ඇඟහිරි වැටිලා ගියා මේක ඇහුවාම

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඕවා පිටින් දාලා විජේවීර කියන බලු පොන්න මිනීමරුවයි, උගෙ පස්සෙන් ගිය අනිත් බල්ලො රැලයි හොඳ අහිංසක එවුන් කියලා නම් කියන්න එපා.

    ආණ්ඩුව කළත්, විපක්ෂය කළත්, ජනතාව කළත්, කවුරු කළත් වැරද්ද නම් වැරැද්ද තමයි.
    ඕවා පාවිච්චි කරලා ඊළඟ ඡන්දෙ දිනන එක වෙනුවට හරියට නීතිය ක්‍රියාත්මක කරන එකයි කෙරෙන්න ඕනෙ කාට වුණත්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඔය එළියකන්ද වදකාගාරයක් කරන්න කලින් ඔතන ජයිකා එකෙන් ඩොන්නේෂන් එකක් විදිහට දීපු computer ට්‍රේනින් සෙන්ටර් එකක් තිබිලා තියෙන්නේ 88/89 වගේ කලෙක ලංකාවේම තිබ්බ computer තියෙන්න ඇත්තේ සිමිත ප්‍රමාණයක් වෙන්න ඇති . එක විජේවීර වේ*ගේ පුතා ගිනිතියලා . පස්සේ JR ඔතන army කැම්ප් එකක් දාල සුප් එක දුන්නා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,812
    113
    Nugegoda, Sri Lanka
    ඕවා පිටින් දාලා විජේවීර කියන බලු පොන්න මිනීමරුවයි, උගෙ පස්සෙන් ගිය අනිත් බල්ලො රැලයි හොඳ අහිංසක එවුන් කියලා නම් කියන්න එපා.

    ආණ්ඩුව කළත්, විපක්ෂය කළත්, ජනතාව කළත්, කවුරු කළත් වැරද්ද නම් වැරැද්ද තමයි.
    ඕවා පාවිච්චි කරලා ඊළඟ ඡන්දෙ දිනන එක වෙනුවට හරියට නීතිය ක්‍රියාත්මක කරන එකයි කෙරෙන්න ඕනෙ කාට වුණත්.
    Sirawata, One of my close relative was shot dead by these goons.. i know how that family suffered..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඔය එළියකන්ද වදකාගාරයක් කරන්න කලින් ඔතන ජයිකා එකෙන් ඩොන්නේෂන් එකක් විදිහට දීපු computer ට්‍රේනින් සෙන්ටර් එකක් තිබිලා තියෙන්නේ 88/89 වගේ කලෙක ලංකාවේම තිබ්බ computer තියෙන්න ඇත්තේ සිමිත ප්‍රමාණයක් වෙන්න ඇති . එක විජේවීර වේ*ගේ පුතා ගිනිතියලා . පස්සේ JR ඔතන army කැම්ප් එකක් දාල සුප් එක දුන්නා
    ඔතන ගුරු විද්‍යාලයක් තිබිලා තියෙන්නේ
     
    • Like
    Reactions: Little Hulk

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Eliya-Kanda-Wada-Kandavura_0_front.jpg
    Eliya-Kanda-Wada-Kandavura_0_back.jpg
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    කොනිත්තන්න ගිහිං උතුර දකුණ මාරු වෙන්න කනේ පාරක් වැදුණට පස්සේ අපි කොනිත්තුව විතරයි අපිට කනට ගහපු එක වැරදියි කියල නාහයෙන් අඩල හරියනවද?

    එක්කෝ දෙන්නටම දඩුවමක් දෙන්න ඕනි නැත්තං දෙන්නවම අත ඇරලා දාන්න ඕනි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    කොනිත්තන්න ගිහිං උතුර දකුණ මාරු වෙන්න කනේ පාරක් වැදුණට පස්සේ අපි කොනිත්තුව විතරයි අපිට කනට ගහපු එක වැරදියි කියල නාහයෙන් අඩල හරියනවද?

