ඇට දෙක ඔසාමා කැනඩාවෙ 😬

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,432
    3,142
    113
    ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලා වත් හිතුනේ නැද්ද යන්නේ කැනඩා නෙමේ කියලා. අමු ගොන්නු.
     
    • Sad
    • Haha
    Reactions: max_pain and SK29

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    හුයි කියන්න දෙයක් නැයැ African රටවල් වලට ගිහින් එතනින් දකුනු ඇමරිකාවේ රටකට ගිහින් එහෙන් Canada Visa එක හොරට ගහගෙන මෙහේ එනවා
    එහෙම කේස්එකක් වෙන්න ඇති ඔකත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,700
    113
    යන්න කලින් කියලා යන්න තැනක් නැද්ද? ඉතියෝපියාව දැන් දියුණු රටක්‌ ලු