ඇගේ තෙල් මංද දිය කරන බේත් නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,297
    34,964
    113
    1.⁣පිටි සීනි කෑම නවත්තපං.
    2. තෙල් කෑම අඩුකරපං
    3. පුලුවන් තරම් වෙගයෙන් දවසකට අඩුම තරමේ පැයක් ඇවිදපං

    ඔය ටික කොරන්න බැරිනම් මෙතන ඇවිත් අඬපං
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Those drugs have adverse effect bro. So start fasting. I suggest you to start Wannaku method. This have positive effect on me to. I'm following 16/8 fasting. 16 hours fasting and 8 hours with limited controlled meals. Do not consume anything sugar products.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,887
    113
    Just run 2.3 km every day.
    Calculate the TDEE value / do a calorie deficit.
    3. පුලුවන් තරම් වෙගයෙන් දවසකට අඩුම තරමේ පැයක් ඇවිදපං

    ඔය ටික කොරන්න බැරිනම් මෙතන ඇවිත් අඬපං
    බෑනෙ ABCD.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    vim ලික්විඩ් ටිකක් ගහපන් තෙල් ඔක්කොම ක්ලීන් වෙලා දිලිසෙන්න ගන්නවා
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    කෙමක් තියනවා කුණුහරපෙන් බනින්නේ නැත්නම් කියන්නම් .

    කාටවත් කියන්නේ නැතුව හැමදාම පාන්දර 5ට ඇඹුල් කෙසෙල් කෑල්ලක් කටේ තියාගෙන පැයක් ඇවිදින්න ඕන .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    බැරල් එක්කට උනුවතුර පුරවලා යටින් ගින්දර දාල උබ බැහැල ඉදපන් රස්නෙට තෙල් බේරෙයි .
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,960
    1
    6,824
    113
    දවසට එක වේලක් කාල ඉන්න
    ඒ එක්කම දවල් 2 - 3 විතර වෙද්දි හොඳට දාඩිය දාන්න මොනව හරි කරන්න

    මාසෙන් කිලෝ 5 - 10 ශුවර්
     

    AnuradhaRa

    Well-known member
  • දවසට එක වේලක් කාල ඉන්න
    ඒ එක්කම දවල් 2 - 3 විතර වෙද්දි හොඳට දාඩිය දාන්න මොනව හරි කරන්න

    මාසෙන් කිලෝ 5 - 10 ශුවර්
    ඩෙංගු හැදුන වෙලාවෙ කිලෝ 10 ක් විතර අඩු වුණා බං
    හිතා ගන්නත් බෑ මට

    කලිසම කඩං වැටෙන්න ගත්ත

    ඔන්න දැං ඒ කලිසම ආයෙ හිර වෙලා අදින්න බැරි තරං
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    උබෙ ඇගට අවශ්‍ය කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,960
    1
    6,824
    113
    ඩෙංගු හැදුන වෙලාවෙ කිලෝ 10 ක් විතර අඩු වුණා බං
    හිතා ගන්නත් බෑ මට

    කලිසම කඩං වැටෙන්න ගත්ත

    ඔන්න දැං ඒ කලිසම ආයෙ හිර වෙලා අදින්න බැරි තරං

    ම්ම්ම්
    කෑමෙන්ම තමය් අඩු කරන්න වෙන්නෙ
    අනික් දේ හොඳට දාඩිය දාන්න වැඩක් කරන්න ඕනි
    මම ටික කාලෙකට කලින් මාස 3.5 න් වගෙ 20kg බැස්සුව ... ඒ නම් gym ගිහින් & එක වේලක් කාල දවසට.