මේ ආතල් ගන්න නූල් අස්සෙ හෑලි ලියන්න එප බන්මාර වැඩක්නේ ඒක. වැරදක් නැත්නම් මේ පුද්ගලයට dislike දාන්නද කියන්නේ? මාත් උදේ dislike දැම්මා නම් මාත් ඔබලාගේ පිලේ කෙනෙක් නේද?එහෙන උනා නම් මේ වෙද්දී මටත් ඔබලා ලයික් දායි නේද?තමුන්නාන්සේලා වගේ පණ්ඩරැල් එක්ක හිට ගන්නවට වඩා හොදයි ස්වාදීන වෙන එක.
,