ඇඟේ මයිල් කෙළින් වෙන සිංදු

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,804
    9,208
    113
    අද වැස්ස නිසා.




    මේක මාරම ඩිප්‍රෙසිව් සින්දුවක් බන් මට. මාරම ලස්සනයි, අහන්න බෑ ඒත්. එක එක උන් රිලේට් කරගන්න විදිහ තමා.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    නෙදකින් මන්දපමා එකටත් මයිල් කෙලින් වෙනව නම් තොට ලෙඩක්. 🤮
    කියන්න ආවා විතරයි. විශුවල් එක බැලුවම චුට්ටක් ෆයිය නං කෙලින් වෙනෝ හැබැයි :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    අද වැස්ස නිසා.




    මේක මාරම ඩිප්‍රෙසිව් සින්දුවක් බන් මට. මාරම ලස්සනයි, අහන්න බෑ ඒත්. එක එක උන් රිලේට් කරගන්න විදිහ තමා.

    maximum depression
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පකෝ!
    පට්ට සිංදු ටිකක් කියන්න කිව්වේ.
    වචනයක් අල්ලගෙන දගලන්න එපා. මේවයේ පෝස්ට් එකක් දාන්න බැරි ඕක තමා.
    අදාළ උත්තරයක් දීලා යන්නේ නැතුව, අතේ ගගහා ඉන්න එනවා.
    උඹට කෙලින් වෙන ඒවට අපිට කෙලින් වෙන්නෑ.

    ඒක නෙවෙයි, උඹට මේවල කෙලින් වෙන්නෙ වචන වලටද නැත්තං වීඩියෝ එකටද නැත්තං මියුසික් වලටද?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    මන්ද පමා එකට මයිල් කෙසේ වෙතත් ප*ය නම් කෙලින් වෙනවා..මයිල් කෙලින් වෙන එවට තියෙන්නේ මේ දෙක තමා ;) ;)