    එක්කෝ දෙන්නටම දඩුවමක් දෙන්න ඕනි නැත්තං දෙන්නවම අත ඇරලා දාන්න ඕනි.
    උන්ට දඬුවම් දුන්නනෙ. විජේවීරලව පණ පිටින් අල්ලලත් මැරුවනෙ.
    දැන් අනිත් පැත්තෙ දඬුවම් විඳින වාරෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    අනේ..පාව් උපාසක අහිංසක JVP මහතා..කෝපි කෝප්පයක් ඕනද?🤣

    උන්ට දඬුවම් දුන්නනෙ. විජේවීරලව පණ පිටින් අල්ලලත් මැරුවනෙ.
    දැන් අනිත් පැත්තෙ දඬුවම් විඳින වාරෙ.

    🤣🤣
     
    • Haha
    Reactions: olu bakka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    උන්ට දඬුවම් දුන්නනෙ. විජේවීරලව පණ පිටින් අල්ලලත් මැරුවනෙ.
    දැන් අනිත් පැත්තෙ දඬුවම් විඳින වාරෙ.
    🤌 මොන විජේවිරෙක් ගැනද ඔයා කියන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,646
    113
    israele wage hoyala topiya denne nathiwa atharala dapu eke waradda!

    MO PANA BERA GATHHE KOHOMADA? anik un maraddi moowa punaruththapaneta damme ai?
    එහෙම නිදහස් උන අය ඉන්නවා ඕන තරම් ,

    අජිත් පැරකුම් කියලා පොරක් ඉන්නවා පොර මාතර එළියකන්ද වධාකගාරේ ඉඳලා තියෙන්නේ ඌට ඒකාලේ වධාකගාරේදී වධ දීලා තියෙන්නේ බුද්ධි අන්ශේ ඉඳලා මරුන කර්නල් මුතාලිෆ් ,
    අජිත් පස්සේ කාලෙක කිහිප තැනකම ප්‍රසිද්ධියේ කියලා සහ ලියලා තියෙනවා ඒ ගැන

    සුප්‍රසිද්ධ වධ කඳවුරු දෙකක් වන මාතර එළියකන්ද වධ කඳවුර සහ ඊට පස්සේ කොළඹ විශ්වවිධ්‍යලයේ වධ කඳවුර භාරව හිටියේ මුතාලිෆ් , දරුණුම වධ දීමේ ක්‍රමයක් වන කුරුසිය කියන එක හඳුන්වලා දුන්නේ මෙයා , තව ගොඩක් කතන්දර තියෙනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද විනාශය:

    1971 සහ 1987–1989 කාලය තුළ ප්‍රචණ්ඩකාරී කැරලි දෙකකට ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපී) නායකත්වය දුන්
    අතර එමඟින් සැලකිය යුතු ජීවිත හානි සහ ආර්ථික විනාශයක් සිදුවිය. ඔවුන්ගේ රැඩිකල් මාක්ස්වාදී දෘෂ්ටිවාදය ශ්‍රී ලංකා රජය, ආරක්ෂක හමුදා සහ ඔවුන්ට විරුද්ධ වූ සිවිල් වැසියන් ඉලක්ක කළේය. ඒවායේ බලපෑම පිළිබඳ සවිස්තරාත්මක බැල්මක් මෙන්න:

    1. මරණ සංඛ්‍යාව

    1987–1989 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල:

    ඇස්තමේන්තුගත මරණ 40,000–60,000 (සිවිල් වැසියන්, රජයේ නිලධාරීන්, හමුදා සාමාජිකයින් ඇතුළුව).

    දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, ශාස්ත්‍රඥයින් සහ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සඳහා ජවිපෙ ඉලක්කගත ඝාතන භාවිතා කළේය.

    2. ආර්ථික හානිය

    ශ්‍රී ලංකාවට පිරිවැය: ඩොලර් බිලියන 2–5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

    ජේවීපී "වැඩ නැවැත්වීම්" ක්‍රියාත්මක කළ අතර එමඟින් කර්මාන්ත සහ රජයේ සේවාවන් නතර විය.

    ඔවුන් රාජ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කරගත් අතර, ඒවා අතර:

    විදුලි බලාගාර, රට පුරා විදුලිය ඇනහිටීම් ඇති කළේය.
    රාජ්‍ය බස් රථ ගිනි තබා පහර දීමෙන් පොදු ප්‍රවාහනය.
    රාජ්‍ය බැංකු, මූල්‍ය මෙහෙයුම් කඩාකප්පල් කළේය.
    ව්‍යාපාර අස්ථාවරත්වයට බිය වූ විට විදේශ ආයෝජන බිඳ වැටුණි.

