අරුණයා ඇති වෙන එකකින්.. ඒත් ඉතිං උම්බෑ කියන්නෑ.. මාට්ටු වෙන නිසා..
ඕකා පාඩුවෙ හිටියා නම් තවමත් ආතල් එකේ ඉන්නවා.. ඉවෝක් සීන් එකෙන් මූ චාටර් උනත් කවුරුවත් මූට මොකුත් කිව්වෙ නෑ.. එකෙක් දෙන්නෙක් ඇර.. ඒත් ඌ එහෙම චා වෙලත් ආයෙ ආයෙම ගොන් ආතල් ගත්තා.. වලතර පිස්සෙක් කියමුකො.. මූට ඇති පිස්සුවක් නෑනේ.. මූ හැම එකාගෙම අම්මා මතක් කරල බනිනවා.. ඒ මදිවට මූට මොනා හරි කියපු ගමන් මෙම්බර්ස්ලගෙ ෆේස්බුක් එකවුන්ට් හොයාගෙන පිංතූර අරන් ත්රේඩ් දානවා එක්ස්පෝස් කලා කියලා..
ඒ මදිවට වලතර බලන්න යනව කියලා මේකෙ උන්ට අලි කෙබ්බයක් කෙලියා.. ඒකෙන් තමා පොරට ගොඩක් උන් ගේම අදින්න ගත්තෙ.. අන්තිමේ වෙන එකෙක්ගෙ පාස්පෝට් එකක් එඩිට් කරල දාලා ඒකත් ගූ උනා.. ඉතිං ආයෙ කොහේ එළකිරි එන්නද..
පොර මේකෙ හිටියෙ ඌට කරන්න බැරි දෙයක් නෑ වගේ.. ඇඩ්මින්, මොඩ්ලා මුගේ දකුණු අත වගේ.. මූට අනං මනං කියද්දි කුනුහරුප කියද්දි ෆේක් වලින් ඇවිත්.. මූ මොඩ්ලට රිපෝට් කරලා ඌව බෑන් කරවනවා.. ඒපාර මූ පොර වෙනවා හරියට ඌ බෑන් කලා වගේ..
එයාට පවර්ස් ඇති ඇඩ්මින්ට තරමටම.. හැබැයි පොරගෙත් ලොකු ලයින් නැහැ බං.. PM එකක් දාලා බලපං.. ඔන්ලයින් ආපු ගමන් රිප්ලයි ඇති..
හරියටම ඔය කේස් එක උනේ මගේ මීටරේ හැටියට අරුණයා වලතරගෙ පස්සෙ එලව එලව ගිය කාලෙදි.. ඌට මාර තරහක් තිබ්බෙ වලතර එක්ක.. කිසිම හේතුවක් නැතුව ඌට මඩ ගහනවා.. මට ඒකයි ඌ එක්ක වැඩියක් ඔරොප්පු ගියේ..