ඇඟ හදාගන්න ඕන

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මට ඇඟ හදන්න ඕන මේ වගේ

    6467.jpg

    කලෙකට කලින් ගෙදර weights, bench තිබ්බා , stationary cycle එකක් තිබ්බා, දැන් ඒ මුකුත් නෑ..

    මේ වගේ ඇඟක් හදන්න, නිකන් equipment නැතුව body weight එකෙන් කරන exercise වලිනුයි දවසක් ඇර දවසක් පීනන එකෙනුයි පුළුවන් වෙයිද?
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අපිනම් ස්ලිම් ෆිට්. කෑවත් මෙච්චරයි නොකෑවත් මෙච්චරයි. :rofl:

    Screenshot 2026-03-26 174320.png
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    gedara idan karanna ba

    ay gym yanna ba kiyanne

    කම්මැලියි බං මෙහේ තියෙන gym ඔක්කොම සති පොළවල් වගේ... ඇඟේ හැප්පෙනවා අනික් වුන්.. ඉඩක් නැහැ
     
    • Like
    Reactions: vito

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,522
    13,107
    113
    🤍
    කම්මැලියි බං මෙහේ තියෙන gym ඔක්කොම සති පොළවල් වගේ... ඇඟේ හැප්පෙනවා අනික් වුන්.. ඉඩක් නැහැ
    ekata peak time wala yanna epa , udeema yanna 5am , 6am ,7am wage
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Job eka goda giyada supirine.intern thibboth kiyno
    නෑ බං.. මම Qatar යන වැඩේ හරිගියේ නැතුව ට පස්සේ බොසා ගෙන් ඇහුවා ආයේ වැඩට එන්න ද කියලා..

    ග්‍රැෆික් පැත්තේ මොන හරි කෙරුනොත් මම කියන්නම්කෝ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,514
    4,569
    113
    ඔතන වැඩේ තියෙන්නෙ උපකරණ හෝ තැනේ නෙමෙයි බන්, උබ ඇත්තටම කැප වෙලා කරනවද කියන එකේ
    පොල් කොටයක් හරි ෂෙඩියුල් එකකට, ටෙක්නික් එකට ඉස්සුවොත් හරියට කාල, ඇග හැදෙනව
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඔතන වැඩේ තියෙන්නෙ උපකරණ හෝ තැනේ නෙමෙයි බන්, උබ ඇත්තටම කැප වෙලා කරනවද කියන එකේ
    පොල් කොටයක් හරි ෂෙඩියුල් එකකට, ටෙක්නික් එකට ඉස්සුවොත් හරියට කාල ඇග හැදෙනව
    උස්සන්න මොනවා හරි ඕන නේද.. dumbell හොඳයිනේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    මට ඇඟ හදන්න ඕන මේ වගේ

    View attachment 264218

    කලෙකට කලින් ගෙදර weights, bench තිබ්බා , stationary cycle එකක් තිබ්බා, දැන් ඒ මුකුත් නෑ..

    මේ වගේ ඇඟක් හදන්න, නිකන් equipment නැතුව body weight එකෙන් කරන exercise වලිනුයි දවසක් ඇර දවසක් පීනන එකෙනුයි පුළුවන් වෙයිද?
    මෙහෙම හදාගෙන අනුන් බය කරන්න හොඳයි.
    but unhealthy
     
    • Wow
    Reactions: Ldy

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,514
    4,569
    113
    උස්සන්න මොනවා හරි ඕන නේද.. dumbell හොඳයිනේ?
    ඔව් ඩම්බෙල් හොදටම ඇති, මුලදි අඩු බර වලින් ටෙක්නික් එක හරියටම ඉගෙන ගනිං, බොඩි වේට් එකත් ඇති පටන් ගන්න
    අනිත් එක කෑම, අපේ ගෝට් වගේ පිටි සීනි ගොඩක් ගිල්ලොත් වැඩක් නෑ
     
    • Love
    Reactions: Ldy