ඇඩ්මින්වරුනි.වහාමා dislike button එක ඉවත් කරන්න!!

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජේශ්ඨ අක්කලා මගේ කටට ගන්න
    Umbe katata??
    We Did It Win GIF by Major League Soccer
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,836
    113
    Gampaha
    ඔයාටත් ඩිස්ලයික් වැස්සක් ඕනිත
    හොහෝ.... අපි සැලෙයි ඕවට.

    මුගෙ ඉතිහාසය පිරික්සල බැලුවම හිතුනෙ, කිරියට ආපු දවසෙම මේකෙ උන්ගෙන් ගේම ඉල්ලන්න ගිහින්, මේකෙ උන්ගෙ උදහසට ලක් වෙලා වගේ....😅
     

    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    හොහෝ.... අපි සැලෙයි ඕවට.

    මුගෙ ඉතිහාසය පිරික්සල බැලුවම හිතුනෙ, කිරියට ආපු දවසෙම මේකෙ උන්ගෙන් ගේම ඉල්ලන්න ගිහින්, මේකෙ උන්ගෙ උදහසට ලක් වෙලා වගේ....😅
    මන් මුකුත් කිව්වේ නෑ බන් කාටවත්.මේ @siri_ayya @hacker කියන උන්දෙන්නා මට බැන්නා මුලින්ම කුනුහරුපෙන්.මාත් බැන්නා ඊට පාස්සේ.
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මගේ ස්කො එක 135 ට බස්සලා නේ. හොදයි. ඔබලා ඔය වංචාවෙන් ගන්න දහස් ගණන් ලයික් වලට වඩා මම මහන්සියෙන් ගත්තු ලයික් 1ක් තිබ්බත් වටිනවා.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    මගේ ස්කො එක 135 ට බස්සලා නේ. හොදයි. ඔබලා ඔය වංචාවෙන් ගන්න දහස් ගණන් ලයික් වලට වඩා මම මහන්සියෙන් ගත්තු ලයික් 1ක් තිබ්බත් වටිනවා.
    Fail Rahal Ponnayooo
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තවීශ බන්.. පුල පොලොශ් බයි ගැන්සියේ පොඩි සිප්පි වේස කොල්ලෙක්..

    @thaweesha @K A R A W A L A Y A @Amathi Putha 😅
    අනේ මන් දැන් දැක්කේ. මන් පල්ස එකේ ඔයිල් මාරු කරන් එන්න ගියා.