ඇග බලහන්කො අරෑගේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,579
    13,194
    113
    🤍
    අවුරැදූ දෙකකට විතර කලින්

    මම ඇග හදන්න සෑහෙන ගේමක් දුන්නා

    හැදිච්ච පකක් නෑ හැබැයි

    ඒ මොකද

    කරන් යන්න පටන්ගන්නකොට තියන සල්ලි

    මැදක් යදදි ඉවරවෙනවා

    එතකොට ඉතින් ඇට දෙක උකස් කරලයෑ

    කෑම බීම ගන්නේ... 😏


    ඇනටොලි දන්නෙ නෑ කියන්න බෑ..උබ

    මූට මාර හයියක් ඇති කියලා හිතනවා

    වැදුම් පිදුම් කරනවනම් කරපල්ලා

    මට වැඩක් ණෑ.

    මුගේ ඇග හදන කෝෂ් එක

    කැමථි නම් බාගෙණ කරපල්ලා

    ඇන්නා පැන්නා 😏



    Link eka hamdm thiyen na
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අවුරැදූ දෙකකට විතර කලින්

    මම ඇග හදන්න සෑහෙන ගේමක් දුන්නා

    හැදිච්ච පකක් නෑ හැබැයි

    ඒ මොකද


    ඉතිං පීසය්කො උඹ අඟ හදන්න ගේම දුන්නට පක හැදෙනවද ?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,579
    13,194
    113
    🤍
    අවුරැදූ දෙකකට විතර කලින්

    මම ඇග හදන්න සෑහෙන ගේමක් දුන්නා

    හැදිච්ච පකක් නෑ හැබැයි

    ඒ මොකද


    ඉතිං පීසය්කො උඹ අඟ හදන්න ගේම දුන්නට පක හැදෙනවද ?
    Uba hithanawa wadi cuddah
     
    • Haha
    Reactions: nidarsha91

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අවුරැදූ දෙකකට විතර කලින්

    මම ඇග හදන්න සෑහෙන ගේමක් දුන්නා

    හැදිච්ච පකක් නෑ හැබැයි

    ඒ මොකද


    ඉතිං පීසය්කො උඹ අඟ හදන්න ගේම දුන්නට පක හැදෙනවද ?
    මේක හරි

    මේකට ලංකාදිප දිනමින පිටිපස්සෙ තියනවා පොඩි ඇඩ් මස්ටඩ් ක්‍රීම් , පෙති අන්න ඒවා බොන්න ගාන්න ඕනේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,579
    13,194
    113
    🤍
    මේක හරි

    මේකට ලංකාදිප දිනමින පිටිපස්සෙ තියනවා පොඩි ඇඩ් මස්ටඩ් ක්‍රීම් , පෙති අන්න ඒවා බොන්න ගාන්න ඕනේ
    Naha kema ganna salli nathi una ithin hariyt un na
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඇනටෝලි හාඩ් ගේනර් කෙනෙක්.. මූ පොඩි කාලෙ ඉදන් strength workouts කරල තියෙන්නෙ උගෙ story එක බලහන්කො
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,579
    13,194
    113
    🤍
    ඇනටෝලි හාඩ් ගේනර් කෙනෙක්.. මූ පොඩි කාලෙ ඉදන් strength workouts කරල තියෙන්නෙ උගෙ story එක බලහන්කො
    Hard Gainer?

    Kewata mahat wen nathi unda?