ඇගේ උෂ්ණේ වැඩියි

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    wature bahalath inna. tub ekaka/loku besamaka wage. ayurveda doctor kenek kiwe issara rajakale idan ehema karala thiyalu, japane denatatah karanawa
     
    • Like
    Reactions: GDKN2 and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං
    දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්

    මේ කියන්නේ මොකක්ද බන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්

    මේ කියන්නේ මොකක්ද බන්
    සාමාන්‍යෙයන් අපි නානකොට මුත්‍රා යනවනේ. හරි විදිහට ඇගේ උෂ්නේ අඩු වෙන්න නං 3-4 පාරක් මුත්‍රා පිටවෙනකං නාන්න ඕනි. අඩුම පැයක්වත්. නාපා බලපංකෝ එහෙම. ඇගට දැනෙන සනීපේ බලන්න
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,095
    11,973
    113
    ඉස්සරහට එයි ..
    එම්බීබීඑස් - එලකිරි සටිෆයිඩ් කියල

    ගොඩ වෙද්දු අල්ට්‍රා ප්රෝ මැක්ස් එකෙත් අල්ට්‍රා
     
    • Haha
    Reactions: GDKN2

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,048
    527
    113
    කතුරු මුරුන්ගා සම්බෝලය හදලා කන්න කටේ උෂ්නතුවාල වලට හොදයි ,සව් කැද බොන්න ,තැඹිලි එහෙමත් හොදයි
     
    • Haha
    • Like
    Reactions: GDKN2 and B.Chat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    තැඹිලි, සව්, කෝමාරිකා (දන්න කෙනෙක්ගෙන් අහල පාවිච්චි කරන්න), කොළකැඳ
     
    • Like
    Reactions: GDKN2 and B.Chat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා ඇහේ නැගෙනයක් ආව මාස 2ක 3කට කලින්. Docata පෙන්නුවම බෙහෙත් දුන්නා. ඒකට අඩු උනා. ඒත් හොඳටම හොද උනේ නෑ. doca කිව්වා දැන් පුංචි නිසා Operation කරන්නත් ඕන නෑ කියලා. Antibiotic එක දිගටම බොන්න කියලා‍.

    කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ ‍කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.

    උපදෙස් ටිකක් දීපන්කෝ මට :D:love:
    හොද සිංහල වෙදෙක්ට කියලා බෙහෙත් ගන්න.
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මම මේ දවස්වල නෙල්ලි රසකිඳ කෝස් එක කරනව. මම එක පාරට ලොකු ජොග්ගුවක් තම්බල ඒව අර පළතුරු ජූස් තියෙන පොඩි වීතුරු බෝතල් වලට දාල ෆ්රිජ් එකේ තියන් ඩවසට එක ගානෙ වැඩ කරන ගමන් ටික ටික බොනව. කූල් කරල හින්ද බොන්නත් පහසුයි තිබහට. එක පාර තම්බගන්න හින්ද කරදරෙත් අඩුයි. ට්ර්යි එකක් දාල බලන්න කරන්න. ප්ලාස්ටික් උනත් අවුලක් නැතිඑවෙය්. මේ ටික ඉවර උනාම මම බෙලිමල් ටිකකුත් එහෙම්ම තම්බල හදන්න හිතන් ඉන්නෙ
     
    • Like
    Reactions: GDKN2 and B.Chat

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,879
    113
    Dubai
    බඩේ ගිණියම. :lol: දැන් දුවගෙන එයි.

    අනික මොන ඩොකාද බන් Antibiotic එකක් දිගටම බොන්න කියන්නේ?
    Antibiotic එකක් කිසිම දවසක දිගටම බොන්න කියන්නේ නෑ. දවස් 5ක් 7ක් හරි වැඩිම උනොත් දවස් 10ක්.
    එතනින් එහාට Antibiotic එක නවත්තන්න ඕන. පුළුවන්නම් වෙන ඩොකෙක්ට පෙන්නපන්.
    අනික ඇඟේ ඌෂ්නේ වැඩි වෙලා නම් පුළුවන් තරම් වතුර, තැඹිලි බීපන්.
    හරක් මස් වගේ ඌෂ්න කෑම කන්න එපා.
     
    • Like
    Reactions: GDKN2 and B.Chat