සිරා කතාව බන්..බොරුවට වහන් වෙලා තියෙන ඇත්ත ඕක තමා. හැමදාම උඩින් යන Butter Layer එකට ලංකාවේ මිනිස්සු රැවටෙන එකනේ වෙන්නේ..රැවටෙන්නෙත් නැ දැන් නම් දන්නවා. ඒත් අනේ මන්ද මේ රටේ නම් බන්සිරිසේන එන්න කලින් හද සලකුණ කොර ගන්න කියලා හැදුව සිංදුව වගේ.
පුක දීලා ඉරා ගත්ත. සිරිසේන ගෙ photo එක බිත්තියේ එල්ලා තියෙන ආමි එකේ කොල්ලො ගෙ ගෙවලුත් තියෙනවද බං?![]()
වදන් නම් හොඳයි.. ඒත් වදන් දීල අබරන ගුලි තමා අවුල
ඉස්සර ආමි එකෙන් යුද්දෙ කාලේ ඔය වදන් දීල කොල්ලො කොච්චර ෆෝම් කරලා army එකට ගත්තා ද.
රටට ආදරේ කරන උන් පුක දීලා නැහුනා
අපි වගේ නෝන්ජල් dial ටික ඉතුරු උනා.
අන්තිමට army එකේ කොල්ලොන්ට නෝන්ජල් politicians ලා ටික පුකේ ඇරලා දැම්මා.
අපි තාමත් fun එකේ ඉන්නවා.
ආයේ නං මොන වදන් දුන්නත් army එකට නිකන් කොල්ලො යන එකක් නෑ. දැන් පේනවනේ වෙච්චි දේ?
දැං ආමි එකෙන් තියෙන එකම වටිනාකම තමයී උන්ව දේශපාලන තර්කයට ගන්න පුළුවන් argument එකක් විතරයි. එතනින් එහාට උන්ගෙන් වැඩක් නෑ. ඕකයි තිත්ත යථාර්ථ



Ela mchn...rep+++
patta
BUMPs
සිරිසේන ගෙ photo එක බිත්තියේ එල්ලා තියෙන ආමි එකේ කොල්ලො ගෙ ගෙවලුත් තියෙනවද බං?



supiri machan, TFS..!
bump
lassanai


