ඇඩ්මින්ගෙ පො#න වැඩ

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GTRZ අයියට PM එකක් දාලා සිද්ධිය කියපං.. එහෙම ආවට ගියාට මෙම්බර්ස්ලා බෑන් කරන්නෙ නැහැ බං.. උඹගෙ අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    GTRZ අයියට PM එකක් දාලා සිද්ධිය කියපං.. එහෙම ආවට ගියාට මෙම්බර්ස්ලා බෑන් කරන්නෙ නැහැ බං.. උඹගෙ අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති..
    fake id kiyanne :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :shocked: :shocked:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මහේෂ් වලතර ට විතරයි මේකේ කුණුහරප කියන්න පුළුවන්

    you got the point
    11.gif
    :lol:
     
    පැටියා;19152786 said:
    මේ පෝස්ට් එකද කේස් එක?
    මාත් Tinyurl එකට දාලා ඔය ඇල්බම් එකේ ලින්ක් එක දැම්මා ඒකත් එඩිට් කරලා තිබ්බා මොඩ් කෙනෙක් spam කරන්න එපාද මොකක්ද කියලා.
    ඔය ඇඩ්ඩිං අයියා නෙවෙයි බං මොඩෙක් වෙන්න ඇති. :dull:

    මෙක ෆේක් එකක් මගෙ ඔර්ජිනල් එක මිරර් මාස්ටර් එක. ස්කර්වි වගේ එකෙක්ව සතියකට බෑන් කරලා මාව සදහටම බෑන් කරලා. 2014 ඇවිල්ලා සීනියර් මෙම්බර් කෙනෙක් උනේ කොටු 11ම ගහලා. බලපන් මං කුනුහරප දාලා තියෙනවද කියලා. No fake IDලු.මට තිබ්බ ෆේක් හුත්තක් නෑ. අනේ මංදා කලකිරුනා බන්. මූ මහ අම්මගේ ඇඩ්මින් කෙනෙක්. මේකත් බෑන් කරලා දාපන් කමක් නෑ. හැබැයි උබේ කෙරුවාව මේකට එන අනිත් උන්ටත් පේන්න හැමදාම ෆේක් වලින් ත්‍රෙඩ් වැටෙයි. මමනම් ඉගෙනගත්ත ලොකුම දේ තමයි එලකිරියෙ ඉන්න නම් ඇඩ්මින්ගෙ ෆිට් එකක් වෙලා උගෙ කකුල් ලෙවකකා ඉන්න ඕනි. අනිත් උන්ට අබ සරනයි!! යන්නම් මචන්ලා. කොහොමත් බෑන් තමයි මේකත්.සොරි වෙන්න ඕනි උබලට මගෙන් වැරැද්දක් උනානම්. :sorry::sorry:

    අඩෝ උබ අර ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලද බන්
    බෑන් වුනේ
    ඔය ජීටි නෙවේ බන්
    ජීටි ඔච්චර අලි *කෙන් නෑ
    ඔය මොඩ් කෙනෙක්

    ජීටී ට මැසේජ් එකක් දාපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෑන් එක අයින් කරල බං
    ඔව් ඌ හැමදාටම බැන් කරන්නෙ නෑ බං.. උපරිම සතියයි දෙකයි.. කොච්චර බැන් කලත් ඌ හැදෙන්නෙත් නෑ..

    පැටියා;19152786 said:
    මේ පෝස්ට් එකද කේස් එක?
    මාත් Tinyurl එකට දාලා ඔය ඇල්බම් එකේ ලින්ක් එක දැම්මා ඒකත් එඩිට් කරලා තිබ්බා මොඩ් කෙනෙක් spam කරන්න එපාද මොකක්ද කියලා.
    ඔය ඇඩ්ඩිං අයියා නෙවෙයි බං මොඩෙක් වෙන්න ඇති. :dull:
    මේක වෙන්න බෑ බං.. මූ ෆේක් කියලනේ බෑන් කරල තියෙන්නෙ.. GTRZට කිව්වා නම් හරි කෙලින්ම.. ත්‍රේඩ් දාලා තේරුමක් නෑ..:(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබ දාපු ලින්ක් එක බලන් නැතුව මේකට මොකුත් කියන්න අමාරුයි.. අයිත් බෑන් වෙන්න කලින් ලින්ක් එක දාපන් ඉක්මනට .. do not spam කියලා රෙද්දක් වැටිලා ඔරිජිනල් පොස්ට් එකේ :(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    machan GTRZ witharak newei thawa mod la innawa meke.
    samaharawita GTRZ dannewath nathuwa athi oya gena.
    tarahen owa kara ganna ba.sansun eke admin ta pm ekak damanna.eya balala kiyawi.
    uta pin sidda wenna thamnai ban api fake ho wewa original ho wewa
    api me gaha mara ganna hari set wenne GTRZ hinda
    ඒ සීන් එක මොකක්ද ෆේක් අයිඩී කීයක් හදන්න පුලුවන්ද.. ? :eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mumane kiyanne reason eka fake id kiyala
    ඇඩ්මින්ට නොබැන PM කලා නම් ඉවරයිනේ බං ඉතිං.. එයා සමහර විට මේ සීන් එක දන්නෙත් නැතුව ඇති..:sorry:

    ඒ සීන් එක මොකක්ද ෆේක් අයිඩී කීයක් හදන්න පුලුවන්ද.. ? :eek::eek:
    ඌ හදල තියෙනව වගේ ඕන තරම් හදන්න පුළුවන්..
    ඒත් ගොඩක් උන් තියෙන එකවුන්ට් එකට අමතරව තව එකවුන්ට් එකක් හදන්නෙ ගොන් ආතල් ගන්න, කාගෙන් හරි පළිගන්න වගේ දේකට.. මොකද ඔරිජිනල් එකෙන් කියාගන්න බැරි දේවල් තියෙනවනේ.. යටි හිතේ තියෙන කුහකම, ඉරිසියාව වගේ දේවල් පිට කරන්නෙ ෆේක් එකක් හදන් ඇවිත් තමා..:)

     
    Status
    Not open for further replies.