ඇගේ මළගම

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    funeral.jpg


    ගලනා කඳුළු බිඳුවක් පවසයි රහසේ
    නිදනා බව අද යහනේ ඔබ සුවසේ
    මගෙ යහනේ හඬමි අද මා හොර රහසේ
    ඔබ දුර ගිය බවක් සිතමින් සිත් අහසේ


    ආලය නැමති ගින්නෙන් දැවුනත් මහද
    නොහඬා සිටින්නම් හිනහී ලඳේ අද
    එනමුත් ඔබේ වත සිහිනෙන් දකින සඳ
    ඉන්නේ කෙලෙසදැයි ඉවසන් හදේ වද

    ඔබගේ නිසල වත පවසන ආදරය
    මාගේ හදට ගෙනෙනා දුක් අපමණය
    තුරුලට කරන් ඒ ඔබගේ ආදරය
    ගලනා කඳුළු පුරවයි මහ සාගරය
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොස්තාපල්;10007528 said:
    funeral.jpg


    ගලනා කඳුළු බිඳුවක් පවසයි රහසේ
    නිදනා බව අද යහනේ ඔබ සුවසේ
    මගෙ යහනේ හඬමි අද මා හොර රහසේ
    ඔබ දුර ගිය බවක් සිතමින් සිත් අහසේ

    ආලය නැමති ගින්නෙන් දැවුනත් මහද
    නොහඬා සිටින්නම් හිනහී ලඳේ අද
    එනමුත් ඔබේ වත සිහිනෙන් දකින සඳ
    ඉන්නේ කෙලෙසදැයි ඉවසන් හදේ වද

    ඔබගේ නිසල වත පවසන ආදරය
    මාගේ හදට ගෙනෙනා දුක් අපමණය
    තුරුලට කරන් ඒ ඔබගේ ආදරය
    ගලනා කඳුළු පුරවයි මහ සාගරය
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    • Like
    Reactions: ransing