මේ වගේම talent එකක් තියෙන කෙනෙක් තමා Susan Boyle කියන්නේ
මේ Video එක ගොඩක් අය බලල ඇති, විනිශ්චය මණ්ඩලේ ඉන්න අය පවා මුලින් මෙයාට විහිළු කරනව සින්දු කියන්න පුලුවන්ද කියල, පස්සෙ තමා තේරෙන්න කොච්චර හොඳ වොයිස් එකක් ද මෙයාට තියෙන්නෙ කියල

කියන්න තමා හිතෙන්නෙ,පුසි කැට් ඩොල්ස් ලාගේ නිකොල්ගේ කටහඬ නම් නරක නැ,
ah thibuna 3 kapala dammada