මචංලා ඇහේ නැගෙනයක් ආව මාස 2ක 3කට කලින්. Docata පෙන්නුවම බෙහෙත් දුන්නා. ඒකට අඩු උනා. ඒත් හොඳටම හොද උනේ නෑ. doca කිව්වා දැන් පුංචි නිසා Operation කරන්නත් ඕන නෑ කියලා. Antibiotic එක දිගටම බොන්න කියලා.
කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.
උපදෙස් ටිකක් දීපන්කෝ මට
කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.
උපදෙස් ටිකක් දීපන්කෝ මට