ඇඟ පෙන්නලා සිංදු විකුනණ අයට පාඩමක්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඟ පෙන්නලා සිංදු විකුනණ අයට පාඩමක්



    adele-05.jpg

    ගායිකාව : අඩෙල් (Adele)
    වයස : අවුරුදු 24
    ගීත ඇල්බම ගනන : 2
    දැනට දිනා ඇති සම්මාන ගනන : 77 (8 Grammys, 3 AMI Awards, 3 Brit Awards)
    ගිනසි වාර්තා ගනන : 3

    ප්රකට කියමන් : "මගේ සංගිතය ඇස් වලට නොවෙයි. මගේ සංගිතය කන් වලටයි" ( I don’t make music for eyes, I make music for ears.)

    වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/Adele_(singer)
    දිනා ඇති සම්මාන පිලිබඳ විස්තර (ඔව්, ඒකට වෙනම විකි පිටුවක් තියනවා ): http://en.wikipedia.org/wiki/List_of_awards_and_nominations_received_by_Adele
     
    අන්න නියම කලාකරයෝ,ඇඟ පෙන්නගන දඟලනකොට කොහොමද සිංදුව රසවිඳින්නෙ,ඇඟ පෙන්නගන දඟලන සිංදුකාරයෝ හරියට සුවර්ණවාහිනිය වගේ, බණ උඩුනි > යටින් ඇඩ්,දැන් අපිට මොකක්ද බැලෙන්නෙ?

    රෙප් දෙන්න බැරිලු හරි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    attatama mara Voice ekak tiyenne ...Pattau ..
    :yes:

    පියානෝවයි කටහඬයි විතයි හැබැයි හදවතටම වදිනවා!
    ඇස් වලට කඳුලු එනවා මේක අහද්දි..