෙත් දුන්නා. ඒකට අඩු උනා. ඒත් හොඳටම හොද උනේ නෑ. doca කිව්වා දැන් පුංචි නිසා Operation කරන්නත් ඕන නෑ කියලා. Antibiotic එක දිගටම බොන්න කියලා‍.

    කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ ‍කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.

    උපදෙස් ටිකක් දීපන්කෝ මට :D:love:
    Water melon beepan, dawas deken okkoma bahinawa.
     
    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ගෑස්ටික් වලට බොන පෙත්තක් තියනවා ඒක ගහපන්.මගේ කටේ තුවාල දාන එකට ඩොක්ටර් දුන්නේ ඒවා.පෙති දෙකෙන් හොද වෙනවා.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Dehi beepan
    Thanks Doc. බීලා බලන්නම් :love:

    බම්ප්
    :love:

    කොහොඹ පොතු තම්බලා බොන්න. බොන්න ටිකක් අමාරුයි තිත්ත නිසා. ඒත් අඬු කෝප්ප බාගයක් බිව්වත් මාරම වෙනසක් තියෙනවා. අත්දැකීමෙන් කියන්නෙ
    අඩෝ සිරාවටමද මේ

    Water melon beepan, dawas deken okkoma bahinawa.
    එලකිරි බොන්නම් :love:

    සව්, බාර්ලි, ටිකක් බොන්න
    එලකිරි බොන්නම් :love:

    ගෑස්ටික් වලට බොන පෙත්තක් තියනවා ඒක ගහපන්.මගේ කටේ තුවාල දාන එකට ඩොක්ටර් දුන්නේ ඒවා.පෙති දෙකෙන් හොද වෙනවා.
    නම මතක නැද්ද මචං?
    ------ Post added on Feb 12, 2024 at 8:39 PM
     
    • Like
    Reactions: B.Chat

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,104
    113
    මේක අරන් බොන්න. හරියට හරි.
    images.jpg
     
    • Like
    Reactions: jay-shan and B.Chat

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචංලා ඇහේ නැගෙනයක් ආව මාස 2ක 3කට කලින්. Docata පෙන්නුවම බෙහෙත් දුන්නා. ඒකට අඩු උනා. ඒත් හොඳටම හොද උනේ නෑ. doca කිව්වා දැන් පුංචි නිසා Operation කරන්නත් ඕන නෑ කියලා. Antibiotic එක දිගටම බොන්න කියලා‍.

    කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ ‍කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.

    උපදෙස් ටිකක් දීපන්කෝ මට :D:love:
    සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං