ඇටනම ලක්ෂයට සැපද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කියලා කියන උන් එතකොට කියන්නෙ සජිත් බලයට ආවනම් රට මීට වඩා හොදතැනක තියෙනවා කියලද?
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    හොන්ඩ වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.
    ඌ ආපු නිසා දන්නේ නැහැ.

    දැන් බලපන්, සජියා පල් මෝඩයා, කොන්ද පණ නෑ කියල හිතාගෙන නන්දේව ගෙනාවේ. ඒ ඒ කාලේ පිටින් පෙනුන දේවල් නිසානේ.

    දැන් පොර සිරාට වඩා බොක වෙලාම ගිහින්නේ.

    චරිත දෙකේ කතාව හරි, චන්දෙ ඉල්ලද්දී එක චරිතයක්, දැන් තව චරිතයක්.
    හිටපු එකා නෙවෙයිනේ දැන් ඉන්නේ,

    ඔය කතාවම අනිත් පැත්තට පුතානෝ ගොබිලට වෙන්න බැරි කම්මක් නැහැනේ.
    ඌ ගොනා වගේ ඉඳල ආව නම් හොඳට ඉඳීවිද කියල අපි දන්නේ නැහැ.

    නන්දෙගේ කතාවේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අපි දන්නේ නෑ. ඌ ආවේ නෑ. හැබැයි මූ ආපු නිසා දැන ගත්තා සිරාට වඩා චාටර් ඩයල් එකක් කියල.

    (සිරා මීට හොඳයි, ඌ බලේ නැතුවත් ගේම ඇද්ද)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    sira ma thamayi slfp eka join karala balaya adu karagatteth :P
    Gota chater api hituwata wada .habayi uba kiyana taramma tama
    awulak naha
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඔහොම හිතුවොත් බන් ඕනිම එකෙක් හොදයි කියන්න පුලුවන්...ඒ වුනාට ලෙඩා මලත බඩ සුද්දයි කියන්න ජනාධිපතිවරු මොකටද
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කියලා කියන උන් එතකොට කියන්නෙ සජිත් බලයට ආවනම් රට මීට වඩා හොදතැනක තියෙනවා කියලද?

    😜 😜 😜
    සෑර්ට දුක හිතෙයි බන්, නෙක්ස් ටයිම් ජෝ අයිය වගේ එකෙක් එක්ක කොම්පයර් කරපන්.

    හෙග් හෙග් හේ.....!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් බලේ ගන්ඩ ආව අයගෙන් හොදන අය තෝරන එකට තමයි චන්දය කියන්නෙ, චන්ද බලය පාවිච්චි කරන්නෙ ලෝකෙ කොහෙත් සාපේක්ශව බලල තමයි..ගු ඇන් පි හරක්ට ඕව තේරෙනවනම් බැරියයි....
     
    • Haha
    Reactions: pazzy12

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සජියත් හෙන පරණ මනස්ගාත තියෙන එකෙක්නෙ, ස ට වඩා හොද වෙන්න විදිහක් නැහැ
    කැළෑ කප කප පෙට්ටි ගෙවල් හදපු එකෙක්නෙ
    ඔය වගේ ගොන් පරණ අදහස් තියෙන එකෙක්වත් ජනාධිපතිලා කරන්න හොද නැහැ
    ඕකා නිකමට හරි දිනුවානම් උගේ ගැනිගේ ලොකුකම් තමයි සිංහලුන්ට බල බල ඉන්න වෙන්නේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,823
    113
    tracing Geo-location.. ... ...
    sajith ekka baladdi wenas wage therunata anthimata baladdi dila thiyenne sajithtama thamai. u awath me tikama thamai wenne. sajith election ekata kalin kata arala modaya kiyala brand eka waduna. meya e kale sadda nathi hinda kattiya hithuwa godama thamai kiyala. awith kata ariyama thamai danne sajithma thamai kiyala.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඉතින් බලේ ගන්ඩ ආව අයගෙන් හොදන අය තෝරන එකට තමයි චන්දය කියන්නෙ, චන්ද බලය පාවිච්චි කරන්නෙ ලෝකෙ කොහෙත් සාපේක්ශව බලල තමයි..ගු ඇන් පි හරක්ට ඕව තේරෙනවනම් බැරියයි....

    රෙන්ඩ පුකේ ගූත් නෑ ඒ උනාට පල් මෝඩ බයියන්ගෙ පොයියනම් තියනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sajith ekka baladdi wenas wage therunata anthimata baladdi dila thiyenne sajithtama thamai. u awath me tikama thamai wenne. sajith election ekata kalin kata arala modaya kiyala brand eka waduna. meya e kale sadda nathi hinda kattiya hithuwa godama thamai kiyala. awith kata ariyama thamai danne sajithma thamai kiyala.
    ඔව් ඔව් සජිත් ආවනම් බදුර්දීන කැබිනට් ඇමති රාජිතය අගමැති හකීමල ලොකුම තැන්වල මේක හම්බ විමනක් අද, සහරානයගෙන් බෝම්බ කාලත් හැදුනෙ නැති උබලට ඕව තේරෙන් නැ තව ලොවපල්ල බදුර්දීනගෙ..

    රෙන්ඩ පුකේ ගූත් නෑ ඒ උනාට පල් මෝඩ බයියන්ගෙ පොයියනම් තියනව
    අනුන්ගෙ පුකවල් වල ගූ හොයන තොපිටද රටේ උන් බලේ දෙන්ඩ ඕනෙ ලොල් තොපි පරදින එක ගැන පුදුම වෙන්ඩ එපා..
    ------ Post added on Feb 24, 2021 at 11:27 AM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔව් ඔව් සජිත් ආවනම් බදුර්දීන කැබිනට් ඇමති රාජිතය අගමැති හකීමල ලොකුම තැන්වල මේක හම්බ විමනක් අද, සහරානයගෙන් බෝම්බ කාලත් හැදුනෙ නැති උබලට ඕව තේරෙන් නැ තව ලොවපල්ල බදුර්දීනගෙ..

    අනුන්ගෙ පුකවල් වල ගූ හොයන තොපිටද රටේ උන් බලේ දෙන්ඩ ඕනෙ ලොල් තොපි පරදින එක ගැන පුදුම වෙන්ඩ එපා..
    ------ Post added on Feb 24, 2021 at 11:27 AM
    අධිකරණ ඇමති කවුරු වගේ වෙයිද?
     
    • Haha
    Reactions: xVOLDYx

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔව් සජිත් ආවනම් බදුර්දීන කැබිනට් ඇමති රාජිතය අගමැති හකීමල ලොකුම තැන්වල මේක හම්බ විමනක් අද, සහරානයගෙන් බෝම්බ කාලත් හැදුනෙ නැති උබලට ඕව තේරෙන් නැ තව ලොවපල්ල බදුර්දීනගෙ..
    හකීම්ල නෑ කියල අඩුවක් දැනෙන්න ඉඩතියල නෑ ලොක්ක.
     
    • Haha
    Reactions: Identity

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව් ඉතින් බලේ ගන්ඩ ආව අයගෙන් හොදන අය තෝරන එකට තමයි චන්දය කියන්නෙ, චන්ද බලය පාවිච්චි කරන්නෙ ලෝකෙ කොහෙත් සාපේක්ශව බලල තමයි..ගු ඇන් පි හරක්ට ඕව තේරෙනවනම් බැරියයි....
    දැන් පොල් කියද... කීල්ස් එකේ එහෙම ලාබද තාම උබලගේ පැත්තේ? පොල් වලල්ලෙන් මැනලද උබට දෙන්නේ දැන්? :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඔව් සජිත් ආවනම් බදුර්දීන කැබිනට් ඇමති රාජිතය අගමැති හකීමල ලොකුම තැන්වල මේක හම්බ විමනක් අද, සහරානයගෙන් බෝම්බ කාලත් හැදුනෙ නැති උබලට ඕව තේරෙන් නැ තව ලොවපල්ල බදුර්දීනගෙ..

