ඇග හදන්න - මේ වගේ එකක් ගන්න ඕනෙ

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    දැන් gym යන එකත් ඉස්සරහට රිස්ක් හින්ද මේ වගේ එකක් ගන්න බැලුවේ. බේසික් සේරම workout ටික කරගන්න පුලුවන් barbell, dumbbell, weights ටිකත් වෙනම ගත්තනම්.. කොහෙද ගන්න තියෙන්නෙ මේ ජාතියේ භාන්ඩයක්?

     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    essermarketing eken mn oya wagema ekak gaththa. eke habai chinups,bardips gahanna ba. anith okkoma puluwan. 32k withra une 2016 gaththe habai
     
    • Like
    Reactions: DJLEOx78