ඇග කිලිපොලා ගිය (ලෝක උෂ්ණත්වය අවුරුදු 100 ඇතු&
මේ නසා එකෙන් හදපු තත්පර 30 ක වී ඩියෝ එකක්. මේකෙන් කියන්නේ පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝක සාමාන්‍ය උෂ්ණත්වය (1880 ත් 2015 අතර). නිල පාටින් පෙන්නේ සීතල සහ තැබිලි පර්ටින්පාටින් පෙන්නේ වැඩි උශ්නත්වයක් (බලන්න ඉහල තියෙන scale එක)
මේක දැක්කහම මට හිතුනේ අපේ දරුවන්ට මොනවගේ ලෝකයක්ද අපි දායාද කරන්නේ කියල. අසාමාන්‍ය දේශගුණික තත්ත්ව, මුහුදු මට්ටම ඉහළයාම එන්න එන්නම වැඩිවේවි. අවුරුදු 50-100 කියල කියන්නේ මානව ඉතිහාසය තුල ඇසිපිය හෙලන කාලයක්.
source :http://www.telegraph.co.uk/news/earth/environment/globalwarming/12117449/Animation-100-years-of-global-warming-in-less-than-a-minute.html