ඇට්ලස් පෑන් ලියවෙන්නේ නෑ රෙද්ද ...

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    happpa. machan iskole kaale mathak unaa. mage aasama eka iskole yana kaale :love2::love2:

    :yes:,

    NOeJuqe.jpg



    :cool::)

    :(.......................................................................
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තාක්ශනයෙ Asian Hubඑක කරනවා කිව්ව ලන්කාව ආස්චර්ය කොරනකොට 2014දි මේගොල්ලො
    නමුත් 2022ටත් කිට්ටුයි ලියන්න පෑනක් වත් නැති රටක් උනා මේක

    හැබැයි කයිවාරුව රොකට් යවන්නයි ටොයෝටා බෙන්ස් නිසාන් වලට වඩා හොද වාහන මෙහෙ හදල ජපානෙට අරින්න.. කෝ මේ ඉරොසන් අය්ය😂
     
    • Like
    Reactions: Ravana21

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    පට්ට ආතල් උබම නේද ඇට්ලස් ඒකේ ගුණ වර්ණන කලේ ඉස්සර
     
    • Wow
    Reactions: Ravana21

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    ගෑස් නෑ කියලා හොට් ප්ලේට් එකක් ගත්තා එදා ඉඳලා කරන්ටුත් කපනවා