    ආර්ථික එකතැන පල්වීම සහ සැපයුම් දාම බාධා හේතුවෙන් උද්ධමනය ඉහළ ගියේය.

    3. ඝාතන සහ ඉහළ පෙළේ ඝාතන

    ජේවීපීය පහත සඳහන් බලගතු පුද්ගලයින් ක්‍රමානුකූලව ඉවත් කළේය:

    විජය කුමාරතුංග (1988
    ) – ජනප්‍රිය දේශපාලනඥයෙකු සහ නළුවෙකු, ඉන්දු-ලංකා ගිවිසුමට සහාය දැක්වීම හේතුවෙන් ඝාතනය කරන ලදී.
    වෘත්තීය සමිති නායකයින් – බොහෝ දෙනෙකුට වැඩ වර්ජනය කිරීමට ජවිපෙ නියෝග ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරන ලදී.
    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශාස්ත්‍රඥයින් - JVP මතවාදයට විරුද්ධ වීම සඳහා ඉලක්ක කර ඇත.
    රජයේ නිලධාරීන් - බොහෝ දෙනෙකුට ඉල්ලා අස්වීමට බල කරන ලදී හෝ මරණ දඬුවම නියම කරන ලදී.

    පොලිස් සහ හමුදා නිලධාරීන් - සමූහ මරණ දඬුවම ඇතුළුව පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසක් මිය ගියහ.

    4. සිවිල් වැසියන්ට එරෙහි බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වය

    JVP දැඩි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර, ව්‍යාපාර වසා දැමීමට බල කෙරුනි.
    JVP නියෝග උල්ලංඝනය කළ ඕනෑම අයෙකු මරණ දඬුවමට ලක් කිරීමේ අවදානමක් තිබුණි.
    JVP නියෝගවලට එරෙහිව වැඩට ගිය පුද්ගලයින්ගේ අත් පා කැඩී හෝ ඝාතනය කරන ලදී.
    මහජන භීතිය රට අඩපණ කළ අතර, බොහෝ දෙනෙක් ආරක්ෂාව සඳහා නාගරික ප්‍රදේශවලින් පලා ගියහ.

    5. ත්‍රස්තවාදී උපක්‍රම භාවිතය
    JVP සතුරන් ලෙස සැලකූ අයගේ හිස් කපා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේය.

    දේශපාලන විරුද්ධවාදීන් තුරන් කිරීම සඳහා ඔවුන් පහර දී පලා යාමේ ප්‍රහාර භාවිතා කළහ.
    අධ්‍යාපනය දිගටම පැවතීම වැළැක්වීම සඳහා ඔවුන් පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට තර්ජනය කර ඝාතනය කළහ.

    6. ඉන්දු-ලංකා ගිවිසුමට ඉන්දියානු විරෝධී ස්ථාවරය සහ විරෝධය

    JVP ඉන්දු-ලංකා ගිවිසුමට (1987) විරුද්ධ වූ අතර ඉන්දියානු සාම සාධක හමුදාවන්ට (IPKF) එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය.
    ගිවිසුමට සහාය දක්වන ඕනෑම අයෙකු ද්‍රෝහියෙකු ලෙස ඔවුන් ලේබල් කළ අතර එය බහුවිධ ඝාතනවලට හේතු විය.

    කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පහර දීමට ආසන්න විය.

    නිගමනය

    ජේවීපී කැරලි ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ වැකි කාල පරිච්ඡේද අතර විය.

    50,000 කට අධික පිරිසක් මිය ගිය අතර ආර්ථික කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් ඩොලර් බිලියන ගණනක් අහිමි විය.

