Mamath kiyanna giya witharai banනෙදකින් මන්දපමා එකටත් මයිල් කෙලින් වෙනව නම් තොට ලෙඩක්.![]()
කියන්න ආවා විතරයි. විශුවල් එක බැලුවම චුට්ටක් ෆයිය නං කෙලින් වෙනෝ හැබැයිනෙදකින් මන්දපමා එකටත් මයිල් කෙලින් වෙනව නම් තොට ලෙඩක්.![]()

අද වැස්ස නිසා.
මේක මාරම ඩිප්‍රෙසිව් සින්දුවක් බන් මට. මාරම ලස්සනයි, අහන්න බෑ ඒත්. එක එක උන් රිලේට් කරගන්න විදිහ තමා.
උඹට කෙලින් වෙන ඒවට අපිට කෙලින් වෙන්නෑ.පකෝ!
පට්ට සිංදු ටිකක් කියන්න කිව්වේ.
වචනයක් අල්ලගෙන දගලන්න එපා. මේවයේ පෝස්ට් එකක් දාන්න බැරි ඕක තමා.
අදාළ උත්තරයක් දීලා යන්නේ නැතුව, අතේ ගගහා ඉන්න එනවා.