    අනුන්ගෙ පුකවල් වල ගූ හොයන තොපිටද රටේ උන් බලේ දෙන්ඩ ඕනෙ ලොල් තොපි පරදින එක ගැන පුදුම වෙන්ඩ එපා..
    ------ Post added on Feb 24, 2021 at 11:27 AM

    විහාර දේවාලගම් පනත අහෝසි කරන්න ඕන කියපු එකට කතා කරන්න එකෙක් නෑනෙ දෙයියනේ :lol: :lol: :lol: :lol: . බයියන්ගෙ පුක මහල බඩයන්ඩ බෙහෙත් දීල තියෙන්නෙ ආණ්ඩුවෙන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පොල් කියද... කීල්ස් එකේ එහෙම ලාබද තාම උබලගේ පැත්තේ? පොල් වලල්ලෙන් මැනලද උබට දෙන්නේ දැන්? :lol::lol::lol:
    ඔය තියෙන්නෙ පොල් 70ඉදන් වලල්ලක් අරන් ගිහින් මැනල ගනින් ඕන නම් ගැටලුවක් නැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ගැන හිතන්නේ මොකද ??
    කයිය ගහපු හැටියට වැඩ නැත්නම් දැන් සජියට වඩා හොදයි කියලා හිත රවට්ටගන්නද ?
    සජිය ආව නම් හැබැයි ඌට වටේ ඉන්න උන් දෙයියන්වහන්සේට වගේ හිතල බය වෙලා හැමදේම තීරණය කරන්න ඌ ට දීල ඉන්නේ නෑ මම හිතන්නේ. ඌ නිකන්ම බලේ නැති ජනාදිපති වගේ ඉදි. අපි දැන් හිතන්නේ වෙන එකෙක් ජනාදිපති උනානම් ඌවත් දැන් ස' ගේ එකාදිපති template එකටමට දාල ඌ ඔක්කොම තීරණ තනියම ගනී, පාර්ලිමේන්තුවේ උන් නිකන් ඉදී කියලා හිතල.. ස'ඉද්දි එහෙම උනාට වෙන එකෙක් ආවනම් එහෙම නෑ . ඒක නිසා මීට වඩා හොද වෙන්නත් තිබ්බ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය තියෙන්නෙ පොල් 70ඉදන් වලල්ලක් අරන් ගිහින් මැනල ගනින් ඕන නම් ගැටලුවක් නැ..

    තියෙන තැනක් පෙන්නපන්කෝ බන් ෆොටෝ එකක් හරි ගහලා...ලොල්.. උබලගේ සර් නාරාහේන්පිට පොලේ ගියා මතකද උබට? හාල් 80ත වගේ දෙනවා කියල නේද කිව්වේ.. කෝ සර් ගේ හාල් data base එක? ගුල්ලෝ ගහලද බන්... :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහාර දේවාලගම් පනත අහෝසි කරන්න ඕන කියපු එකට කතා කරන්න එකෙක් නෑනෙ දෙයියනේ :lol: :lol: :lol: :lol: . බයියන්ගෙ පුක මහල බඩයන්ඩ බෙහෙත් දීල තියෙන්නෙ ආණ්ඩුවෙන් .
    සියලු පනත් අයින් කරනව, උඩරට , මුස්ලිම්,විහාර,තේසවලවේ, අරව මේව අනිත්ව ඔක්කොම...

    ඔක්කොම අයින් කරල ගේනව එක විවස්තාවක්, කවුරුත් එකයි එකයි - එක නිතියක් ...

    බයියො ලස්සනට ගේම ගහනව, උබල ගේ මුලුවල ඉදන් බුර බුරා ඉදපියවු ,ගොන් බඩු....

    තියෙන තැනක් පෙන්නපන්කෝ බන් ෆොටෝ එකක් හරි ගහලා...ලොල්.. උබලගේ සර් නාරාහේන්පිට පොලේ ගියා මතකද උබට? හාල් 80ත වගේ දෙනවා කියල නේද කිව්වේ.. කෝ සර් ගේ හාල් data base එක? ගුල්ලෝ ගහලද බන්... :lol: :lol: :lol:
    උබල තුම්පනේ උනාට අපිට කරන්ඩ දෙයක් නැ ඔය තියෙනෙ පාර අයින් වල ඩිමෝ බ්ට්ට ලොරිවල පුරෝගෙන විකුනනනෙ, අනේ මන්ද ඉතින් කොළඹ ගැන කියෝනව කොළඹ ඇහැට දැකල නැති උන් ලොල්...

    හාල් 80 දෙනව කිව නැ කොහෙවත් කිවෙ ගොවින්ගෙ වි කිලෝව 50ට ගන්නව කියල , උබලගෙ කාලෙ ගොවියො වි කිලෝව 30වික්කෙ , දැන් 50+ ආන්න වැඩ..
    ------ Post added on Feb 24, 2021 at 11:42 AM