wature bahalath inna. tub ekaka/loku besamaka wage. ayurveda doctor kenek kiwe issara rajakale idan ehema karala thiyalu, japane denatatah karanawa
දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං
සාමාන්‍යෙයන් අපි නානකොට මුත්‍රා යනවනේ. හරි විදිහට ඇගේ උෂ්නේ අඩු වෙන්න නං 3-4 පාරක් මුත්‍රා පිටවෙනකං නාන්න ඕනි. අඩුම පැයක්වත්. නාපා බලපංකෝ එහෙම. ඇගට දැනෙන සනීපේ බලන්නදවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්
මේ කියන්නේ මොකක්ද බන්
හොද සිංහල වෙදෙක්ට කියලා බෙහෙත් ගන්න.මචංලා ඇහේ නැගෙනයක් ආව මාස 2ක 3කට කලින්. Docata පෙන්නුවම බෙහෙත් දුන්නා. ඒකට අඩු උනා. ඒත් හොඳටම හොද උනේ නෑ. doca කිව්වා දැන් පුංචි නිසා Operation කරන්නත් ඕන නෑ කියලා. Antibiotic එක දිගටම බොන්න කියලා.
කරුමේ කියන්නෙ කටේ දැන් තුවාලයක් ඇවිත්. නැගෙනෙත් පොඩ්ඩක් ලොකුවෙලා. උශ්නෙ වැඩිවෙලාද කොහේද. ඇගේ උශ්නෙ අඩු කරගන්නේ කොහොමද?. ඉස්සර ඉඳන්ම වැඩිය දාඩිය දාන්නෙත් නෑ.
උපදෙස් ටිකක් දීපන්කෝ මට![]()
Wathura biwwa kiyala adu wenne naha ban okaවතුර බීපන් ගොඩක්.හොඳ ම බොහෙත
දැන් දුවගෙන එයි.