ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක් ඕන කියනවා

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Facebook උපුටා ගත්තෙ.
    පිං කරන්න කැමති අයට

    මම හෝමාගම සිතාරි නන්දිකා.මගේ දුව සමාධි.මහින්ද රාජපක්ෂ විද්‍යලය පනාගොඩ පාසලට ගියේ.A/L කලේ ගිය අවුරුද්දේ කොමස් වලින් A1,B2,C1 තියෙනවා.දරුවා A/L කලාට පස්සෙ තමයි අපි දන්නේ එයාට ලියුකේමියාව කියන රෝගය තියෙනවා කියලා.එයාට අපි මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් කලා.දොස්තර මහත්වරු කියන විදියට මගේ දුවගේ ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක් ඕන කියනවා.මේ දෙසැම්බර් ඉවර වෙන්න කලින් කරන්න ඕන.සැත්කම සදහා යන මුදල් සොයාගැනීමට අපහසු බැවින් ඒ සදහා කාරුණික ඔබගේ මූල්‍යමය ආධාරය බලාපොරොත්තු වෙමි.මගේ දරුවා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්තනා කරන්න. පින් ඔබ තුමන්ලාට.
    පියා-0777407899
    මව- 0719391709
    COMMERCIAL BANK
    Athurugiriya Branch
    E.S.S.L Moraliyage
    8860000163
    NSB BANK
    Athurugiriya Branch
    E.S.S.L Moraliyage
    107030101753
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,708
    7,003
    113
    වදුරව
    UP,

    මුලින් born marrow transplantation ලන්කවෙ පටන් ගත්තෙ ලක්ශ 15කට වගේ 2015 දී, ඇවුරුදු 5ට ලක්ශ 65ක් කරලද :o
    private ඉස්පිරිතල මැරෙන්න ඉන්න මනුස්සයගෙනුත් තිරිසන් විදිහට හම්බ කරන්නෙ.
    කොහොමත් ලෝකෙම Cancer treatments සල්ලි ගරන business එකක්,
    නැවු රාජිතයට බැන්නට ඌ තමා ඉස්සර එක රොගියෙක්ට ලක්ශ 15 සීමා වෙච්ච අපෙක්ශ රොහලේ ප්‍රතිකර කරේ. නැත්තම් private ඉස්පිරිතාල ටික ලෙඩ්ඩුන්ගෙ පුකෙත් ඇරලා

    මේ දරුවට පුලුවන් තරමින් උදව් කරමු, පොඩි වයසෙ ජීවිතයක් නෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Facebook උපුටා ගත්තෙ.
    පිං කරන්න කැමති අයට

    මම හෝමාගම සිතාරි නන්දිකා.මගේ දුව සමාධි.මහින්ද රාජපක්ෂ විද්‍යලය පනාගොඩ පාසලට ගියේ.A/L කලේ ගිය අවුරුද්දේ කොමස් වලින් A1,B2,C1 තියෙනවා.දරුවා A/L කලාට පස්සෙ තමයි අපි දන්නේ එයාට ලියුකේමියාව කියන රෝගය තියෙනවා කියලා.එයාට අපි මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් කලා.දොස්තර මහත්වරු කියන විදියට මගේ දුවගේ ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක් ඕන කියනවා.මේ දෙසැම්බර් ඉවර වෙන්න කලින් කරන්න ඕන.සැත්කම සදහා යන මුදල් සොයාගැනීමට අපහසු බැවින් ඒ සදහා කාරුණික ඔබගේ මූල්‍යමය ආධාරය බලාපොරොත්තු වෙමි.මගේ දරුවා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්තනා කරන්න. පින් ඔබ තුමන්ලාට.
    පියා-0777407899
    මව- 0719391709
    COMMERCIAL BANK
    Athurugiriya Branch
    E.S.S.L Moraliyage
    8860000163
    NSB BANK
    Athurugiriya Branch
    E.S.S.L Moraliyage
    107030101753

    Thava visthara daanna. Doctorge namath avashyayi.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    ඕවාගේ ගොඩක්ම බොරුව තියෙන්නේ, හොරු ඉන්නේ , ඒ නිසා සල්ලි දාන්න කලින් ඇත්තටම එහෙම එකක් තියෙනවද කියලා තහවුරු කරගෙන ඉදපල්ලා
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    UP,

    මුලින් born marrow transplantation ලන්කවෙ පටන් ගත්තෙ ලක්ශ 15කට වගේ 2015 දී, ඇවුරුදු 5ට ලක්ශ 65ක් කරලද :o
    private ඉස්පිරිතල මැරෙන්න ඉන්න මනුස්සයගෙනුත් තිරිසන් විදිහට හම්බ කරන්නෙ.
    කොහොමත් ලෝකෙම Cancer treatments සල්ලි ගරන business එකක්,
    නැවු රාජිතයට බැන්නට ඌ තමා ඉස්සර එක රොගියෙක්ට ලක්ශ 15 සීමා වෙච්ච අපෙක්ශ රොහලේ ප්‍රතිකර කරේ. නැත්තම් private ඉස්පිරිතාල ටික ලෙඩ්ඩුන්ගෙ පුකෙත් ඇරලා

    මේ දරුවට පුලුවන් තරමින් උදව් කරමු, පොඩි වයසෙ ජීවිතයක් නෙ

    sirawata rajithayage mona weradi thibbath u health sector ekata sehena wedak kala
    u inna kale thama ambulance godak genawe
    u inna kale thama government hospital walin test okkoma karanna gatte. nettam blood check karannath eliyata yawanawa
    u inna kale thama stent (heart attack) nikan denna gatte
    u inna kale thama cancer patient lata spend karana max limit eka remove kale
    uta witharak nemei e credit eka ape hitan (maithree) goyyatath yanna one. one nam ranil ta giyath kamak ne.
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපිට ඔහොම උනොත් හිතාගන්නවත් බෑ මොනා වෙයිද කියල
     
    • Like
    Reactions: malrulz