ඇග බලහන්කො අරෑගේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    වයස යනකොට ලොකු ඇඟක් නෙවෙයි ඕනෙ නීරෝගී ඇඟක් කියලා තේරෙනවා.

    Bodybuilding මටනම් එපා උනා. එක ලෙවල් එකක් එනව තමන්ගෙ ඇඟ තමන්ටම බර වැඩියි වගේ, එතකොට සමහර උන් අතෑරලා දානවා එතකොට ආයෙත් ටික කාලෙකින් තිබ්බට වඩා පොඩ්ඩක් ලොකු ඇඟක් එක්ක ඉතුරු වෙනවා, අනිත් සෙට් එක strength training වලට මාරු වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    අවුරැදූ දෙකකට විතර කලින්

    මම ඇග හදන්න සෑහෙන ගේමක් දුන්නා

    හැදිච්ච පකක් නෑ හැබැයි

    ඒ මොකද


    ඉතිං පීසය්කො උඹ අඟ හදන්න ගේම දුන්නට පක හැදෙනවද ?
    අහ් හරි පක පක
    මට පොඩ්ඩක් පැටලුනා හුත්ත කියල

    ඉස්සර මම ඔය දෙකම කලවම් කරල කියන්නෙ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Gym yanna oni fitness tiyaganna bn. Apit stage nagin nane. Samanaya barak ussala hodata active pita hitiya hari. Swimming puluwnam ekat maru. Healthy inna ekai target eka. Stage naginna neme
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත


    Hri hri cuddah indko hdl gnnmko
    ------ Post added on May 5, 2024 at 2:43 PM
    ඔය පිටි ගහන්න එපා හොදට කන්න මස් මාලු බිත්තර

    මැනේජ් කරලා කාබ් ඩයට් ගන්න

    හරියට ට්‍රේනිග් කරන්න නොකඩවා

    හොදට නිදාගන්න වතුර බොන්න

    ශෙඩුවල් එක රශ් නොකර ගානට වැඩි කරන්න

    ඇග හදන්න කල් යනවා ඒක භාවනාවක් වගේ දෙයක් . හරියට මසල් එක ටෝන් කරාම ජොම් නොගියත් මසල් එක තියනවා එල්ලා වැටෙන් නෑ . පිටි ගහලා කරාම බොයිලර් තමා . ප්‍රෝටීන් ගත්තට කමක් නෑ එකෙන් ඇග හැදෙයි කියන මිත්යා මතයේ නම් ජීවත් වෙන්න එපා එක උපකාරයක් පමණයි .
     
    • Love
    Reactions: Psiko