ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!!

    මේක ටිකක් විදිහේ Naughty මාතෘකාවක්. ඒත් මෙහෙම Naughty කියලා අපි අතාරින මාතෘකා ජීවිතේ කොතනකදිම හරි අපිට යම්කිසි හානියක් සිද්ධවෙන දේකට දායක වෙන්න පුළුවන් නිසා මේ ගැන කතාකරන්න ඕන කියලා අපි හිතුවා.

    සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතරේ ලිංගික එක්වීමකදි හරි නැත්නම් බාහිර ලිංගික තෘප්තිය ලැබීමේ කටයුත්තකදි මේ ඇඟිලි ගහන එක, නැත්නම් වඩාත් හොඳින් කිව්වොත් කාන්තාවකගේ නම් යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගයට, පිරිමි කෙනෙක්ගේ නම් ගුද මාර්ගයට ඇඟිල්ලක් හෝ ඇඟිලි කීපයක් ඇතුල් කිරීම බොහෝ දෙනෙක් සිදු කරන දෙයක්.

    විශේෂයෙන්ම ස්වයං වින්දනයේදී වගේම දෙදෙනෙක් ලිංගිකව එක්වෙද්දිත් මේ ඇඟිල්ල ඇතුල් කිරීම මගින් වෙනස් විදිහක තෘප්තියක් ලැබිය හැකි අත්දැකීමක් නිසා බොහොමයක් දෙනෙක් මේ වැඩේ කරන්න පෙළඹෙනවා. ඒත් අපි කතාකරන්න හදන්නේ මේ වැඩේ කොච්චර සුන්දර වුනත්, සතුටක් ලැබුවත් මේකේ අවදානමකුත් තියනවා කියන එක ගැනයි.

    යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට ඇඟිලි ඇතුලත් කරද්දි වෙන්න පුළුවන් ප්‍රධානතම හානියක් තමයි යෝනි මාර්ගය හෝ ගුද මාර්ගයට හානි සිදුවෙලා තුවාල වීම. මොකද නියොපොතු, කරගැට වගේ දේ නිසා යෝනි මාර්ගික හෝ ගුද මාර්ගික අභ්‍යන්තර බිත්ති වලට හානි වෙන්න පුළුවන්. ඒ බිත්ති බොහොම සංවේදී නිසා ඉතා පහසුවෙන් තුවාල වෙන්න පුළුවන්. මෙතනදි යෝනි මාර්ගයටත් වඩා ගුද මාර්ගයේ අවදානම වැඩියි.

    එහෙම තුවාල ඇතිවෙලා ඒවා ආසාදන බවට පත්වුනොත්නම් වැඩේ ලේසි වෙන්නේ නෑ. මේ වගේ තැනක තුවාල ඇතිවුණාම වේදනාවත් බොහොම වැඩියි. ඒ වගේම තමයි මේ විදිහට තුවාල ඇතිවුණාම ලිංගිකව ඒකවීම්වලට පවා ඇති කැමැත්ත අඩුවෙලා බියක් ඇතිවෙන එක.

    තවත් දෙයක් තමයි මේ විදිහට යෝනි හෝ ගුද මාර්ගවලට ඇඟිලි ඇතුලත් කිරීමේදී ඇඟිලිවල තිබෙන විෂබීජ සහ විවිධ රෝගකාරක බැක්ටීරියා ඒ මාර්ගවල තැන්පත්වෙලා විවිධ රෝගී තත්වයන් ඇතිකිරීම.

    ඒ වගේම විවිධ සමාජ රෝග වැළඳී ඇති අයගේ යෝනි හෝ ගුද මාර්ගවලට ඇඟිලි ඇතුලත් කිරීම නිසා රෝගය ඇඟිලි හිමිකාරී පුද්ගලයාටත් වැළඳීමේ අවදානමක් තියනවා. එච්.අයි.වී ඇරෙන්න අනිත් ලිංගාශ්‍රිත බොහොමයක් රෝග මේ විදිහට පැතිරීමේ අවදානම තිබෙනවා. කුණුහර්ප විදිහට හිතලා පැත්තකට දානවට වඩා ඔබ කරන දෙයින් වෙන්න පුළුවන් හානියත් දැනගෙන ඉන්න එක වඩා හොඳයි.

    කොතරම් සතුටුදායක වුනත් මේ හැසිරීම්වල අවදානමක් තියන නිසා ඇඟිල්ල ගහද්දි ටිකක් පරිස්සමින්..

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔෆිස් එකේ ඇඟිල්ල ගහන මැෂින් එකේ ඇඟිල්ල ගැහුවට අවුලක් නැද්ද...අද උදෙත් ගැහුවා... :shocked::shocked::shocked:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔෆිස් එකේ ඇඟිල්ල ගහන මැෂින් එකේ ඇඟිල්ල ගැහුවට අවුලක් නැද්ද...අද උදෙත් ගැහුවා... :shocked::shocked::shocked:


    මම නම් ගහන්නේ උදේට විතරය් බන්, එකත් හෙන අව්ල්

    ඔපිස් එකේ ඉන්න පිලිපින් පකයෝ හුජ්ජ කරලා ඇත හෝදන්නේ නැ බන් එහෙම්ම යනවා

    මට නම් පට්ට අප්පිරියය්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    ඔෆිස් එකේ ඇඟිල්ල ගහන මැෂින් එකේ ඇඟිල්ල ගැහුවට අවුලක් නැද්ද...අද උදෙත් ගැහුවා... :shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒකට තමා ඒවට වෙනම උපකරණ තියෙන්නෙ මිනිස් සරීරෙ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් ගහන්නේ උදේට විතරය් බන්, එකත් හෙන අව්ල්

    ඔපිස් එකේ ඉන්න පිලිපින් පකයෝ හුජ්ජ කරලා ඇත හෝදන්නේ නැ බන් එහෙම්ම යනවා

    මට නම් පට්ට අප්පිරියය්

    හුජ්ජ කරලා මාත් අත හෝදන්නේ නැනේ බන් :sorry: