ඇග කිලිපොලා ගිය (ලෝක උෂ්ණත්වය අවුරුදු 100 ඇතු&

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    මේ නසා එකෙන් හදපු තත්පර 30 ක වී ඩියෝ එකක්. මේකෙන් කියන්නේ පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝක සාමාන්‍ය උෂ්ණත්වය (1880 ත් 2015 අතර). නිල පාටින් පෙන්නේ සීතල සහ තැබිලි පර්ටින්පාටින් පෙන්නේ වැඩි උශ්නත්වයක් (බලන්න ඉහල තියෙන scale එක)

    මේක දැක්කහම මට හිතුනේ අපේ දරුවන්ට මොනවගේ ලෝකයක්ද අපි දායාද කරන්නේ කියල. අසාමාන්‍ය දේශගුණික තත්ත්ව, මුහුදු මට්ටම ඉහළයාම එන්න එන්නම වැඩිවේවි. අවුරුදු 50-100 කියල කියන්නේ මානව ඉතිහාසය තුල ඇසිපිය හෙලන කාලයක්.

    18802015_3557199b.jpg

    source :http://www.telegraph.co.uk/news/earth/environment/globalwarming/12117449/Animation-100-years-of-global-warming-in-less-than-a-minute.html
     
    • Like
    Reactions: ishan1653

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ නසා එකෙන් හදපු තත්පර 30 ක වී ඩියෝ එකක්. මේකෙන් කියන්නේ පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝක සාමාන්‍ය උෂ්ණත්වය (1880 ත් 2015 අතර). නිල පාටින් පෙන්නේ සීතල සහ තැබිලි පර්ටින්පාටින් පෙන්නේ වැඩි උශ්නත්වයක් (බලන්න ඉහල තියෙන scale එක)

    මේක දැක්කහම මට හිතුනේ අපේ දරුවන්ට මොනවගේ ලෝකයක්ද අපි දායාද කරන්නේ කියල. අසාමාන්‍ය දේශගුණික තත්ත්ව, මුහුදු මට්ටම ඉහළයාම එන්න එන්නම වැඩිවේවි. අවුරුදු 50-100 කියල කියන්නේ මානව ඉතිහාසය තුල ඇසිපිය හෙලන කාලයක්.

    18802015_3557199b.jpg

    source :http://www.telegraph.co.uk/news/ear...-of-global-warming-in-less-than-a-minute.html
    ඕවා ඉතින් පාලකයන්ගේ වැරදි තමා බන් ලංකාවෙත් විල්පත්තු ,පල්පත්තු කියලා ජන්දේ කිට්ටු වෙද්දී අනික් පැත්තේ ඉන්නේ කාලකන්නි පෙළපාලි යනවා එත් දැන් කෝ සද්දයක් ලංකාවෙත් සේරම රැල්ල ට තුන්තාගම සිද්දි හම්බන්තොට වතුර අවුල කිස් දෙයක් හොයලා බලන්නේ නැ සේරම රැල්ලට :sorry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සොහොන;19614604 said:
    ඕවා ඉතින් පාලකයන්ගේ වැරදි තමා බන් ලංකාවෙත් විල්පත්තු ,පල්පත්තු කියලා ජන්දේ කිට්ටු වෙද්දී අනික් පැත්තේ ඉන්නේ කාලකන්නි පෙළපාලි යනවා එත් දැන් කෝ සද්දයක් ලංකාවෙත් සේරම රැල්ල ට තුන්තාගම සිද්දි හම්බන්තොට වතුර අවුල කිස් දෙයක් හොයලා බලන්නේ නැ සේරම රැල්ලට :sorry:

    දේශපලුවොත් වගකියන්න ඕනේ. මේකට ප්‍රදාන හේතුව ගලගුරු තෙල් වලට සාර්ථක විකල්ප නැති වීම