ඇඟහිරි වැටිලා ගියා මේක ඇහුවාම

monson

Well-known member
  • May 7, 2007
    25,663
    28,698
    113
    මිනීමරු ජෙප්පන්ට කඩේ යන ගමන් මේවත් share කරපල්ලා :lol:

    (1988- 90 )එවකට ජනපති රණසිංහ ප්රේමදාසගේ ගම්උදාව ස්ටේජ් එකට ගොඩවූ වරදට , ඔහුට සේවය කල වරදට සාගරිකා ගෝමස් නැමති අහිංසක කලාකාරිය මාධ්යවේදිනිය, ආයුධ සන්නද්ධව නිවසට ඇතුල්වූ ජේවීපී කැරලිකරුවන් විසින්
    දෙමව් පිය සහෝදරින් මැද පැහැරගෙන ගොස් නිරුවත්කොට මුහුදු වෙරලේ ඝාතනය කර දැමූ ම්ලේච්ඡ අපරාධයත් නැවත විමර්ශනය කල යුතුයි. ..බටලන්ද සොයන ගමන්ම.
    " ප්රේමදාස මහත්තයට සාගරිකා දුව කැසට් එකක් ගැහුව. ඒක පිළිගන්වන්න ගිය වෙලාවෙ ප්රේමදාඝ මහත්තය අපිත් එක්ක ඉදල පොටෝ එකක් ගත්තා. ඒක මේ බිත්තියෙ එල්ලා තීබුණා. ඔවුන් ඒක ගලවල කීතු කීතු වලට ඉරලා දැම්මා. ආයුධ සන්නද්ධ හරිම දරුණු මිනිස්සු ටිකක් ආවෙ. අපට හෙලවෙන්නවත් දුන්නේ නැහැ."





    ------ Post added on Mar 22, 2025 at 2:53 PM
     
    • Like
    Reactions: Kolama