    1989 න් පසු ජවිපෙ හි ප්‍රචණ්ඩකාරී උරුමය අවසන් වූ නමුත් පසුව ඔවුන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් ලෙස නැවත නම් කරන ලදී. :lol: :lol:

    1987–1989 කැරැල්ල 1971 කැරැල්ලට වඩා බෙහෙවින් මාරාන්තික වූ අතර, සමූහ ඝාතන, ඝාතන සහ ආර්ථික හානි හේතුවෙන් වසර ගණනාවක් ශ්‍රී ලංකාව අඩපණ විය.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    එහෙම නිදහස් උන අය ඉන්නවා ඕන තරම් ,

    අජිත් පැරකුම් කියලා පොරක් ඉන්නවා පොර මාතර එළියකන්ද වධාකගාරේ ඉඳලා තියෙන්නේ ඌට ඒකාලේ වධාකගාරේදී වධ දීලා තියෙන්නේ බුද්ධි අන්ශේ ඉඳලා මරුන කර්නල් මුතාලිෆ් ,
    අජිත් පස්සේ කාලෙක කිහිප තැනකම ප්‍රසිද්ධියේ කියලා සහ ලියලා තියෙනවා ඒ ගැන

    සුප්‍රසිද්ධ වධ කඳවුරු දෙකක් වන මාතර එළියකන්ද වධ කඳවුර සහ ඊට පස්සේ කොළඹ විශ්වවිධ්‍යලයේ වධ කඳවුර භාරව හිටියේ මුතාලිෆ් , දරුණුම වධ දීමේ ක්‍රමයක් වන කුරුසිය කියන එක හඳුන්වලා දුන්නේ මෙයා , තව ගොඩක් කතන්දර තියෙනවා
    එතකොට මුතාලීෆ් කොටින්ට පාවලදිලා එක යූ-එන්-පී එක පිටින් යැව්වෙ ජෙප්පො වෙන්න බැරිද? එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!

    මොක්ද රටින් පැනල ගියපු ජෙප්පො ගොඩක් දෙමලු එක්ක සෙට් වෙලා රට ඉන්නවා.ඔය පොත ලියපු එකත් ඉන්නෙ පන්සෙ නෙද?

    ඔය තරම් මැරුවා කියනවානම් බෙරුනෙ කොහොමද? යාලුවන්ට විරුද්දව කෙලාම් කියපු උන් ගොනි බිල්ලාට ගිය උන් වෙන්න බැරිද ඔය දැන් ඉතිරි වෙලා හැලි කියවන්නෙ? මොක්ද උන්ගෙ වැරැද්ද වහ ගහන්න තියෙනවා!
     
    • Like
    Reactions: iworld

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,646
    113
    එතකොට මුතාලීෆ් කොටින්ට පාවලදිලා එක යූ-එන්-පී එක පිටින් යැව්වෙ ජෙප්පො වෙන්න බැරිද? එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!

    මොක්ද රටින් පැනල ගියපු ජෙප්පො ගොඩක් දෙමලු එක්ක සෙට් වෙලා රට ඉන්නවා.ඔය පොත ලියපු එකත් ඉන්නෙ පන්සෙ නෙද?

    ඔය තරම් මැරුවා කියනවානම් බෙරුනෙ කොහොමද? යාලුවන්ට විරුද්දව කෙලාම් කියපු උන් ගොනි බිල්ලාට ගිය උන් වෙන්න බැරිද ඔය දැන් ඉතිරි වෙලා හැලි කියවන්නෙ? මොක්ද උන්ගෙ වැරැද්ද වහ ගහන්න තියෙනවා!
    මුතාලීෆ් මරපු එක ගැන තියෙන පරීක්ෂණ වාර්තාව හොයාගෙන කියවපන්කෝ , ඒකෙ උඹ අහන දේවල්වලට සම්පුර්ණයෙන්ම උත්තර හොයාගන්න පුළුවන්

    මම ඔය ඔය පොත ලියපු කෙනා ගැන ලොකු විස්තරයක් දන්නේ නෑ , මම දන්නා කෙනා ගැන තමයි මම කිවුවේ , උඹට ඔය අජිත් පැරකුම් කියන නම google කලාම , පොර ලියපු දේවල් හොයාගන්න පුළුවන් , ඌ ලියපු ලිපි වල තියෙනවා ඌ මොන හේතු නිසාද නිදහස් උනේ සහ තවත් විස්තර , ඊට අමතරව ඕන නම් උගේ fb profile එකට msg එකක් දාලා සම්භන්ධකරගෙන අහගන්න පුළුවන්